මූ කුඩ්ඩෙක් නම් ඇවිත් දැන් අල්ලගන්න පුළුවන් නෙ
මේවත් ඕපා දූප විතරයි. කෙනෙක් වරදක් කරානම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.
මේවත් ඕපා දූප විතරයි. කෙනෙක් වරදක් කරානම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.
මටනම් මේ සිද්ධවෙන දේවල්වල නිත්‍යානුකුලභාවයක් පේන්නෙ නෑ
කුඩු සල්ලිවලින් හැදුවා කියල නේද හෝටලේ කැඩුවේ. දැන් ඔන්න ඩිරෙක්ටර්ල ඉන්නවා අල්ලාගෙන නඩුදාන්න පුළුවන්. නැත්නම් අඩුගානෙ පොලිසියට අල්ලන් ගිහින් පයිකොටවල සිද්ධාලේප හරි අතුල්ලන්න බන්දුවාට පුළුවන්කාටවත් කුඩ්ඩො අල්ලන්න ඕනකමක් තියෙනවද?![]()
පේන විදියට මූට අවසරය දීලා තියෙන්නෙත් පොලිටිකල් කනෙක්ෂන් එකකින් වගේ. බලපන් ෆුල් වීඩියෝ එක. ඔයවගේ තැන්වලට අවසරය දෙන්නෙත් වෙරලාරක්ෂකේට අවශ්‍ය වෙලාවක කඩා ඉවත් කරන්න පුලුවන් කියන නීතියත් එක්ක. මූව ඔච්චරකල් රැකපු ඉහල පුටුවේ එකා මාරුවෙන්න ඇති, එහෙම නැත්තන් මූ ඌත් එක්ක කේස් එකක් දාගන්න ඇති.නීති බයිලා වැඩක් නෑ, බිස්නස් කරනවා නම් පොලිටිකල් කනෙක්ෂන් අනිවා තියෙන්න ඕන.
කම්පිටිශන් එකේ උන්ට ඊට වඩා පවර් එක තිබුනොත් ෆ්ලැට් තමයි.
පේන විදියට මූට අවසරය දීලා තියෙන්නෙත් පොලිටිකල් කනෙක්ෂන් එකකින් වගේ. බලපන් ෆුල් වීඩියෝ එක. ඔයවගේ තැන්වලට අවසරය දෙන්නෙත් වෙරලාරක්ෂකේට අවශ්‍ය වෙලාවක කඩා ඉවත් කරන්න පුලුවන් කියන නීතියත් එක්ක. මූව ඔච්චරකල් රැකපු ඉහල පුටුවේ එකා මාරුවෙන්න ඇති, එහෙම නැත්තන් මූ ඌත් එක්ක කේස් එකක් දාගන්න ඇති.
මේ සම්පත් අත්තටගේ කියන එකා තමයි 2011 හරි 2012 හරි ඕලෙවල් පේපර් එක ලීක් කරලා තිබ්බේ, විභාගෙට කලින් සෙමිනාර් එකක මුගේ ක්ලාස් එන ලමයින්ට පේපර් එකක් දීලා, ඒකේ හිනා මූණු මාර්ක් කරලා තිබ්බ ප්‍රශ්න ඔක්කොම ඒ විදියටම ඇවිල්ලා තිබ්බා රියල් පේපර් එකට. මූයි විභාග දෙපාර්තමේන්තුවේ එකෙකුයි රිමාන්ඩ් කරලා තිබ්බා. කේස් එක පත්තු වුන නිසා ලමයි ඔක්කොටම මතක විදියට ලකුණු 30 ගානේ වගේ ඇඩ් කරලා තිබ්බා.
අත්තටගෙ ඕක පළාවෙනි සැරෙට නෙමෙ කරන්නෙ මන් හිතන්නෙ .මේ සම්පත් අත්තටගේ කියන එකා තමයි 2011 හරි 2012 හරි ඕලෙවල් පේපර් එක ලීක් කරලා තිබ්බේ, විභාගෙට කලින් සෙමිනාර් එකක මුගේ ක්ලාස් එන ලමයින්ට පේපර් එකක් දීලා, ඒකේ හිනා මූණු මාර්ක් කරලා තිබ්බ ප්‍රශ්න ඔක්කොම ඒ විදියටම ඇවිල්ලා තිබ්බා රියල් පේපර් එකට. මූයි විභාග දෙපාර්තමේන්තුවේ එකෙකුයි රිමාන්ඩ් කරලා තිබ්බා. කේස් එක පත්තු වුන නිසා ලමයි ඔක්කොටම මතක විදියට ලකුණු 30 ගානේ වගේ ඇඩ් කරලා තිබ්බා.
ඔව්, සන්නා ලත් ඔව්වා කරන්න ඇති. සම්පත් අත්තටගේ නම් රුපියල් ලක්ශෙකට වගේ පේපර් එක ඩිපාර්ට්මන්ට් එකෙන් පන්නලා තිබ්බේ. උන් වක්‍රාකාරයෙන් මෝඩයෝ බිහිවෙන්න, මෝඩයොන්ව රජයේ රස්සා වලට යන්න උදව් කරලා තියෙනවා.අත්තටගෙ ඕක පළාවෙනි සැරෙට නෙමෙ කරන්නෙ මන් හිතන්නෙ .
අපෙ කලෙත් 2008 වගෙ කාලෙත් අහලා තිබ්බා සල්ලි දීලා ප්‍රශ්නයක් අරගන්නවා කියලා ඕ ලෙවල් පේපරෙ.
සන්නටත් ඔහොම චොදනා තිබ්බා .
අප්පා ද බොල.මේ සම්පත් අත්තටගේ කියන එකා තමයි 2011 හරි 2012 හරි ඕලෙවල් පේපර් එක ලීක් කරලා තිබ්බේ, විභාගෙට කලින් සෙමිනාර් එකක මුගේ ක්ලාස් එන ලමයින්ට පේපර් එකක් දීලා, ඒකේ හිනා මූණු මාර්ක් කරලා තිබ්බ ප්‍රශ්න ඔක්කොම ඒ විදියටම ඇවිල්ලා තිබ්බා රියල් පේපර් එකට. මූයි විභාග දෙපාර්තමේන්තුවේ එකෙකුයි රිමාන්ඩ් කරලා තිබ්බා. කේස් එක පත්තු වුන නිසා ලමයි ඔක්කොටම මතක විදියට ලකුණු 30 ගානේ වගේ ඇඩ් කරලා තිබ්බා.
ඔව් ඔව් මට ඔය කතාව අමතක වෙලා තිබ්බේ. ඕකා බේරෙන්න ඔය දෙයියොන්ගෙ කතාව කිව්වා තමයිඅප්පා ද බොල.
එහෙනම් මූ තමයි හීනෙන් දෙයියෙක් ඇවිත් එන ප්‍රශ්න කිව්වා කියපු පොර.![]()
GotaBalla Rajapaksha Nagarika Sanwardana Adikaari Kale Wenna Athi..![]()
ඔව් මේ රේල් පාර ළඟමනේ තියෙන්නේ, කලින් කාගෙ හරි බලයකින් තමයි හදන්න ඇත්තේ