දෙසැරයක් පොඩ්ඩක් හිතල බලපල්ලා..

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    රටින් කොටසක් දෙනවා කියලා කොහේවත් නෑ, හකීම්ව ගත්තේ ජන්ද ගාණ වැඩි කරන්නයි. හකිම් ආවා කියන්නේ නැගෙනහිර ජන්ද ඔක්කොම ටික මෛත්‍රීටයි, TNA ආවා කියන්නේ උතුරේ ජන්දේ මෛත්‍රීටයි ,UNP එකත් එක්ක එකතු වුනා කියන්නේ කොළබ ජන්ද මෛත්‍රීටයි, දකුණේ ජන්ද ගැන තමයි ශුවර් නැත්තේ විශේෂයෙන්ම හම්බන්තොට. අපි මේ පාර මෛත්‍රීට පාළට ජන්දය දෙන්නේ මෛත්‍රී පාල හොද නිසා නෙවෙයි මහින්දව එළවන්නයි.
    හම්බන්තොට හා මොණරාගල යන දිස්ත්‍රික් දෙකේම MY3 ඉදිරියෙන්. කුරුණෑගල තත්වය සතුටුදායකයි. දැනට රත්නපුර පමයි මරාට වැඩි වාසියක් තියෙන්නෙ.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    හම්බන්තොට හා මොණරාගල යන දිස්ත්‍රික් දෙකේම MY3 ඉදිරියෙන්. කුරුණෑගල තත්වය සතුටුදායකයි. දැනට රත්නපුර පමයි මරාට වැඩි වාසියක් තියෙන්නෙ.

    කුරුණෑගල නම් මන් හිතන්නෙ නෑ.. හැබැයි close ගේමක් යයි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා මේ රටෙ මිනිස්සුන්ට කියන්නෙ එකක් ... ලොකෙ අනිත් රටවල් වලට කියන්නෙ තව එකක් ... ඒක මේ පස්සෙන් යන රට හරක් ටික දන්නෙ නෑ ... රජතුමා අනිත් රටවල් වලට කියල තියෙන්නෙ 13 වන ව්‍යවස්ථා සංශෝධනයටත් එහා ගිය බලය බෙදීමකට (13+) එතුමා කැමතියි කියල

    මේ වීඩියෝ එක මිනිත්තු 6:57 ඉඳන් බලන්න :lol:
    http://www.youtube.com/watch?v=40_8sH20p10#t=417

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මරාට සහය දෙන්න ආපු මෙයාගෙ ගෝලයෝ 6 දෙනා ශුද්ධවන්තයෝ වෙන්නැති නේද ? :lol:

    සම්බන්ධන් ඇතුලු මුලු ටී.ඇන්.ඒ එකම ඉන්නේ එකම මතයකනම් මොක්ටද බන් කැඩිලා යන්නේ , එහෙනම් උන් ඔක්කොම එක්කො මෛත්‍රීට නැත්නම් මහින්දට
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    එතකොට බන් කරුණා, KP ලා රෙද්ද අස්සේ තියාගෙන හමුදාවේ එවුන්ව දාලා උන්ට guard එක දෙන්නයි, සැලුට් ගස්ස්වන එකයි හොදද? චන්ද්‍රීකා Mr කියපු එක නිකම් වචනයක් විතරයි.

    Machan, Mama kiyanne Mr. Kiyapu eka gena newe, Ehema Mr. Kiyaddi ethana hitapu demallu tika sathutu unu eka gena. nikan hithala balapan e kiyanne thamath unge hithe Prabhakaran gena gaurawayak kemaththak Ilamaka awashathawaya thiyenawa kiyana eka.. monawa unath ubata Mr. Kiyana eka nikamma wachanayak wenna athi, eth chande ganna karapu e wedenam bohama pahath wedak:no::no::no::no::no::no:
     
    මෙතන ලොකුම ප්‍රශ්නෙ මේකයි. රාජපක්ෂලගෙන් එන හැම පණිවිඩයකම තියෙන්නෙ උන් එක්ක නැති කිසිම කෙනෙක් රටට ආදරේ නෑ කියන එක. මේක හරියට නිකං අර හිට්ලර් Nazi පක්ෂයට එකතු නොවෙන්නෙ පිතෘභූමියට ආදරේ නැති උන් කිව්ව වගේ වැඩක්.

