දෙහිවල කඩා දැමූ හෝටලේ හිමියන්ගේ මාධ්‍ය හමුව

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    නීති බයිලා වැඩක් නෑ, බිස්නස් කරනවා නම් පොලිටිකල් කනෙක්ෂන් අනිවා තියෙන්න ඕන.

    කම්පිටිශන් එකේ උන්ට ඊට වඩා පවර් එක තිබුනොත් ෆ්ලැට් තමයි.
    මචන් එක හරි තියරි එකක් නෙමේ නේ. බිස්නස් එක ලීගල් නම් හැම දේම අකුරට වෙනවා නම් මේ වගේ දේවල් වෙන්න බැ . ඔන්න ඔය සිස්ටම් එක තමා නවත්තන්න ඕනේ. එහෙම නෙමේද?

    මේවත් ඕපා දූප විතරයි. කෙනෙක් වරදක් කරානම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.

    මටනම් මේ සිද්ධවෙන දේවල්වල නිත්‍යානුකුලභාවයක් පේන්නෙ නෑ
    අනිවා නිතිය අතට ගන්න කිසිම මිනිහෙක්ට ඉඩ දෙන්න හොද නැ . එක කිරියාත්මක වෙන්න ඕනෙත් නිත්‍යානුකුල සිස්ටම් එකකට
    ------ Post added on Jan 4, 2024 at 4:14 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේවත් ඕපා දූප විතරයි. කෙනෙක් වරදක් කරානම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.

    මටනම් මේ සිද්ධවෙන දේවල්වල නිත්‍යානුකුලභාවයක් පේන්නෙ නෑ

    duminda silva kawadada ban නිත්‍යානුකුල දේවල් kare
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    duminda silva kawadada ban නිත්‍යානුකුල දේවල් kare
    තනිකර නිතිය කැඩුව එකනේ බන් කලේ. කඩුවෙල පැත්තේ අපි දන්නේ නැද්ද පොරගේ හැටි.
    ජිම් වලට බඩු දීලා කොල්ලෝ අල්ලගන්නේ. හොදට ඇග පත තියන උන් සෙට් කරගෙන දෙනවා වටේටම
     
    • Like
    Reactions: SLK_sri

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    railroad reservation එක මුන්ට අයිති වෙන්නේ කොහොමද?
    මේ වීඩියෝ එකේ 2.22 දී කියනවා දුම්රිය දෙපාර්තමේන්තුවේ (රිසවේෂන් එක) ඉඩම සඳහා රුපියල් විසිපන්ලක්ෂ පනස් පන්දාහක් ගෙව්වා කියලා.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අප්පා ද බොල.
    එහෙනම් මූ තමයි හීනෙන් දෙයියෙක් ඇවිත් එන ප්‍රශ්න කිව්වා කියපු පොර. 😂
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    තනිකර නිතිය කැඩුව එකනේ බන් කලේ. කඩුවෙල පැත්තේ අපි දන්නේ නැද්ද පොරගේ හැටි.
    ජිම් වලට බඩු දීලා කොල්ලෝ අල්ලගන්නේ. හොදට ඇග පත තියන උන් සෙට් කරගෙන දෙනවා වටේටම
    දෙනවා වටේටම ?