රට අනුරට .... බෞද්ධ ඉස්කොල ටික නානට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දෙහිවල එස්.ද.එස්.ජයසිංහ මහා විද්‍යාලය සහ දෙහිවල රාජකීය ප්‍රාථමික විද්‍යාලය ත්‍රෛභාෂා පාසලක් ලෙස වෙනස්කර
    දෙහිවල ප්‍රදේශයේ මුස්ලිම් පාසලට නොදෙවෙනි වන මට්ටමින් මුස්ලිම් දරුවන් බඳවාගෙන ඓතිහාසික සිංහල බෞද්ධ පාසැල් අන්‍යාගමිකරණයට ලක් කිරීමේ රජයේ සුක්ෂම ජාතිවාදී සැලැස්ම පරාජය කල යුතුය
    ප්‍රදේශයේ මුස්ලිම් විද්‍යාලයන් හි ඇති දරුවන් ⁣වැඩිවීමේ කාරණයට පිළියමක ලෙස සහ එම පාසැල් වල පවතින තදබදය පියවා ගැනීම යන කාරණය මතුපිටින් දක්වා ඉහත සඳහන් පාසල් දෙකට මුස්ලිම් ලමුන් තොග පිටින් ඇතුලත්කර මුස්ලිම් පාසලක් බවට පරිවර්තනය කිරීමේ ජාතිවාදී උපක්‍රමික ආක්‍රමණය පරාජය කිරීමේ වෑයමට අපි සැම එක්ව ඊට එරෙහිව නැගී සිටිය යුතුය
    බෙල්ලන්විල විහාරාධිපති අතිපූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමියන්ගේ මූලිකත්වයෙන් අනුශාසකත්වයෙන් කෙරුණු මෙම දැනුම්වත් කිරීමේ වැඩ සටහන සහ මාධ්‍ය සාකච්ඡාව 27.12.2025 වන දින බෙල්ලන්විල විහාරස්ථානයේදී සාර්ථකව පවත්වන ලදි
    මේ සඳහා දෙහිවල රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ සහ දෙහිවල එස්.ද.එස්.ජයසිංහ(දෙහිවල මධ්‍යමහා විද්‍යාලයීය පාසැල් දරුවන්ගේදෙමාපිය සංසදය ආදි සිසුන් ,ආදී විවිධ සංවිධානයන්හි ක්‍රියාකාරීන් ඊට සහභාගී වූහ සහයෝගය දැක්වු සියලුම අයට
    ස්තුතියි
    605139666_33113747728270736_4837281636810460392_n.jpg
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,102
    841
    113
    මේක කොහොම කියන්නද මන්ද - නමුත් නොකියත් බැහැ!

    ඔබතුමාලා හිස මුදුනෙන් පිළිගන්න ආනන්ද, විසාකා වැනි පාසල් වුනත් බෞද්ධ පාසැල් නොවේ!

    1810 දී මේ ලෝකේ ඔනෑම තැනක, එංගලන්තයේ වුනත් පාසල් වලට නිර්දේශ වෙලා තිබුන බුදු ධහම නොවේ 1820 වෙනකොට තිබුනේ.

    1820 වෙනකොට, එංගලන්ත රජය විසින් විකුර්ති කරල සම්පුර්ණයෙන් කන්පිටු ගහපු දහමක් ලංකාවේ වුනත් නර්දේශ වුනේ.

    Henry Steel Olcott ඇවිත් ධර්මපාල තුමා සමග එකතු වෙලා ආනන්ද, විසාකා වැනි පාසල් ඉදි කලේ බුදු දහමට තිබුන ආදරේට නොවේ. මෙවැනි පාසල් ඔවුන් ඉදි කලේ නියම බුදු ධහම මේ රටින් අතුගාලා දාන්න.

    එතකොට, ඔබතුමාලා නැගී සිටිය යුත්තේ අර 1810 මේ රටට අහිමි කල දහම යලි නගා සිටිවන්න.
     
    Last edited:
    • Dislike
    Reactions: Rankwitz

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    මේක කොහොම කියන්නද මන්ද - නමුත් නොකියත් බැහැ!

    ඔබතුමාලා හිස මුදුනෙන් පිළිගන්න ආනන්ද, විසාකා වැනි පාසල් වුනත් බෞද්ධ පාසැල් නොවේ!

    1810 දී මේ ලෝකේ ඔනෑම තැනක, එංගලන්තයේ වුනත් පාසල් වලට නිර්දේශ වෙලා තිබුන බුදු ධහම නොවේ 1820 වෙනකොට තිබුනේ.

