දෙහිවල බෝම්බය දෙහිවල බෝම්බය පුපුරා අදට අවුරුදු 7
manojka Junior member Mar 8, 2008 206 21 18 May 26, 2015 #1 දෙහිවල බෝම්බය දෙහිවල බෝම්බය පුපුරා අදට අවුරුදු 7
කලු පූසා Member Jul 26, 2011 8,378 730 0 no sinhala land May 30, 2015 #5 aulak ne mahindawa gedara yewwane.
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 May 30, 2015 #7 කලු පූසා;18422434 said: aulak ne mahindawa gedara yewwane. Click to expand... මේක හරි කෙළියක්නේ ඕයි..ඒ මිනිහා මැරෙනකන් ජනාධිපති කරලා තියාගන්නද කියන්නේ?බෝම්බයක් ගැන මතක් කරොත් මහින්ද..හරියට මහින්ද ගිහින් ප්‍රභාකරන්ගේ ඔලුවට වෙඩි තිබ්බා වගේ..තොපි වගේ උන් හින්දා තමා මිනිස්සුන්ට මේවා අමතකම වෙලා තියෙන්නේ..ඇයි ඉතින් යුද්ධේ ඉවරඋන එක මාර්කට් කරන්නේ මහින්දගේ නම විතරක් දාලනේ.
කලු පූසා;18422434 said: aulak ne mahindawa gedara yewwane. Click to expand... මේක හරි කෙළියක්නේ ඕයි..ඒ මිනිහා මැරෙනකන් ජනාධිපති කරලා තියාගන්නද කියන්නේ?බෝම්බයක් ගැන මතක් කරොත් මහින්ද..හරියට මහින්ද ගිහින් ප්‍රභාකරන්ගේ ඔලුවට වෙඩි තිබ්බා වගේ..තොපි වගේ උන් හින්දා තමා මිනිස්සුන්ට මේවා අමතකම වෙලා තියෙන්නේ..ඇයි ඉතින් යුද්ධේ ඉවරඋන එක මාර්කට් කරන්නේ මහින්දගේ නම විතරක් දාලනේ.
pathumdc Member Apr 20, 2008 14,077 457 0 May 30, 2015 #8 Radioactive said: ගයේෂාව මතක් වුනා Click to expand...