Questions දෙසැම්බර් අනිවාර්යෙන්ම නිවාඩු ගන්නවද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    වැඩ කරන උබල දෙසැම්බර් අනිවාර්යෙන්ම නිවාඩු ගන්නවද ?
    අරගෙන මොකද කරන්නේ ?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වැඩ කරන උබල දෙසැම්බර් අනිවාර්යෙන්ම නිවාඩු ගන්නවද ?
    Ow.

    ape nan wada karana ewunta double gewanawa. Eth Dev team wala ewunta ne.

    Customer support, marketing , administration ewunta witharay 🤔

    අරගෙන මොකද කරන්නේ ?

    Ama rayidar
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    මුල් කාලේ නිවාඩු ගන්න එක දෑනෙන්නේ ලොකුම වැරැද්දක් හැටියට හැබැයි පස්සේ තේරෙනවා office මනසිකත්වෙන් මිදිලා පවුලේ අයත් එක්ක ඉන්න එක අමුතු මෙව්වා එකක් කියලා
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Leave Quota eke ithuru wela thiyena leaves okkoma ganna kiyala HR eken inform kara, Leaves okkoma gannawa, E kale tikak relax eke innawa gedarata wela.