දෙහිවල වෙඩි!!! බංකු අරන් වරෙල්ලා!

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,602
    113
    Earth
    දෙහිවල, වෙරළ පාර (මැරීන් ඩ්‍රයිව්) ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට අද (09) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

    එම හෝටලය ඉදිරිපිට මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ හෝටල් හිමිකරුගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

    Source : https://sinhala.adaderana.lk/news/219540
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දෙහිවල, වෙරළ පාර (මැරීන් ඩ්‍රයිව්) ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට අද (09) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

    එම හෝටලය ඉදිරිපිට මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ හෝටල් හිමිකරුගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

    Source : https://sinhala.adaderana.lk/news/219540
    Sea Shark eke neda?
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ජාතික ආරක්ශාවට අවුලක් නෑ නේද ?

    මේ වේඩි තියාගන්න කොට පොඩි ළමයෙක් ට එහෙම වැදූන නම් කොහොමද
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,388
    113
    ඩෝබියෝ කියයි ඕවත් කරන්නෙ සීයා කියලා..🤣

    joe-18-shooting-funny-biden.gif.webp
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,297
    47,171
    113
    Sea Shark ake owner machan, patta hoda porak.. anith pethi nam danne ne
    restarant akata kanna giyahama personally hoyala balanawa customers la gena

    ඒක තමයි වෙඩි තියන්න අැත්තේ..කන්න අාපු අයට වදයක් නේ ඒකත්..
     
    • Haha
    Reactions: sarika406

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,627
    113
    Mother Earth
    දෙහිවල කොයි හරියටද බංකු අර අරන් එන්න ඕන
    යන්න එපා උබට වෙඩි තියයි 🤷🏻‍♂️

    Sea Shark ake owner machan, patta hoda porak.. anith pethi nam danne ne
    restarant akata kanna giyahama personally hoyala balanawa customers la gena
    ඌ මැරිලා බන් 🙁
    ------ Post added on Jan 10, 2026 at 8:18 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    රටට වැඩක් නැති උන් අඩු වෙනවනේ.
    එහෙනම් ඉතින් උඹේ අම්මයි තාත්තයි යන්න එපැයි මුලින්ම පොන්නයෝ. නාකි හිඟන්නො දෙන්නා තාම ඉන්නවා නේද කොර ගගහා 🤮🤮
     
    • Haha
    Reactions: 2osama and KDH