දෙහිබාලෙ මල්ලි චමුදිතට කතා කරයි

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මෙ කතාව Ai වලට දාලාවත් බැරිද මේ වලියේ පවුල් සබදතාව ෆ්ලෝචාට් එකක් වත් ගහගන්න.

    🤭 🤭

    1arqp8.jpg
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,099
    113
    Loading...
    නූගත් මිනිස්සු. වෛරයෙන් වෛරය නොසන්සිඳේ...

    "දෙහි බාලෙ මල්ලි" නොහොත් "ශෙහාන් සත්සර රංගන" නොහොත් "දෙහි රංග" කියන බුවා

    Last edited:

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    138
    43
    දෙවුන්දර එකෙක් නැද්ද මේකේ?
    Me dehi gedara case eka aththa, ape iskoleth dehi gedara pawle mage wayase un hitiya. habay e kale munta salli thibbe naa. waliyak dagena ohe hitiya. Family eka maara strong. pawle katahari case ekak watunoth ganu tika issella bahinne pihi aran.

    dan me kiyana widiyata lagadi kudu case eken salli labila nan. wage dangerous
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,099
    113
    Loading...
    Me dehi gedara case eka aththa, ape iskoleth dehi gedara pawle mage wayase un hitiya. habay e kale munta salli thibbe naa. waliyak dagena ohe hitiya. Family eka maara strong. pawle katahari case ekak watunoth ganu tika issella bahinne pihi aran.

    dan me kiyana widiyata lagadi kudu case eken salli labila nan. wage dangerous

    මිනිස්සු උන්ගෙ නූගත්කමටයි බය. නැතුව වෙන දේකට නෙමෙයි. සක්කිලි පවුල් බන්.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,513
    3,099
    113
    Me dehi gedara case eka aththa, ape iskoleth dehi gedara pawle mage wayase un hitiya. habay e kale munta salli thibbe naa. waliyak dagena ohe hitiya. Family eka maara strong. pawle katahari case ekak watunoth ganu tika issella bahinne pihi aran.

    dan me kiyana widiyata lagadi kudu case eken salli labila nan. wage dangerous
    එකෙක් comment කරලත් තිබ්බා, ඒ පලාතේ 6න් පස්සේ පාරට බහින් නෑ කියලා කවුරැත්
     
    • Haha
    Reactions: ZIX

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    හිච්චි නගේ බාලේ හිද ඩිස්ටි ඩිඩින්
    මට මතකයි ලපටි සිතින් ඩිස්ටි ඩිඩින්
    හිතට හොරා මල් පිපුණා ඩිස්ටි ඩිඩින්
    අද මොකදෝ මං දුටුවම ඩිස්ටි ඩිඩින්

    හිච්චි නගේ ඩිස්ටි ඩිඩින්
    හිච්චි නගේ ඩිස්ටි ඩිඩින්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දෙහි බාලයි, දෙහි වැඩිමලුයි, දෙහි ලාබයි, දෙහි පාඩුයි, ලුණු දෙහියි. මොනවද අප්පා මුන්ගේ නම් :dull:
    එ උනට දෙහි ගෙඩියක් හොයාගන්ඩ නෑ බෙහෙතකටවත්
     
    • Haha
    Reactions: yazazb and Cypress