දෙසැම්බර් විදුලි බිල ආවද?

Nalinjawa

Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    ඔව් අද අවා, හරිනම් දෙසැම්බර් 26 එන්න තිබ්බේ. දවස් 5 වැඩිය ගිය නිසා unit 100 පන්නල තිබ්බේ. නැත්නම් 90 ට අඩුවනේ තියාගන්න තිබ්බ
     
    • Love
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    2.50 එකෙකේ 50 ගන්ඩ යන්ඩ පොන්න හුත්තලගෙ ගූ තෙර්ඩ්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    මුගේ ගෙදරට GTRZ ට කියන්න ඕනේ Free Solar ගහලා දෙන්න කියලා නැත්නම් මේක CEB Threads වලින් එලකිරිය පුරවනවා 🤣🤣🤣
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඔව් අද අවා, හරිනම් දෙසැම්බර් 26 එන්න තිබ්බේ. දවස් 5 වැඩිය ගිය නිසා unit 100 පන්නල තිබ්බේ. නැත්නම් 90 ට අඩුවනේ තියාගන්න තිබ්බ
    එහෙම උනා කියලා අවුලක් වෙන්නෙ නැහැ මචන්
    දවස් 30ට යුනිට් 90 කියන්නෙ දවස් 35ට යුනිට් 105ක් නේ එතකොට බිල හැදෙන්නෙ ඒ විදියට එතකොට 105ට අඩු නං ගනං හැදෙද්දි දවස් 30ට යුනිට් 90 යූස් කරපු ගනන් වලටම තමයි හැදෙන්නෙ
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    thaama නැ.
    2 වෙනිදා එන්න තිබුනෙ...
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • ape eka thama naha, uta balagirida danne naha..........
    සාමාන්‍යයෙන් මාසෙ කවද්ද එන්නෙ?
    අපේ නං 1 2 3 වෙනිද වගේ එනව හැමදාම

    ඔව් අද අවා, හරිනම් දෙසැම්බර් 26 එන්න තිබ්බේ. දවස් 5 වැඩිය ගිය නිසා unit 100 පන්නල තිබ්බේ. නැත්නම් 90 ට අඩුවනේ තියාගන්න තිබ්බ
    අපිටනං බිල එන්නෙ මාසෙ මුලම
    @NEMISIS කිව්ව වගේ එයාල පරක්කු වෙලා ආව කියල බිල හැදෙනකොට අපිට පාඩුවක් වෙන්නෙ නෑ මචං
    ------ Post added on Jan 4, 2023 at 1:03 PM
     
    • Like
    Reactions: NRTG