දෙසැම්බර් 21 වෙනිදා ලෝකය විනාශ වෙයිද?2012 EnD.?

\UseR NamE

Member
Oct 31, 2011
390
111
0
මචන් උබලා කියනවා "අල්ලහ්" කියන්නේ "දෙවියන්වහන්සේටයි" කියලා. නමුත් මචන් කුරාන් එකේ අල්ලහ් ගෙයි බයිබල් එකේ දෙවියන්වහන්සේගේයි ගොඩක් වෙනස් කම් තියෙනවා. අහසට පොළොව වගේ.
මම දන්නවා මචන් දෙවියන්වහන්සේලා දෙන්නෙක් නෑ .එහෙම ඉන්න විදිහක් නෑ. ඉන්නේ එක දෙවියන්වහන්සේයි .ඒ දෙවියන්වහන්සේ ගැන සඳහන් වෙන්නේ බයිබල් එකේ විතරයි මචන්.පස්සෙ ආපු කුරාන් එකේ නෙමෙයි.
කුරාන් එක තුලින් දෙවියන්වහන්සේව වෙනස් කරලා පෙන්නුවේ මොහොමඩ්තුමයි.
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔයා දැන් කියන්න හදන්නේ "අල්ලහ්" කියන්නෙ "දෙවියන්වහන්සේ" කියලද ?
    අපි අදහන්නේ අල්ලහ්ව නම් නෙමේ යාලුවා. දෙවියන්වහන්සේවයි. :D

    Namak nedda.?;)jesus ta beard eka tiyanawa oyataa tiyanawada.Anith eka jesus sunnath circumcision karala tiayanwa dannawada oyaata e gena :D:D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පැටියා;14091106 said:
    පොඩි ළමයිත් ඕහොමයි.
    අපේ තාත්තා කාර් එකේ යන්නෙ කිවුවහම අනික් එකා කියනවා මගේ තාත්තා හෙලිකොප්ටර් එකේ යන්නෙ කියලා.
    තව එකෙක් කියනවා මගෙ තාත්තා යන්නෙ ජෙට් එකේ කියලා.

    මොනවා වුනත් සිරාජ්ගෙ පැහැදිලි කිරීම ගැන ස්තූතියි.
    :Dthank you

    MAchan moko profile pic eka.?:confused:
     
    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    Namak nedda.?;)jesus ta beard eka tiyanawa oyataa tiyanawada.Anith eka jesus sunnath circumcision karala tiayanwa dannawada oyaata e gena :D:D
    ඔයාටත් තියෙන්නෙ මාරම ප්‍රශ්නනේ යාලුවා. :lol::D
    රැවුල වවලා සුන්නත් කරලා තිබුනා කියලා මුස්ලිම් වෙනවද ? ඒක යුදෙව් චාරිත්‍රයක්. ;)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔයාටත් තියෙන්නෙ මාරම ප්‍රශ්නනේ යාලුවා. :lol::D
    රැවුල වවලා සුන්නත් කරලා තිබුනා කියලා මුස්ලිම් වෙනවද ? ඒක යුදෙව් චාරිත්‍රයක්. ;)

    දැන් මුගේ හිතේ රැවුල වැව්වම මුස්ලිම් කියලද :lol::lol::lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔයාටත් තියෙන්නෙ මාරම ප්‍රශ්නනේ යාලුවා. :lol::D
    රැවුල වවලා සුන්නත් කරලා තිබුනා කියලා මුස්ලිම් වෙනවද ? ඒක යුදෙව් චාරිත්‍රයක්. ;)

    ne eken adahas kare muslim seen ekak nemei machan man ahanne oya bible eka kiyawala tiyanawa neda eke Sunnath kirima gena adahas wenawa e gena dannawada kiyala ewwe.?:confused::D
     
    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    ne eken adahas kare muslim seen ekak nemei machan man ahanne oya bible eka kiyawala tiyanawa neda eke Sunnath kirima gena adahas wenawa e gena dannawada kiyala ewwe.?:confused::D
    සුන්නත් කිරීම යුදෙව් චාරිත්‍රයක් ඒක කිතුනුවන්ට අදාල නෑ මචන්. :D
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    දෙසැම්බර් 21 වෙනිදා ලෝකය විනාශ වෙයිද?:yes::yes::yes: anivarayenma venava