    මොකද රට ගැන කැක්කුමක්, රට බෙදෙනවට අකමැත්තක් තියෙන්නෙ රාජපක්ෂ පවුලට විතරද? එහෙමනං තමන් ආදරෙයි කියන රටට මෙච්චර හදියක් කළේ ඇයි: https://medium.com/@ko_marx/2005-2015-292ebc888f97 ?


    LTTE එක ප්‍රබලව හිටපු අවුරුදු 30 ඇතුලත හැම ආණ්ඩුවක්ම මොනවා හෝ political "පැකේජ්" එකක් ගෙනාව උතුරේ ප්‍රශ්නෙට. ආණ්ඩු කී පාරක් පෙරළුනාද? එක පාරක්වත් රටෙන් කෑල්ලක් නීත්‍යානුකුලව ගන්න ලැබුන්නෑ. දෙමළ බෙදුම්වාදය අවුරුදු 40කින් පමණ පත්වෙච්ච දුර්වලම අවස්ථාවේදී රටෙන් කෑල්ලක් යයි කියල මිනිස්සු බයකරන්න හදන එක හරිම විහිළුවක්.


    මහින්ද බෑ කියද්දි යුද්ධ කරමු කියපු සෙට් එක තමයි දැන් විපක්ෂ සන්ධානෙ ඉන්නෙ. උන් බෙදුම්වාදී විසඳුමකට ඉඩ දෙයි කියල ජනතාව විශ්වාස කරයි කියල රාජපක්ෂල හිතනවානම් උන් ශ්‍රී ලාංකිකයාගේ බුද්ධිය ලොකු අවතක්සේරු කිරීමකට ලක්කරලා තියනව.


    මීට ලොකු ආණ්ඩු කණපිට ගැහුවා, යුද්ධ තිබ්බා, නායකයො මැරුණා, කැරළි තිබ්බා. මේ එක මනුස්සයෙක් චන්දෙකින් පැරදුනොත් රට විනාස වෙනව කියල හිතනවනම් ඒ පුද්ගලයට මේ රට ගැන තියන අවබෝධය බොහොම මදි :D
     
    • Like
    Reactions: KingCM

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සම්බන්ධන් ඇතුලු මුලු ටී.ඇන්.ඒ එකම ඉන්නේ එකම මතයකනම් මොක්ටද බන් කැඩිලා යන්නේ , එහෙනම් උන් ඔක්කොම එක්කො මෛත්‍රීට නැත්නම් මහින්දට
    kadune natte mona paksheda ban ? :lol:
     

    nadda86

    Member
    Jan 2, 2014
    30
    2
    0
    එතකොට බන් කරුණා, KP ලා රෙද්ද අස්සේ තියාගෙන හමුදාවේ එවුන්ව දාලා උන්ට guard එක දෙන්නයි, සැලුට් ගස්ස්වන එකයි හොදද? චන්ද්‍රීකා Mr කියපු එක නිකම් වචනයක් විතරයි.

    umb batmayi kanne kiyala umbata sureda ban, thanakola ehema nemeine kanne neda?
     

    nadda86

    Member
    Jan 2, 2014
    30
    2
    0
    umb batmayi kanne kiyala umbata sureda ban, thanakola ehema nemeine kanne neda?
    anith eka ban karunaa raniluth redda asse dagena hitiye, prabawath dagena hitiye umbata mathaka nadda, umbala kiyana vidiyata ltte eke mathaya wenas karala me paththta apu un varadi nam jvp ekath waradi neda sahodaraya, eth prabakaran kiyanne kawadawath thama mathaya wenas nokla ekek uuta MR kiyanawa kiyanne uge mathaya apith piligannawa kiyala