දෙහිවල කේස් එක

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    රැස්පෙට් සෑර්. කෝ තුනෙන් දෙක ගත්තට තැරි දාර සැමන් බයියොන්ගේ වැඩ

    (ඕක කොපි පේස්ට් කරන්න කියල තියෙන්නේ සජ්ජ සර්ගෙයි 3%යි කැම්පේන් එකෙන්)
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    රැස්පෙට් සෑර්. කෝ තුනෙන් දෙක ගත්තට තැරි දාර සැමන් බයියොන්ගේ වැඩ

    (ඕක කොපි පේස්ට් කරන්න කියල තියෙන්නේ සජ්ජ සර්ගෙයි 3%යි කැම්පේන් එකෙන්)

    තාම ත්‍රෙඩ් එක දැකල නැතුව ඇති :lol:
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    රැස්පෙට් සෑර්. කෝ තුනෙන් දෙක ගත්තට තැරි දාර සැමන් බයියොන්ගේ වැඩ

    (ඕක කොපි පේස්ට් කරන්න කියල තියෙන්නේ සජ්ජ සර්ගෙයි 3%යි කැම්පේන් එකෙන්)
    Hama detama respect sir kiya kiya daana un fb eke hama thanama. Mata nam penna bah unwa
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Hama detama respect sir kiya kiya daana un fb eke hama thanama. Mata nam penna bah unwa
    එහෙම පේන්න බැරිවුනාට කරන්න දෙයක් නෑනේ බං.ජොබ් එකට අනුව කියන දේ කරන්න ඕනනේ. උන් ඉගෙන ගත්තේ නැතිව ජොබක් නැතිව ඉද්දි ෆෝරම් වල සෝෂල් මිඩියාවල ටයිප් කරල හරි බඩ කට පුරවගන්න එක ඇරෙන්න මොනාද කරන්නේ ඉතින්.

    • නාකි මයිනා
    • තැරිදාර සැමන් බයියා
    • රැස්පෙට් සැර්
    • විකටය
    • ගෝඨා සර් හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ. කොහෙද මෛත්‍රී පඹයනේ.

    ඔය වගේ සෙට් එකක් තියෙයි කොපි පේසට් කරන්න
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    යකෝ පොඩි එකාගේ කොන්ද වෑදුනා නම් අර කොන්ක්‍රීට් ගෑට්ටේ ඌ අබාධිතයෙක් වෙනවා... නාකියගේ මෝල කර වෙලාද? නෑත්නම් පොඩි එකා නාකියාව ජෝක් එකට අරන්ද?
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔහොම නෙමෙයි අරුන් දෙන්න ඔය කොල්ලව උස්සන් ගිහින් ෆුකේ අැරියත් ස' නෙමෙයි අැහැක් අැරල බලන්නෙ.ස' බේරගන්න අාවේ රටනේ ළමයි නෙමෙයි.😂😂😂
     
    • Like
    Reactions: D_Mad

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    අම්මෝ... ළමයි නං හදන්නේ නෑ බං. අද කාලේ පොඩි උන් වලියටමයි එන්නේ.
     
    • Like
    Reactions: D_Mad

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    මූ ව හොයලා හිරේ දාන එක මහ දෙයක් නෙමෙයි. හැබැයි දැම්මොත් කියයි තෝරැ මෝරැ ඉද්දි හාල් මැස්සෝ තමයි අල්ලන්නේ කියලා. තැරි දාර ජෙප්පොයි ටොයියොයි
     
    • Like
    Reactions: D_Mad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    ලොල්. පොඩි පකයා හොම්බෙන් යනවා. කෙළින්ම කාණුවේ. සිද්දිය අපි හරියටම දන්නෙ නැතුව හරියටම කියන්න අමාරුයි.
     
    • Like
    Reactions: D_Mad