මෙහෙ නම් දෙහි ගහක් තියෙනවා බන්, ඒක නිසා ගොඩ
උදේ 11ට වගේ දෙහි ගෙඩියක් මිරිකන් බොනවා![]()
ow bn ada colombo wala 80 ta thibunaape patte dehi 100g k rs 100/=i
මෙහෙ නම් දෙහි ගහක් තියෙනවා බන්, ඒක නිසා ගොඩ
උදේ 11ට වගේ දෙහි ගෙඩියක් මිරිකන් බොනවා![]()


mama nam dehi walata asa neha ban bonawanam tikak loku monawa hari wenna ona


bump

Dehi gediyak 20ta dennam.Aduma kilo 2,3k wath ganna ona ithin.
ඊයේ දෙහි ගෙඩි දෙකක් ගෙනාව රු100 යි දෙහි වලට විකල්පයක් නැද්ද බ්රදර්ස් ලයිමොල් අනන් මනන් දැම්මාම අමුතු රහක් එන්නේ .ලෙමන් දාන්නත් ලෙමන් හොයාගන්නත් නෑ.
මෙහේ නම් දෙහි 100g රුපියල් හතළිහයි.
ගහක් හදා ගනින්කෝ.
kurunegalada? ehenam lagadima mila bahikurunegalada? ehenam lagadima mila bahi