පට්ට ගමනක් නේ...සමනල කන්ද මුදුනේ ඉදන් තියෙන ප්‍රපාතය හොදටම පේනවා නේ මේ ෆොටෝ එකෙන්...
++++
![]()





බුදු සරණයි මචං..
අට පාරක් ගිහිල්ලා තියෙනවා..
නමවෙනි පාරට පෙබරවාරි වල යන්න ඉන්නේ..
ජය!




machan math meh paren yanna plan karan inne. Kawahari set karaganna oneda danna ekek? TFS

