දෙහි මිස අහසින් පොලවට…

RANJAN_SILVA

Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    පසුගිය මාසයේ ඉහළ ගිය දෙහි මිල මේවන විට පහත වැටී ඇතිබව වෙළදුන් පවසයි.

    රුපියල් 2500 දක්වා ඉක්මවා ඉහළ ගිය දෙහි කිලෝවක මිල මේ වනවිට රුපියල් 400ක් දක්වා මිල පහත වැටි තිබේ.

    දෙහිවලට පැවති ඉල්ලුම අඩු වීම හේතුවී ඇත්තේ දෙහි වෙනුවට පාරිභෝගික ජනතාව ලෙමන් සහ නස්නාරං භාවිතයට හුරුවීම බවත් වෙලදුන් කියයි.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනිත් දේවල් වලටත් විකල්ප හැදුනොත් කලු කඩ මාෆියාව අඩුවෙයි .. දැන් ඉස්සරහට වැට් වැඩියි කිය කියා පරන මගුලුත් වැඩි මිලට විකුනයි . පහුගිය කාලේ වැට් වැදුනු ඒවට 3% ක් විතරක් වැඩි වෙන්න ඕනේ උනාට දැන් අලුතින් ඒවටත් 18% එකතුකරලා විකුනයි ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    me Boru ban. Dan dehi kadena kale.. market ekata Dan dehi enawa..
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,468
    113
    අනිත් දේවල් වලටත් විකල්ප හැදුනොත් කලු කඩ මාෆියාව අඩුවෙයි .. දැන් ඉස්සරහට වැට් වැඩියි කිය කියා පරන මගුලුත් වැඩි මිලට විකුනයි . පහුගිය කාලේ වැට් වැදුනු ඒවට 3% ක් විතරක් වැඩි වෙන්න ඕනේ උනාට දැන් අලුතින් ඒවටත් 18% එකතුකරලා විකුනයි ..
    Ow ow meka lankawa ne, okkoma wadi karala kiyay VAT kiyala
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    ලංකාවේ උන් දෙහිම කන්නේ අැයි ඉතිං..ලෙමන් කියල ඵකක් තියෙනව අහල නැද්ද..ලෙමන් කියලා කන්නේ ලෙමන් පෆ් විතරද?

    N5WRZWM.jpeg
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    harshaya vege storage hadanna gaththa india support ekath ekka, eka project ekath gon wal booru gota nawaththuwa. dan ekath ohe thiyenawa.
    eka thibbanam lime wadiyen thiyena kaleta store karala, price wadi kale market ekata danna thibba.
    Technology city ekata welikada prison eka Aran giyapu sakkiliyongen wena monawa balaporoththu wennada
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    me Boru ban. Dan dehi kadena kale.. market ekata Dan dehi enawa..
    ow, oka munge kebarayak. lemon, naaran dala lankawe kama haduwama mela rahak na. lime tharam set wenne na.
    ekko india ekka harshaya hadagena giya vege cold storage eka finish karanna one. nathnam lime juice eka extract karala kal thiyagena use karanna puluwan technology ekak hadala license karanna one agri department ekenwath.
    ලංකාවේ උන් දෙහිම කන්නේ අැයි ඉතිං..ලෙමන් කියල ඵකක් තියෙනව අහල නැද්ද..ලෙමන් කියලා කන්නේ ලෙමන් පෆ් විතරද?
    lemon flavour eka set wenne na bn lime wage api hadana kaama walata. pol sambolekata lemon, naaran dammama kisi wadak na.
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    pol sambolekata lemon, naaran dammama kisi wadak na.
    අපේ ගෙදර නම් සම්බෝලවලටයි දෙහි ඕනෙ ගොඩක් ඒවටයි දාන්නෙම නාරන්. වැට මායිමේ නාරන් ගස් දෙකක් තියෙන නිසා පොකට් එකටත් ලේසි. රසෙත් වෙනසක්‌ නෑ.

    සැයු: මන් මේක ටයිප් කරන ගමන් මේක ගැන අම්මගෙන්ඇහුවා. සමහරුන්ට නාරන් දාල හැදුවම සෙට් නෑ ලු. අපි ට පොඩි කාලේ ඉදන් නාරන් කාල හුරු වෙච්ච සීන් එකක්‌ වගෙ තියෙන්නෙ. :)
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    ලෙමන් මගුලක් නෙමෙයි බන් දැන් දෙහි හැදෙන කාලේ. කලින් තිබුනේ දෙහි අවාරේ.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ලංකාවේ උන් දෙහිම කන්නේ අැයි ඉතිං..ලෙමන් කියල ඵකක් තියෙනව අහල නැද්ද..ලෙමන් කියලා කන්නේ ලෙමන් පෆ් විතරද?

    N5WRZWM.jpeg
    ලෙමන් පෆ් කියලා කන එකෙත් ඇති ලෙමනක් නෑ බන් :lol::lol:
    ow, oka munge kebarayak. lemon, naaran dala lankawe kama haduwama mela rahak na. lime tharam set wenne na.
    ekko india ekka harshaya hadagena giya vege cold storage eka finish karanna one. nathnam lime juice eka extract karala kal thiyagena use karanna puluwan technology ekak hadala license karanna one agri department ekenwath.

    lemon flavour eka set wenne na bn lime wage api hadana kaama walata. pol sambolekata lemon, naaran dammama kisi wadak na.
    අපේ ගෙදර නම් සම්බෝලවලටයි දෙහි ඕනෙ ගොඩක් ඒවටයි දාන්නෙම නාරන්. වැට මායිමේ නාරන් ගස් දෙකක් තියෙන නිසා පොකට් එකටත් ලේසි. රසෙත් වෙනසක්‌ නෑ.

    සැයු: මන් මේක ටයිප් කරන ගමන් මේක ගැන අම්මගෙන්ඇහුවා. සමහරුන්ට නාරන් දාල හැදුවම සෙට් නෑ ලු. අපි ට පොඩි කාලේ ඉදන් නාරන් කාල හුරු වෙච්ච සීන් එකක්‌ වගෙ තියෙන්නෙ. :)
    අපේ ගෙදරත් සම්බෝලෙට දාන්නේ නස්නාරන්, රසේ කිසි අවුලක් නම් නෑ
     
    • Like
    Reactions: kinkon and NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    ලෙමන් පෆ් කියලා කන එකෙත් ඇති ලෙමනක් නෑ බන් :lol::lol:

    අපේ ගෙදරත් සම්බෝලෙට දාන්නේ නස්නාරන්, රසේ කිසි අවුලක් නම් නෑ
    ඔව් ඒත් ඉතිං අපේ උන් ලෙමන් පෆ් කනවනේ