දෙහි ගෙඩියක් රුපියල් 80 යි

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,774
    4,873
    113
    ඉතින් බන් උබට අහන්න තිබ්බේ පොල් ගෙඩියක් 90 වෙද්දී ඒකෙන් 5 න් පංගුවක් වත් නැති දෙහි ගෙඩියක් 80 ට විකුනන්නේ මොකද කියල.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මන් බඩුවල ගණන් දන් නෑ කියල ත්‍රෙඩ් එකක් දැම්ම විතරයි
     
    • Like
    Reactions: AnuradhaRa

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ලංකාවේ දෙහි ගණන් කාලේ මේතරම් ඉක්මණට අැවිල්ලද..යකෝ කාලේ යන ඉක්මණ..☹️
     
    • Like
    Reactions: AnuradhaRa