අපිට නම් ආවාතවම නැහැ නේද? ඇයි දන්නෙ නැහැ පරක්කු.?
තවම නැහැ නේද? ඇයි දන්නෙ නැහැ පරක්කු.?
එහෙම උනා කියලා අවුලක් වෙන්නෙ නැහැ මචන්ඔව් අද අවා, හරිනම් දෙසැම්බර් 26 එන්න තිබ්බේ. දවස් 5 වැඩිය ගිය නිසා unit 100 පන්නල තිබ්බේ. නැත්නම් 90 ට අඩුවනේ තියාගන්න තිබ්බ
ape eka thama naha, uta balagirida danne naha..........ඊයෙ ආවා
සාමාන්‍යයෙන් මාසෙ කවද්ද එන්නෙ?ape eka thama naha, uta balagirida danne naha..........
අපිටනං බිල එන්නෙ මාසෙ මුලමඔව් අද අවා, හරිනම් දෙසැම්බර් 26 එන්න තිබ්බේ. දවස් 5 වැඩිය ගිය නිසා unit 100 පන්නල තිබ්බේ. නැත්නම් 90 ට අඩුවනේ තියාගන්න තිබ්බ