දෙහි මිස අහසින් පොලවට…

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඔව් ඒත් ඉතිං අපේ උන් ලෙමන් පෆ් කනවනේ
    ඔව් ඉතින් flavour දාලා හදපුවා කනවට කනවා.
    මට මතකයි yt එකේ video එකක් තිබ්බා, malaysia වල doctor කෙනෙක් supermarket වලට ගිහිල්ලා ඔය වගේ products question කරනවා. ඒ videos viral වෙලා තිබ්බා.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    ඒකනෙ බං මුං මොනාද මේ කියවන්නෙ
    මුන්ව අන්දන්න හෙන ලේසියි. දැන් පෝලිමේ ලෙමන් ගනියි දෙහි ගණන් කියලා හිතල. අපේ ගෙදර දෙහි නැතුව අඹ ගැටයක් දාල සම්බෝලේ කෙටුව. වෙනම රසක්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    ඔව් ඉතින් flavour දාලා හදපුවා කනවට කනවා.
    මට මතකයි yt එකේ video එකක් තිබ්බා, malaysia වල doctor කෙනෙක් supermarket වලට ගිහිල්ලා ඔය වගේ products question කරනවා. ඒ videos viral වෙලා තිබ්බා.

    ඕකට ලංකාවේ නාගානන්ද කාරයා නඩුවකුත් දාල දින්නා..මැලිබන් ඵකේ උන් පිලිගත්තා ලෙමන් පෆ් වල ලෙමන් flavor ඵක විතරයි තියෙන්නේ කියලා..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,826
    9,970
    113
    දෙහිවලට පැවති ඉල්ලුම අඩු වීම හේතුවී ඇත්තේ දෙහි වෙනුවට පාරිභෝගික ජනතාව ලෙමන් සහ නස්නාරං භාවිතයට හුරුවීම බවත් වෙලදුන් කියයි.

    me Boru ban. Dan dehi kadena kale.. market ekata Dan dehi enawa..
    ඒකවත් දන්නේ නැති උන්ද බන් වෙළඳාම් කරන්නෙ? අවාරෙට මිලයි තමයි ඕනම දෙයක්.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඕකට ලංකාවේ නාගානන්ද කාරයා නඩුවකුත් දාල දින්නා..මැලිබන් ඵකේ උන් පිලිගත්තා ලෙමන් පෆ් වල ලෙමන් flavor ඵක විතරයි තියෙන්නේ කියලා..
    මතක විදිහට 2015 දී යුනිලීවර් එවුන් වාණිජ අධිකරණයේදි පිළිගත්තා උන්ගේ products(සබන්) වල පිළිකාකාරක තියනවා කියලා. හැබැයි කිසිම channel එකක ඒ ගැන ගියේ නෑ, FB වල court papers වගයක් share උනා මතකයි.
     
    • Like
    Reactions: NRTG

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    දෙහි වෙනුවට වෙන ඒවනං සෙට්වෙන් නෑ මන් හිතන්නෙ. රහ ගුන වෙනස්. දෙහි දැන් පටවනව ඇති. අපේ ගෙදර හිටවල, ආ කොල ලොකුයි මේ පාරනං දෙහි කයල බලන් ඉන්නව, අන්තිමට හැදෙන්නෙ අර නස් නාරන්. ගස් හතරක් තියෙනව. (තව කොල ලොකු පැලේකුත් තියෙනව)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ ගොඩක් බඩු වල මිල තීරණය කරන්නේ වෙලාදාමේ ඉන්නේ අතර මැදියෝ. ඔකේ වාසිය ගොවියටත් නැහැ භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයන්ටත් නැහැ
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අපේ ගෙදර නම් සම්බෝලවලටයි දෙහි ඕනෙ ගොඩක් ඒවටයි දාන්නෙම නාරන්. වැට මායිමේ නාරන් ගස් දෙකක් තියෙන නිසා පොකට් එකටත් ලේසි. රසෙත් වෙනසක්‌ නෑ.

    සැයු: මන් මේක ටයිප් කරන ගමන් මේක ගැන අම්මගෙන්ඇහුවා. සමහරුන්ට නාරන් දාල හැදුවම සෙට් නෑ ලු. අපි ට පොඩි කාලේ ඉදන් නාරන් කාල හුරු වෙච්ච සීන් එකක්‌ වගෙ තියෙන්නෙ. :)
    amu naran ganna ona machan apith dan naran use karanne
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලංකාවේ උන් දෙහිම කන්නේ අැයි ඉතිං..ලෙමන් කියල ඵකක් තියෙනව අහල නැද්ද..ලෙමන් කියලා කන්නේ ලෙමන් පෆ් විතරද?


    N5WRZWM.jpeg
    අපේ ගෙදර ලෙමන් ගහක් තිබ්බ. ගහක් කිව්වට එක වැලක් වගේ යන්නේ. උතුර දකුණ මාරු වෙන්න එකේ ලෙමන් හදුනා. හැබැයි සම්බෝලේට දැම්මම දෙහි වලට වඩා පොඩි වෙනසක් තිබ්බ. වැඩිපුර පැණි රසක් වගේ එකක්.