දෙහිවල මුස්ලිම් පල්ලියකට පහර දීමක්!

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    erosion සහ පුකමුරා වැන්නන් දකිනකොට ඔයාට හිතෙනවද සින්හලු රවටන්න බෑ කියලා 🙄
    ඔයා හිතන්නෙ එයාල රැවටිලා ඉන්නවා කියලද
    කියන දේවල් ඇත්තටම බොක්කෙන් ලියනවා කියලද
    එයාලා සල්ලි වලට තමයි ලියන්නෙ කියල තමා මට හිතෙනවා
    ඇත්තටම ආණ්ඩුවට ආදරේ බයියෙක් වත් නොකරන විදියට කඩේ යනවනෙ එයයිලා
    එයාල කියන කතා වලින් මිනිස්සුන්ගෙ ආණ්ඩුට තියෙන කලකිරීම තවත් වැඩි වෙනවා ඇත්තම බයියෙක් (හදවතින්ම බයියෙක්) ඔහොම කරන්නෙ නෑ
    මෙයාලටත් ආන්ඪුවෙ ප්‍රතිරූපය වැඩක් නෑ
    ලියන ගානට සල්ලි හම්බෙන එකක් තමයි ඔහොම පල්හෑලි දාන්නෙ සල්ලි ගන්න
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    බොරු කියන්නේ ඇයි බන්? මොන පහර දීමක් ද මේ? මේකා මේ පල්ලියට යන එන එකෙක් හරි පල්ලියේ ඉන්න එකෙක් හරි ඇතුලට යන්න හදනවා නේ. කවුද දන්නේ පල්ලියෙන් උට සල්ලි දෙන්න තියනවද කියලා ලොල්. උට එන්න දොර ඇරලා නෑ.. එක්කෝ ඇතුලේ කවුරුත් නෑ.. :LOL:
     
    Last edited:
    • Like
    Reactions: Any.key

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    23722267_1734559700184613_130439652057811017_n.jpg
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    පරිස්සමින් ඉදපල්ලා ආපහු නාට්‍යයක් පටන් ගන්න යන්නේ.අන්තිමට කෙල වුනොත් උබලට අපිට තමයි
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    ඔයා හිතන්නෙ එයාල රැවටිලා ඉන්නවා කියලද
    කියන දේවල් ඇත්තටම බොක්කෙන් ලියනවා කියලද
    එයාලා සල්ලි වලට තමයි ලියන්නෙ කියල තමා මට හිතෙනවා
    ඇත්තටම ආණ්ඩුවට ආදරේ බයියෙක් වත් නොකරන විදියට කඩේ යනවනෙ එයයිලා
    එයාල කියන කතා වලින් මිනිස්සුන්ගෙ ආණ්ඩුට තියෙන කලකිරීම තවත් වැඩි වෙනවා ඇත්තම බයියෙක් (හදවතින්ම බයියෙක්) ඔහොම කරන්නෙ නෑ
    මෙයාලටත් ආන්ඪුවෙ ප්‍රතිරූපය වැඩක් නෑ
    ලියන ගානට සල්ලි හම්බෙන එකක් තමයි ඔහොම පල්හෑලි දාන්නෙ සල්ලි ගන්න
    මම හිතන්නෙ එයාල ඇත්තටම ගොන් මෝඩ බයි ජනතාව කියලා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    රට බේරා ගනිල්ලා ... XXX ඔබයි අපේ එකම පැතුම
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    එකම නාට්ටියනෙ තාම පතුරු ගහන්නේ. ටිකක් creatively කරපල්ලා අපිට එපා වෙනවා එකම බලලා.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බෝම්බයක් නම් පිපිරෙන්න බැහැ බෝම්බයක් පිපිරුනොත් ගොටාගේ තියෙන චන්ද ටිකත් ගැලවෙනවා එක නම් අවාසි .

    පළාත්හැ සබා පරදිනවා කියලා දන දැනම ජාති වාදේ අවුස්සාලා බෙදලා ගේමක් ගහන්න බලයි හැබැයි එහෙම වුනොත් එපික් ෆේල් එකක් වෙනවා
     
    • Like
    Reactions: fdk

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කොච්චර නෑ නෑ කිව්වත් බහුතරය ඔය නාටකේට ආ‍යිත් ආයිත් අහුවෙනව..(3)
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    මේකෙ නම් කට්ටියගේ රෙදි ගැලවෙනවා.
    මේ වගේ නිගමන වලට එන්න බැරි එකෙක් නම් @erozan වගේ එකක් තමයි
    Mama hitanne lankawe wagema loke godak ratawal Wala Muslim anthawadaya thiyenawa.
    Nehe kiyana kenek innawanam negenahira palathe sinhala /demala pethi walata gihin balanna.
    Namuth lankawe godak Salli lebenne middle East ratawal walin hinda okata nisi piyawara ganne nehe.
    (Sinahala/Muslim/demala okkoma awussala Chanda gannawa withrai ,pasku praharaye atta withthikarayo nehe neda )
     
    • Like
    Reactions: Challenger SRT8

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Dan attetama isis gahuwath ape un kiyayi drama kiyala..🙁🙁 lankawe muslim anthawadaya 0% kiyala amataka keranna epa koi welawe wath, දේශපාලනිකව balanna epa me wage gatalu..😎😎😎
    Loke peaceful country eke arrows walin widala minissu maruwa dakkane last wendssday 🙁🙁🙁 muslim welata convert wechcha ekek..