දෙසැම්බර් 21 වෙනිදා ලෝකය විනාශ වෙයිද?2012 EnD.?

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    man yanooo den heta ennam insha allah :D

    උඹට පැනල යන්න බෑ මම ත්‍රෙඩ් එකක් දාල හරි ඔය ප්‍රශ්න වලට උත්තර ගන්නවා. ඒක හින්ද නම්බුව තියාගෙන ඔය ප්‍රශ්න වලට උත්තර දෙමු :)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :shocked::shocked::lol::lol:adoo adoo man den yanna oni 7 ta kade wahanawa ban:yes:heta dennam uttara Insha ALLAH;);)bayawenna epa :D:D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම උත්තර දන්නේ නැති හින්දයි ඇහුවේ. බැරි නම් බෑ කියන්න මම ත්‍රෙඩ් එකක් දාන්නම්

    ELA ELA :D Machan heta MAn answer karannam kollo 7 ta yanna oni tawa sawalpawelawak machan tiyanne :):)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හරි මම තව ටිකකින් ත්‍රෙඩ් එකක් දාන්නම් හෙට ඇවිත් එකට උත්තර දීපන්.

    okane beri nuba ekka ivasan itahanko ban heta enakan man kiwwane uttara dennam kiyala shop eke witarai ban net tiyanne gedara ne:(:(
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේවට උත්තර බලාපොරොත්තු වෙනවා

    ඉස්ලාම් සාමයේ "ආගම"නම් ජිහාඩ් කියන්න මොකක්ද? ඇයි සෞදි අරාබියේ පන්සල් , ක්‍රිස්තියානි පල්ලි හදන්න ඉඩ නැත්තේ?

    ශර්යා නීතියට අනුව සිදු කරන මිනිස් ඝාතන ඔය කියන සාමයේ "දහම" කියන සංකල්පයට පටහැනි නැද්ද?

    ඉස්ලාම් "දහම"ට අනුව කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් තියනවනම් ඇයි කුරානයේ කාන්තාවන් ට දඬුවම් කරන හැටි කියල තියෙන්නේ?

    01.ජිහාද් කියන්නේ මචා
    ජිහාද් යනු පුළුල් ගැඹුරු අදහස් කීපයක් දෙන පදයකි. ඒ අදහස්වල එකිනෙකට අන්‍යෝන්‍ය සබැඳියාවක් තිඛෙන නමුත් පරස්පරතා දක්නට නොලැබේ. මුස්ලිම්වරයෙක් ස්වකීය ඉච්ඡාවන් ආශාවන් දමනය කරමින් යටපත් කරමින් ඉස්ලාමීය රාමුව තුළ දිවි පැවැත්ම පවත්වා ගෙන යෑම සඳහා දරන වෑයම, උත්සාහය සටන ජිහාද් යන්නෙහි මූලික අර්ථයයි. ජිහාද් යන්නෙහි දෙවැනි අර්ථය කුමක්ද යත්, විස්තීර්ණ, විසිරුණු තම ජන සමාජයේ ගෞරවය හා සාර ධර්ම සුරැකීම ඇපකැප වී වෙහෙසීම වේ.

    Jihad: means "struggle" and "strive" against evil thoughts, evil action and aggression against a person, family, society or country

    02.ඒ මචන් ඒ රටේ නීතිය දැන් වැතිකාවට මුස්ලිම් යන්න බෑ පල්ලි හදන්න බෑ වගේ ඒ රටේ නීතියට අපි ගරු කරන්ට ඕන,

    ලෝකයේ විසාලතම මුස්ලිම් දේව මාලිගාව් තියන්නේ සව්දි වල සෝ මචන් ඒ නිසා ඒ රටේ පල්ලි හැර වෙන මොනවත් හදන්න බෑ..

    03.03.මචන් ෂරිය කියන්නේ ෂරීයා පිළිවෙත ජීවිත ආරක්ෂණය, යහ පැවැත්ම, සදාචාර ශීලී භාවය, යහ පිළිවෙත් වෙත නැඹුරු කිරීම ආදියෙන් යුක්ත වුවකි.

