දෙහිවල කඩා දැමූ හෝටලේ හිමියන්ගේ මාධ්‍ය හමුව

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නීති බයිලා වැඩක් නෑ, බිස්නස් කරනවා නම් පොලිටිකල් කනෙක්ෂන් අනිවා තියෙන්න ඕන.

    කම්පිටිශන් එකේ උන්ට ඊට වඩා පවර් එක තිබුනොත් ෆ්ලැට් තමයි.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    මූ කුඩ්ඩෙක් නම් ඇවිත් දැන් අල්ලගන්න පුළුවන් නෙ
    U0CS1iA.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවත් ඕපා දූප විතරයි. කෙනෙක් වරදක් කරානම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.

    මටනම් මේ සිද්ධවෙන දේවල්වල නිත්‍යානුකුලභාවයක් පේන්නෙ නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,758
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    මේවත් ඕපා දූප විතරයි. කෙනෙක් වරදක් කරානම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.

    මටනම් මේ සිද්ධවෙන දේවල්වල නිත්‍යානුකුලභාවයක් පේන්නෙ නෑ

    එතනම වෙන හෝටල් තියෙනව නං ඒ රෑල්ස්ම කඩපු ආයෙ අහන්න දෙයක් නෑනෙ.

    ඒව දැක දැකම ලංකාව කියන මකර කටට සල්ලි දාන හරක්ට ඔහොම වෙන්න ඕන 🙏
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාටවත් කුඩ්ඩො අල්ලන්න ඕනකමක් තියෙනවද? 🤔
    කුඩු සල්ලිවලින් හැදුවා කියල නේද හෝටලේ කැඩුවේ. දැන් ඔන්න ඩිරෙක්ටර්ල ඉන්නවා අල්ලාගෙන නඩුදාන්න පුළුවන්. නැත්නම් අඩුගානෙ පොලිසියට අල්ලන් ගිහින් පයිකොටවල සිද්ධාලේප හරි අතුල්ලන්න බන්දුවාට පුළුවන්
     
    • Like
    Reactions: Lionzzz and shenat

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නීති බයිලා වැඩක් නෑ, බිස්නස් කරනවා නම් පොලිටිකල් කනෙක්ෂන් අනිවා තියෙන්න ඕන.

    කම්පිටිශන් එකේ උන්ට ඊට වඩා පවර් එක තිබුනොත් ෆ්ලැට් තමයි.
    පේන විදියට මූට අවසරය දීලා තියෙන්නෙත් පොලිටිකල් කනෙක්ෂන් එකකින් වගේ. බලපන් ෆුල් වීඩියෝ එක. ඔයවගේ තැන්වලට අවසරය දෙන්නෙත් වෙරලාරක්ෂකේට අවශ්‍ය වෙලාවක කඩා ඉවත් කරන්න පුලුවන් කියන නීතියත් එක්ක. මූව ඔච්චරකල් රැකපු ඉහල පුටුවේ එකා මාරුවෙන්න ඇති, එහෙම නැත්තන් මූ ඌත් එක්ක කේස් එකක් දාගන්න ඇති.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    පේන විදියට මූට අවසරය දීලා තියෙන්නෙත් පොලිටිකල් කනෙක්ෂන් එකකින් වගේ. බලපන් ෆුල් වීඩියෝ එක. ඔයවගේ තැන්වලට අවසරය දෙන්නෙත් වෙරලාරක්ෂකේට අවශ්‍ය වෙලාවක කඩා ඉවත් කරන්න පුලුවන් කියන නීතියත් එක්ක. මූව ඔච්චරකල් රැකපු ඉහල පුටුවේ එකා මාරුවෙන්න ඇති, එහෙම නැත්තන් මූ ඌත් එක්ක කේස් එකක් දාගන්න ඇති.
    PZMLS9o.jpg

