දෙහිබාලෙ මල්ලි චමුදිතට කතා කරයි

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    දෙවුන්දර කිට්ටුව ඉදලත් දෙහිගෙදර ගැන චමුදිතයගෙන් දැන්ගත්ත මං... :lol: " ඔච්චර කෙලියක් දෙවුන්දර වෙන්නේ නෑ බං" :lol:
    උබලත් දෙහි ගෙදරට ළඟයි ද
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    මෙ කතාව Ai වලට දාලාවත් බැරිද මේ වලියේ පවුල් සබදතාව ෆ්ලෝචාට් එකක් වත් ගහගන්න.

    ඔක්කොම එපා වෙන්නෙ හැම දේම පටන් ගන්න හේතුව පොල් ගෝනියක් කියල දැන ගත්තම :cry: