දෙවුන්දර කිට්ටුව ඉදලත් දෙහිගෙදර ගැන චමුදිතයගෙන් දැන්ගත්ත මං...
" ඔච්චර කෙලියක් දෙවුන්දර වෙන්නේ නෑ බං" 
" ඔච්චර කෙලියක් දෙවුන්දර වෙන්නේ නෑ බං" 
" ඔච්චර කෙලියක් දෙවුන්දර වෙන්නේ නෑ බං" 
උබලත් දෙහි ගෙදරට ළඟයි දදෙවුන්දර කිට්ටුව ඉදලත් දෙහිගෙදර ගැන චමුදිතයගෙන් දැන්ගත්ත මං..." ඔච්චර කෙලියක් දෙවුන්දර වෙන්නේ නෑ බං"
![]()
Pora inne දෙහි ගෙදරඋබලත් දෙහි ගෙදරට ළඟයි ද
Lime House Season 01monawada ban me දෙහි ගෙදර kathawa?
Me thread eka keyewwe nedda.. neththam chamudithage Video series eka balala waren . Neththam ubata DARK TV SERIES Eka baluwata wadaa amarui therum gannamona magulakda a
Sirawatamaටිවි සිරීයස් එකක් ගහන්න පුළුවන් වෙයි...
පොල් ගෝනියක් හෝරකමින් පටන් ගන්න විදිහ![]()

මෙ කතාව Ai වලට දාලාවත් බැරිද මේ වලියේ පවුල් සබදතාව ෆ්ලෝචාට් එකක් වත් ගහගන්න.
ඊයා යකුඔක්කොම එපා වෙන්නෙ හැම දේම පටන් ගන්න හේතුව පොල් ගෝනියක් කියල දැන ගත්තම![]()
Me thread eka keyewwe nedda.. neththam chamudithage Video series eka balala waren . Neththam ubata DARK TV SERIES Eka baluwata wadaa amarui therum ganna![]()