    1820 වෙනකොට, එංගලන්ත රජය විසින් විකුර්ති කරල සම්පුර්ණයෙන් කන්පිටු ගහපු දහමක් ලංකාවේ වුනත් නර්දේශ වුනේ.

    Henry Steel Olcott ඇවිත් ධර්මපාල තුමා සමග එකතු වෙලා කන්පිටු ගහපු දහම අද වුණත් ආනන්ද, විසාකා වැනි තැන්වල පවා තියෙන්නේ.

    එතකොට, ඔබතුමාලා නැගී සිටිය යුත්තේ අර 1810 මේ රටට අහිමි කල දහම යලි නගා සිටිවන්න.
    Logo_of_Nalanda_College_Colombo.png
     
    • Like
    Reactions: Rankwitz

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ඉස්සර UNP එකට සුළු ජාතින්ගෙ ඡන්ද ටික තිබුනා. මොකද UNP එකෙන් ශ්‍රීලංකා එක වගේ සුළුජාතින්ව discriminate නොකරපු නිසා. අනික තමා දෙමළු රනිල් ගැන සෑහෙන්න ලොකු විශ්වාසයක් තියන් හිටියා. ඕකත් එක්ක අනිත් පැත්තෙන් ලොකු කැම්පේන් එකක් ආවේ නැත්තං ගොඩක් වෙලාවට UNP එකට එන ඡන්ද ගොඩ වැඩියි. ශ්‍රීලංකා එක කොයි වෙලෙත් ගේම ගහන්නේ මහ ජාතියේ ඡන්ද ගොඩින් වැඩිම ඡන්ද ගොඩක් අරගෙන ඡන්දෙ දිනන්න. මෙච්චර කාලෙකට කැම්පේන් දිව්වේ ඔහොම.

    ජෙප්පො මේ කරන්නේ UNP එකෙන් හැළුන සුළුතර ඡන්ද( දෙමළු, තම්බි, ලොල්ලෝ) ටික තමුන්ට තියාගන්න අවශ්‍ය වැඩ ටික. ඩයි මයිනා ඔහොම හිටියට අමු කාඩයා. ඕක හදන්නේ ඊලඟ ඡන්දෙන් කෙලවුණත් අඩුම ප්‍රභල විපක්ෂයක් හරි වෙලා survive වෙන්න ඕන vote base එල හදාගන්න. ඒ අතරේ පක්ෂ අරමුදලට සල්ලි වැඩි කරගන්න. ඩයි මයිනා දන්නවා මේ අවුරුදු 2-3 හදාගන්න පෙන්ශන් ප්ලෑන් එක තමා උගේ ජීවිතේ ඉස්සරහ තීරණය කරන්නෙ කියලා.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    thambi seen eka loke watema sarata nagala yanawa!

    suddange ratawalath desapaluwo salli walata ganna seen ekak penne!
    එක නිසා මෙහෙ උණාම මොකද නේහ්

    I don't think you understood. There are NO Buddhist schools in Sri Lanka! - NONE whatsoever!

    Before year circa 1810 there were. What you think is Buddhist are not really Buddhist.
    මුස්ලිම් පාසැල් තියේද
    ------ Post added on Dec 29, 2025 at 3:12 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    සියලු පාසල් සර්ව ආගමික සර්ව ජාතික සර්ව ලිංගික පාසල් කල යුතුයි.
    ල‍ංකාවේ එකාධිකාරයක් තියන් යන්නේ බෞද්ධ සහ ඉස්ලාම් පාසල් , උග්‍ර ජාතිකවාදී උන් හදන්නේ මේ ඉස්කෝල වර්ග දෙකෙන් තමා
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    Ekama munu bn me rata karanne dan aurudu ganaka idala , thawath rata bankolth wanwa arenna ita eha deyak balaporththu wanna epa.. man nan kiyanne lankwa hadannan oya inna 200+ okkoma gedara yawala aluthma set ekak enna oni.. eka wanne nathi deyak…

    Nikan hithpnko kotiya iddith 400g piti eka 300/400 ganak ne? Dan 1200Rs 😂, me wankn piti eka adu karada ? Nane 50Rs adu karai next year 😂, ochchra thama. Lankwe wadi unu kisi deyak adu wanne na..

    Hodama de rata dala yana eka thama dan nam .. api boruwta bn mcchra ganan gewa gewa duk vidinne meke ..