ටික ටික අවුලවනවා නේද...
ඔයා හිතන්නෙ එයාල රැවටිලා ඉන්නවා කියලදerosion සහ පුකමුරා වැන්නන් දකිනකොට ඔයාට හිතෙනවද සින්හලු රවටන්න බෑ කියලා![]()
මම හිතන්නෙ එයාල ඇත්තටම ගොන් මෝඩ බයි ජනතාව කියලාඔයා හිතන්නෙ එයාල රැවටිලා ඉන්නවා කියලද
කියන දේවල් ඇත්තටම බොක්කෙන් ලියනවා කියලද
එයාලා සල්ලි වලට තමයි ලියන්නෙ කියල තමා මට හිතෙනවා
ඇත්තටම ආණ්ඩුවට ආදරේ බයියෙක් වත් නොකරන විදියට කඩේ යනවනෙ එයයිලා
එයාල කියන කතා වලින් මිනිස්සුන්ගෙ ආණ්ඩුට තියෙන කලකිරීම තවත් වැඩි වෙනවා ඇත්තම බයියෙක් (හදවතින්ම බයියෙක්) ඔහොම කරන්නෙ නෑ
මෙයාලටත් ආන්ඪුවෙ ප්‍රතිරූපය වැඩක් නෑ
ලියන ගානට සල්ලි හම්බෙන එකක් තමයි ඔහොම පල්හෑලි දාන්නෙ සල්ලි ගන්න
Mama hitanne lankawe wagema loke godak ratawal Wala Muslim anthawadaya thiyenawa.මේකෙ නම් කට්ටියගේ රෙදි ගැලවෙනවා.
මේ වගේ නිගමන වලට එන්න බැරි එකෙක් නම් @erozan වගේ එකක් තමයි