දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහරජාණෙනි !!!!

Rocket Bunny

Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    proud to be a Sri Lankan


    118895069_1708769342614810_1720108394866865906_n.jpg
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    විහිළු තමා! ම්නිමරුම් නඩු තියන මනුස්සයෙක්ට nomination ලැබුනෙත් මිනිසුන්ගේ වරදින්ද?

    nadunam nette mokatada ban oa parliment eke, untimate decision eka tiyenne minissu athe, i dont approve any of it, but api hemadama wage politicians lata bena bena hitiyata wedak ne, anger should be directed at the voters ,
     
    • Like
    Reactions: captain_douch

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    විස්මිත ලෙසින් විස්කම් මවා හෙලයේ අභිමානේ
    පෙන්වා දෙමින් මුලු ලොව දිනා අප හා යන ගමනේ :lol:
    :lol: :lol: :lol:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    Bump,, un hithanawa athi lankawe inne lankawe inne moda harak kiyala,, rata iwarai
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    අභියාචනයක් දාල තියෙනකොට පුළුවන් කියලයි කියන්නෙ..අනුරත් හිනා වෙනව මිසක් ඒ කිව්ව දේට අදාලව කථා කරේ නෑ..

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගු ඇන් පි මෝඩයන්ට අභියාචනාධ්කරණය තින්දුවක් කියන්නෙ මොකක්ද කියල නොතේරුනාට අපිට නම් කිසීම ගැටලුවක් නැ..ගු ඇන් පි ගොන් බඩු ගොන් කම ප්‍රදර්ශනය නොකර වෙන මොනා කරන්ඩද
     

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    මහින්දයා පිස්සු කෙලියට ගෝටාවත් හරියට කරයි කියල රටට පෙනුනට දැන් ගෝට වැඩ කරන්නෙ අයියගෙන් අහලද?:ROFLMAO::LOL::ROFLMAO:
     
    • Like
    Reactions: stasia

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්දයා පිස්සු කෙලියට ගෝටාවත් හරියට කරයි කියල රටට පෙනුනට දැන් ගෝට වැඩ කරන්නෙ අයියගෙන් අහලද?:ROFLMAO::LOL::ROFLMAO:
    අයියගෙන් අහන් නැතුව කාගෙන් අහන්ඩ කියලද උබ යෝජනා කරන්නෙ??
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    චොකාට ස' නොමිනේෂන් දෙනවා;
    හොඳ නැත්තං ජනතාව ප්‍රතික්ෂේප කරයිනේ
    ජනතාව චොකා පාර්ලිමේන්තුවට යවනවා; හොඳ නැත්තං ස' අයින් කරයිනේ
    ස' චොකා පාර්ලිමේන්තුවට ගන්නවා ;
    ඒ වුනාට ඇමති කමක් දෙන එකක් නෑ නේ

    ඊළඟට;
    රාජ්‍ය ඇමැති කමක් දෙනවා..
    "ඒ උණාට කැබිනට් ඇමති කමක් දුන්නෑනේ. මුල්ලට කරල තියයි..."

    ඇමති කමක් දුන්නම:
    මොනවා උනත් මහජන මතේ නේ..

    ප්‍රචාචන්ත්‍රවාදය කියන්නේ ඕකට තමයි.
    වියතුන් මග

    (copied)