    මචන් වැරදි wලට දඩුවම් දීමෙන් වැරදි අඩුවෙයි ..නැත්තටම නැතිවෙයි අද ලෝකයේ අඩුම් ස් ත්‍රි දුශන ලෙස සදහන් වෙලා තියන්නෙ සව්දි ඇයි නීතිය අකුරටම ඉෂට වෙන නිසා

    2gyab6w.jpg

    1. මිනිස් ඝාතනයකදී අගතියට පත් පාර්ශවයට සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය යටතේ ඝාතකයාට මරණ දඬුවම දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඇත.

    2. දෙවන විකල්පය වශයෙන් ‘දියා’ යනුවෙන් හැඳින්වෙන වන්දි මුදලක් ලබාගෙන ඝාතකයාට සමාව දීමේ අයිතියද අගතියට පත් පාර්ශවයටම ලබාදී ඇත. මෙය පොදුවේ සිදුවෙන රටේ පාලකයා විසින් හෝ ඉහල උසාවියකින් දෙනුලබන සමාව හා සම නොවේ.

    3. වන්දි මුදලක් ලබා නොගෙනද සමාව දීමේ අයිතිය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ.

    ඝාතනයට ලක්වූ පුද්ගලයා පවුලේ ආර්ථික වගකීම දරන පුද්ගලයා වූ විට ඇති වන තත්වය අති භයානකය. මෙවන් අවස්තාවකදී අගතියට පත් පාර්ශවය තම ඥාතියා අහිමි කරගත්තා පමණක් නොව තම යැපීම් මාර්ගයද අහිමි කරගත් තත්වයට පත් වන්නේය. මෙය සැබැවින්ම කබලින් ලිපට වැටීමේ තත්වයකි. ඉස්ලාමීය නීතිය තුල අධිකරණය මරණ දඬුවම නියම කලද එහි අවසාන නිගමනය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ. මෙහි අඩංගු සර්ව සාධාරණීයත්වය අපට ප්‍රතික්ෂේප කළ නොහැක්කකි.

    සමහර මුලාශ්‍රයන් උපුටා දක්වමින් සමප්‍රතිචාර දැක්වීමේ නීතිය මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කිරීමේදී බලනොපවත්වන බව විවිධ පාර්ශවයන් අදහස් ඉදිරිපත් කරති. මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය අදහස් දැක්වීමකි. රියාද් විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය නීතිය පිළිබඳව මහාචාර්ය ධුරය දැරූ මොහමඩ් එස් එල්අවා මහතා විසින් තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ පර්යේෂණාත්මක නිබන්ධයේ (Punishment in Islamic Law by Professor Mohammed S. El-Awa) 130 වන පිටුවේ අදහස් දැක්වීම සඳහා එක් ඡේදයක් ‘මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කළ විට සම ප්‍රතිචාර නීතිය මුස්ලිම් වරයෙකුට එරෙහිව බලපවත්වන අයුරු’ (Qisas Against a Muslim for killing a Non-Muslim) යන මාතෘකාව යටතේ වෙන් කොට ඇත. මෙම නීතිය සර්ව සාධාරණීය එකක් ලෙස අල් කුර්ආනය ඉදිරිපත් කරමින් කෙලෙස නම් එය මුස්ලිම් නොවන්නෙකු විෂයයෙහි බලරහිත කරවන්නේ ද කියා එතුමා ප්‍රශ්න කරයි.

    ඉහත අල් කුර්’ආන් වැකි එනම් 2: 178 හා 5: 32 පොදුවේ මනුෂ්‍ය වර්ගයාට බලපවත්වන ආකාරයේ නියෝගයන්ය. එහෙයින් සමහර කුරාන වැකි හා නබි වදන් විශ්වාසවන්තයෙකුව ප්‍රතික්ෂේප කරන්නෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයේ සලකා අදහස් ඉදිරිපත් කොට තිබුනද, නීතිය ඉදිරියේ සැවොම සමාන ලෙස සැලකීම ඉස්ලාමීය නීතියේ සම්මතයයි. සත්‍යය සාක්ෂි මත පදනම් වී විනිශ්චය කළ යුතු බව

    අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 3 නබි වදන් අංක 638 මගින් නබිතුමාණන් උපදෙස් දී ඇත.

    තවත් වරෙක විනිශ්චය කරු කෝපවූ තත්වයේ සිටින අවස්ථාවේ තීන්දු නොදිය යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 9 නබි වදන් අංක 272 මගින් නබිතුමාණන් තවදුරටත් උපදෙස් දී ඇත.

