හම්බන්තොට හා මොණරාගල යන දිස්ත්රික් දෙකේම MY3 ඉදිරියෙන්. කුරුණෑගල තත්වය සතුටුදායකයි. දැනට රත්නපුර පමණයි මරාට වැඩි වාසියක් තියෙන්නෙ.රටින් කොටසක් දෙනවා කියලා කොහේවත් නෑ, හකීම්ව ගත්තේ ජන්ද ගාණ වැඩි කරන්නයි. හකිම් ආවා කියන්නේ නැගෙනහිර ජන්ද ඔක්කොම ටික මෛත්රීටයි, TNA ආවා කියන්නේ උතුරේ ජන්දේ මෛත්රීටයි ,UNP එකත් එක්ක එකතු වුනා කියන්නේ කොළබ ජන්ද මෛත්රීටයි, දකුණේ ජන්ද ගැන තමයි ශුවර් නැත්තේ විශේෂයෙන්ම හම්බන්තොට. අපි මේ පාර මෛත්රීට පාළට ජන්දය දෙන්නේ මෛත්රී පාල හොද නිසා නෙවෙයි මහින්දව එළවන්නයි.


