මචන් එක හරි තියරි එකක් නෙමේ නේ. බිස්නස් එක ලීගල් නම් හැම දේම අකුරට වෙනවා නම් මේ වගේ දේවල් වෙන්න බැ . ඔන්න ඔය සිස්ටම් එක තමා නවත්තන්න ඕනේ. එහෙම නෙමේද?නීති බයිලා වැඩක් නෑ, බිස්නස් කරනවා නම් පොලිටිකල් කනෙක්ෂන් අනිවා තියෙන්න ඕන.
කම්පිටිශන් එකේ උන්ට ඊට වඩා පවර් එක තිබුනොත් ෆ්ලැට් තමයි.
අනිවා නිතිය අතට ගන්න කිසිම මිනිහෙක්ට ඉඩ දෙන්න හොද නැ . එක කිරියාත්මක වෙන්න ඕනෙත් නිත්‍යානුකුල සිස්ටම් එකකටමේවත් ඕපා දූප විතරයි. කෙනෙක් වරදක් කරානම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.
මටනම් මේ සිද්ධවෙන දේවල්වල නිත්‍යානුකුලභාවයක් පේන්නෙ නෑ
------ Post added on Jan 4, 2024 at 4:14 PM