    ඔව් මේ රේල් පාර ළඟමනේ තියෙන්නේ, කලින් කාගෙ හරි බලයකින් තමයි හදන්න ඇත්තේ
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    මේ සම්පත් අත්තටගේ කියන එකා තමයි 2011 හරි 2012 හරි ඕලෙවල් පේපර් එක ලීක් කරලා තිබ්බේ, විභාගෙට කලින් සෙමිනාර් එකක මුගේ ක්ලාස් එන ලමයින්ට පේපර් එකක් දීලා, ඒකේ හිනා මූණු මාර්ක් කරලා තිබ්බ ප්‍රශ්න ඔක්කොම ඒ විදියටම ඇවිල්ලා තිබ්බා රියල් පේපර් එකට. මූයි විභාග දෙපාර්තමේන්තුවේ එකෙකුයි රිමාන්ඩ් කරලා තිබ්බා. කේස් එක පත්තු වුන නිසා ලමයි ඔක්කොටම මතක විදියට ලකුණු 30 ගානේ වගේ ඇඩ් කරලා තිබ්බා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    මේ සම්පත් අත්තටගේ කියන එකා තමයි 2011 හරි 2012 හරි ඕලෙවල් පේපර් එක ලීක් කරලා තිබ්බේ, විභාගෙට කලින් සෙමිනාර් එකක මුගේ ක්ලාස් එන ලමයින්ට පේපර් එකක් දීලා, ඒකේ හිනා මූණු මාර්ක් කරලා තිබ්බ ප්‍රශ්න ඔක්කොම ඒ විදියටම ඇවිල්ලා තිබ්බා රියල් පේපර් එකට. මූයි විභාග දෙපාර්තමේන්තුවේ එකෙකුයි රිමාන්ඩ් කරලා තිබ්බා. කේස් එක පත්තු වුන නිසා ලමයි ඔක්කොටම මතක විදියට ලකුණු 30 ගානේ වගේ ඇඩ් කරලා තිබ්බා.
    අත්තටගෙ ඕක පළාවෙනි සැරෙට නෙමෙ කරන්නෙ මන් හිතන්නෙ .
    අපෙ කලෙත් 2008 වගෙ කාලෙත් අහලා තිබ්බා සල්ලි දීලා ප්‍රශ්නයක් අරගන්නවා කියලා ඕ ලෙවල් පේපරෙ.
    සන්නටත් ඔහොම චොදනා තිබ්බා .
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    අත්තටගෙ ඕක පළාවෙනි සැරෙට නෙමෙ කරන්නෙ මන් හිතන්නෙ .
    අපෙ කලෙත් 2008 වගෙ කාලෙත් අහලා තිබ්බා සල්ලි දීලා ප්‍රශ්නයක් අරගන්නවා කියලා ඕ ලෙවල් පේපරෙ.
    සන්නටත් ඔහොම චොදනා තිබ්බා .
    ඔව්, සන්නා ලත් ඔව්වා කරන්න ඇති. සම්පත් අත්තටගේ නම් රුපියල් ලක්ශෙකට වගේ පේපර් එක ඩිපාර්ට්මන්ට් එකෙන් පන්නලා තිබ්බේ. උන් වක්‍රාකාරයෙන් මෝඩයෝ බිහිවෙන්න, මෝඩයොන්ව රජයේ රස්සා වලට යන්න උදව් කරලා තියෙනවා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ සම්පත් අත්තටගේ කියන එකා තමයි 2011 හරි 2012 හරි ඕලෙවල් පේපර් එක ලීක් කරලා තිබ්බේ, විභාගෙට කලින් සෙමිනාර් එකක මුගේ ක්ලාස් එන ලමයින්ට පේපර් එකක් දීලා, ඒකේ හිනා මූණු මාර්ක් කරලා තිබ්බ ප්‍රශ්න ඔක්කොම ඒ විදියටම ඇවිල්ලා තිබ්බා රියල් පේපර් එකට. මූයි විභාග දෙපාර්තමේන්තුවේ එකෙකුයි රිමාන්ඩ් කරලා තිබ්බා. කේස් එක පත්තු වුන නිසා ලමයි ඔක්කොටම මතක විදියට ලකුණු 30 ගානේ වගේ ඇඩ් කරලා තිබ්බා.
    අප්පා ද බොල.
    එහෙනම් මූ තමයි හීනෙන් දෙයියෙක් ඇවිත් එන ප්‍රශ්න කිව්වා කියපු පොර. 😂
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    අප්පා ද බොල.
    එහෙනම් මූ තමයි හීනෙන් දෙයියෙක් ඇවිත් එන ප්‍රශ්න කිව්වා කියපු පොර. 😂
    ඔව් ඔව් මට ඔය කතාව අමතක වෙලා තිබ්බේ. ඕකා බේරෙන්න ඔය දෙයියොන්ගෙ කතාව කිව්වා තමයි 🤣🤣🤣
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මුන් හොරු එක්ක ලැගපු උන්..
    හොරුන්ට හොදට වියදම් කරලා.
    යටින් අපි නොදන්නා දේවල් ගොඩක් ඇති.