    වැරදීමකින් එනම් අචේතනීය ඝාතනයක් ලෙස අධිකරණයට ඔප්පුවූ විට ඒ පිළිබඳව මරණ දඬුවම නියම කළ නොහැකිය. ඒ වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට වන්දි මුදල් ලබා දීම කළයුතුව ඇත. සචේතනීය හා අචේතනීය ඝාතනයන්හි ඝාතකයා පශ්චාත්තාපවී දෙවිඳුන්ගෙන් සමාව අයැද සිටිය යුතු බව ඉස්ලාමය උගන්වයි.

    03

    මචන් කාන්තාවට කොතැනද දඩුවම් කරන්න කියලා තියන්නෙ.??
     
    Last edited:

    America+is+1.+You+heard+it+first...+not+OC.+100+reposted.+10+waffle_34767c_3598551.jpg

    උඹ නිකං එහෙං මෙහෙන් වචන ටිකක් දාල මගේ ප්‍රශ්නෙන් පැන්නන්නේ
    මට ජිහාඩ් කියන වචනේ තේරුමක් වැඩක් නෑ මම ඒ අහපු ප්‍රශ්නෙන් අදහස් කරේ සාමයේ "ආගමේ" "ආගමික" ත්‍රස්තවාදීන් ඉන්නේ ඇයි කියල?

    හරි ඒක පිළිගන්න පුළුවන්. එතකොට ඇයි බංග්ලාදේශයේ සාමයේ මුස්ලිම්වරු පන්සල් විනාස කරන්නේ?

    ආයේ ප්‍රශ්නෙන් පැන්න. අනික මම මිනිස් ඝාතන කියල කිව්වේ ෂර්යා නීතිය යටතේ නියම කරන දඬුවම්. මිනිස් ඝාතන ඉතීන් ඕගොල්ලන්ට මහලොකු දෙයක් නෙවෙයිනේ

    තවත් වරෙක විනිශ්චය කරු කෝපවූ තත්වයේ සිටින අවස්ථාවේ තීන්දු නොදිය යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 9 නබි වදන් අංක 272 මගින් නබිතුමාණන් තවදුරටත් උපදෙස් දී ඇත.

    no kidding

    වැරදීමකින් එනම් අචේතනීය ඝාතනයක් ලෙස අධිකරණයට ඔප්පුවූ විට ඒ පිළිබඳව මරණ දඬුවම නියම කළ නොහැකිය. ඒ වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට වන්දි මුදල් ලබා දීම කළයුතුව ඇත. සචේතනීය හා අචේතනීය ඝාතනයන්හි ඝාතකයා පශ්චාත්තාපවී දෙවිඳුන්ගෙන් සමාව අයැද සිටිය යුතු බව ඉස්ලාමය උගන්වයි.

    ඉතීන් දැන් මේ කියන හැටියට මුස්ලිම් නොවන කෙනෙක් මිනිස් ඝාතනයක් සිදු කරොත් දඬුවම හැටියට ලැබෙන්නේ වන්දි මුදලක්.

    හැබැයි මුස්ලිම් නොවන කෙනෙක් එහෙම දෙයක් කරොත් එයාගේ දඬුවම මරණය හෝ වන්දි මුදලක්.

    The Prophet’s (pbuh) sunnah and teaching
    The question of wife-beating is one topic in which the sunnah of the Prophet is absolutely vital in making meanings clear - the Prophet insisted that a man should never beat a woman, and most certainly never hit her about the face or head.

    මේකේ හැටියට බිරිඳට දඬුවම් කරන්න බෑ. ඒත් මූනට සහ ඔලුවට පහර දෙන්න එපා කියල තියෙන්නේ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Bangaladaseyae subject eka ithin eyalgen tamai ahanna wenne but mama eka taraye ela dakinawa machan egili 5 eka wage nemei ne .

    wife beat karanne ei kiyalada oya adahas karanne.?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Bangaladaseyae subject eka ithin eyalgen tamai ahanna wenne but mama eka taraye ela dakinawa machan egili 5 eka wage nemei ne .

    wife beat karanne ei kiyalada oya adahas karanne.?

    ආයෙ පැන්න

    අහල තියන ප්‍රශ්න ටික කියවල ඒ ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න :yes: