දෙවෙනි_ඉනිම

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ලොජික් ඊස් මැජික්

    46771350_370789706800739_8762086235662450688_n.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යකෝ අර එකෙක් දාල තියෙන්නෙ ඒ quote එක දෙවැනි ඉනිම බලල මිනීමරනව කියන එක නෙවේ.. generation gap එකයි.. මෙන්ටැලිටි වල වෙනසයි පෙන්නල විතරයි..
    ඒක අල්ලගෙන ඉතින් දෙවැනි ඉනිම බැලුවම මිනීමරනව නම් කියල පොස්ට් හදනව..
    පුදුම මොට්ට සුකන්නල ලංකාවෙ ඉන්නෙ..
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මේවානම් මේ පොන්න පක්කුන්ගේ ගොන් ආතල් කොල්ලෝ දෙවැනි ඉනිම බලනවා අඩුයි කෙල්ලෝ තමයි බලන්නේ ඔය වයස් වල උන් ගොඩක් බලන්නේ ටැමිල් ෆිල්ම්
    fb පොන්නයෝ ලබ්බේ දෙවෙනි ඉනිමක් ගහගෙන ලබ්බේ පොස්ට් හදනවා මේවට රැවටෙන පොන්නයොත් හිනා වෙනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    Ubala owata hina unata owa balala minissunge hith walata karana balapaama ese mese ewa newe. Eeka apita notheerennai sidda wenne. Sinhala katha copy karanne hindi tamil thamai. Oya mala jarawal balala minis hith wala naraka patta awussala pali ganeem hith walata kawaddala, ape podi eun owa balala unta real life eke e wage siduweemakata muhuna denna unama un karanne e film wala karapu dewal thamai. Aten poththen eliyata aapu podi eun hithagena inne love case wali giyama anith ekaawa marana eka gahana eka sammathayak kiyala.


    Film makersla ubalawa manipulate karala ubalage brain wash karala iwarai. E nisama ubalata mewa therenne na. Ewata hina wewi fb post hadanna tharamata ubala directorslage wahallu wela.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    මාත් ඕක දෑක්කා...දෙවනි ඉනිම කියන එකෙන් අදහස් කලේ ඒකේ බොලද බවයි.අඹ යහලුවෝ එකේ ආදර්ශයයි ගැන වෙන්න ඕනි.වැරදියට නහින්න හදනවා
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    යකෝ අර එකෙක් දාල තියෙන්නෙ ඒ quote එක දෙවැනි ඉනිම බලල මිනීමරනව කියන එක නෙවේ.. generation gap එකයි.. මෙන්ටැලිටි වල වෙනසයි පෙන්නල විතරයි..
    ඒක අල්ලගෙන ඉතින් දෙවැනි ඉනිම බැලුවම මිනීමරනව නම් කියල පොස්ට් හදනව..
    පුදුම මොට්ට සුකන්නල ලංකාවෙ ඉන්නෙ..

    ADA KALE MONGALAYO INNE EKAWATH THERUM GANNA BERI