දෙසැම්බර් වෙද්දී සජිත් මහත්තයා ජනාධිපති කරනවා

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    උබලා අපි කැමැති අකමැති උනත්දැනට ඉන්න අයගෙන් සජිත් තමයි ඊළගට ඉන්න සුදුසුම කෙනා. නාමල්ට, දිලිත්ට, අනිත් අයට ලොකු බේස් එකක් නෑ. මේ සැරේ පොහොට්ටුවයි, නිදහස් පක්‍ෂයයි ගොඩක් තැන්වල දෙකටබෙදිලා ඉල්ලනවා. නාමලයා හෙනම හෙන ගොන් වැඩ කරන්නේ. රනිල් හොද උනාට එයා ආපහු ඉල්ලන එකක් නෑ.

    හැබැයි දෙසැම් බර් වෙද්දි සජියව ජනාධපති කරනවා කියලා මුන් කියනවා. රාජිතයා කියනවා අගෝස්තු සැප්තැම් බර් වෙද්දි රනිල් මේ රටේ ජනාධිපති කියලා. රාජිතයා දෙපිටිකාට්ටුවා උනාට මුන් මේවා කියන්නේ මොකක් හරි හේතුවක් ඇතුව. ජනාධිපතිවරණයක් ළග පාත නැති වෙලාවක, පාර් ලිමේන්තුවෙත් බහුතරේ ජවිපේ තියාගෙන ඉන්න වෙලාවා මුන් මොකක් කරලාද පාර් ලිමේන්තුවෙ බහුතරය අල්ල ගන්නේ කියලා මට නම් හිතාගන්න බෑ. හැබැයි මුන් මේවා ආවට ගියාට කියන්නෙත් නෑ.:dull:
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    වයසට යනකොට ට්‍රැක් පනින එක නෝමල්ද ? නැත්නම් මුන් මේ ජනතාව විහිළුවට ගන්නවද? :lol: :lol:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    එකෙක් කියනවා රනිල්ව ජනාධිපති කරනවලු..දැන් තව එකෙක් සජිත්ව ජනාධිපති කරන්න හදනවා..තව ඉන්නවද දන්නෑ list එකේ කට්ට්ය :lol: :lol:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    මූ ඇට පිටින් ගහලද? හම්බාවොන්ට සාත්තර හරාම් නේද? මූ වගේ නූගත් මරි මෝඩ වාචාල ලොන්ත අපත පොල් බූරු සක්කිලි අඩුකුලේ ගොන් කොටලුවෙක්ට කවුද යකෝ ආන්ඩු දෙන්නේ. මීහරක් කැසිනෝකාරයෝ නම් ඩීල් දාලා ගොන් පකයට සල්ලි දෙයි බඩු බෙදන වේසපාලනේ කරන්න. මේ ගොන් කැරියා හොඳයි හරහට දාලා කටට රෙන්න නම්. යකෝ මූට වඩා මුත්තා හොඳයි. අරිගතෝ හරක්මස් සජිත් ලැවරියාදාස නූගත් කොටලුවා... 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 😂 😂

    බිල්හන්තර කලිප කලිප
    උස කොටහලු මිටි සිකුරුටි
    ආටිපිසල් ඩෑස් බෝඩ්
    කොටලු පුටානෝ…

    මෝටර් මැද ඩයිනමෝව
    යටිපතුලට පෑඩ් මෑන්
    මිඩ්වයිප්ගෙ ඔබන බටන්
    සුහුරු කක්කුස්සි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    උබලා අපි කැමැති අකමැති උනත්දැනට ඉන්න අයගෙන් සජිත් තමයි ඊළගට ඉන්න සුදුසුම කෙනා. නාමල්ට, දිලිත්ට, අනිත් අයට ලොකු බේස් එකක් නෑ. මේ සැරේ පොහොට්ටුවයි, නිදහස් පක්‍ෂයයි ගොඩක් තැන්වල දෙකටබෙදිලා ඉල්ලනවා. නාමලයා හෙනම හෙන ගොන් වැඩ කරන්නේ. රනිල් හොද උනාට එයා ආපහු ඉල්ලන එකක් නෑ.

    හැබැයි දෙසැම් බර් වෙද්දි සජියව ජනාධපති කරනවා කියලා මුන් කියනවා. රාජිතයා කියනවා අගෝස්තු සැප්තැම් බර් වෙද්දි රනිල් මේ රටේ ජනාධිපති කියලා. රාජිතයා දෙපිටිකාට්ටුවා උනාට මුන් මේවා කියන්නේ මොකක් හරි හේතුවක් ඇතුව. ජනාධිපතිවරණයක් ළග පාත නැති වෙලාවක, පාර් ලිමේන්තුවෙත් බහුතරේ ජවිපේ තියාගෙන ඉන්න වෙලාවා මුන් මොකක් කරලාද පාර් ලිමේන්තුවෙ බහුතරය අල්ල ගන්නේ කියලා මට නම් හිතාගන්න බෑ. හැබැයි මුන් මේවා ආවට ගියාට කියන්නෙත් නෑ.:dull:
    Redda pottuwen apu horunta hama thanama sajiya seat tika bedala, sjb eke hitapu untath epa welalu Lol
     
    • Wow
    Reactions: haunte

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    සජිත් අනුරගෙන් ගන්න කලින්, රනිල් අනුරගෙන් ගන්නවා. එතකොට සජිත්ට රනිල්ගෙන් තමයි ගන්න වෙන්නෙ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    lapa kota fail wena hatiyata ohoma unath pudumayak naha neda :lol:

    :yes: හේතුවක් නැතුව ඔහොම කියන්නේ නෑ හැබැයි..උනුත් දන්නවා වැඩේ..ජෙප්පෝ බය වෙලා වගේ හොඳටම..🤣
     
    • Haha
    Reactions: haunte and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    :yes: හේතුවක් නැතුව ඔහොම කියන්නේ නෑ හැබැයි..උනුත් දන්නවා වැඩේ..ජෙප්පෝ බය වෙලා වගේ හොඳටම..🤣

    ජෙප්පොන්ට රෙද්දේ රෙවිලා තියෙන්නේ. දැන් උන්ට වෙනම රැස්වීම් තියලම කියන්න වෙලා තියෙන්නේ ලපය පච කියන්නේ නැහැ කියල. ජෙප්පෝ අසරණ වෙලා තියෙන තරම පේනවනේ ඉතින් :ROFLMAO:

    • Haha
    Reactions: Identity