


Redda pottuwen apu horunta hama thanama sajiya seat tika bedala, sjb eke hitapu untath epa welalu Lolඋබලා අපි කැමැති අකමැති උනත්දැනට ඉන්න අයගෙන් සජිත් තමයි ඊළගට ඉන්න සුදුසුම කෙනා. නාමල්ට, දිලිත්ට, අනිත් අයට ලොකු බේස් එකක් නෑ. මේ සැරේ පොහොට්ටුවයි, නිදහස් පක්‍ෂයයි ගොඩක් තැන්වල දෙකටබෙදිලා ඉල්ලනවා. නාමලයා හෙනම හෙන ගොන් වැඩ කරන්නේ. රනිල් හොද උනාට එයා ආපහු ඉල්ලන එකක් නෑ.
හැබැයි දෙසැම් බර් වෙද්දි සජියව ජනාධපති කරනවා කියලා මුන් කියනවා. රාජිතයා කියනවා අගෝස්තු සැප්තැම් බර් වෙද්දි රනිල් මේ රටේ ජනාධිපති කියලා. රාජිතයා දෙපිටිකාට්ටුවා උනාට මුන් මේවා කියන්නේ මොකක් හරි හේතුවක් ඇතුව. ජනාධිපතිවරණයක් ළග පාත නැති වෙලාවක, පාර් ලිමේන්තුවෙත් බහුතරේ ජවිපේ තියාගෙන ඉන්න වෙලාවා මුන් මොකක් කරලාද පාර් ලිමේන්තුවෙ බහුතරය අල්ල ගන්නේ කියලා මට නම් හිතාගන්න බෑ. හැබැයි මුන් මේවා ආවට ගියාට කියන්නෙත් නෑ.![]()
lapa kota fail wena hatiyata ohoma unath pudumayak naha neda![]()
හේතුවක් නැතුව ඔහොම කියන්නේ නෑ හැබැයි..උනුත් දන්නවා වැඩේ..ජෙප්පෝ බය වෙලා වගේ හොඳටම..හේතුවක් නැතුව ඔහොම කියන්නේ නෑ හැබැයි..උනුත් දන්නවා වැඩේ..ජෙප්පෝ බය වෙලා වගේ හොඳටම..
![]()