දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු.

KDH

Well-known member
  • Jul 4, 2014
    18,474
    8,658
    113
    රූකඩ රාජ්ජේ
    පට්ට ගමනක් නේ...සමනල කන්ද මුදුනේ ඉදන් තියෙන ප්‍රපාතය හොදටම පේනවා නේ මේ ෆොටෝ එකෙන්...

    ++++





    16114647_10212319879531280_6841148864195108591_n.jpg

     
    • Like
    Reactions: rajasaba

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    පට්ට ගමනක් නේ...සමනල කන්ද මුදුනේ ඉදන් තියෙන ප්‍රපාතය හොදටම පේනවා නේ මේ ෆොටෝ එකෙන්...

    ++++





    16114647_10212319879531280_6841148864195108591_n.jpg


    තෑන්ක්ස් මචං.....:):)
    අනික් කිසිම පාරකට මේ විදිහට සිරීපාදේ පේන්නේ නෑ බං.:no::no:
    අනික බත්තුලු ඔය ගාව පට්ටම ලස්සනයි.
    පිස්සු හැදෙනවා එතන ඉන්නකොට.:rofl::rofl:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බුදු සරණයි මචං..
    අට පාරක් ගිහිල්ලා තියෙනවා..
    නමවෙනි පාරට පෙබරවාරි වල යන්න ඉන්නේ..
    ජය!


     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    බුදු සරණයි මචං..
    අට පාරක් ගිහිල්ලා තියෙනවා..
    නමවෙනි පාරට පෙබරවාරි වල යන්න ඉන්නේ..
    ජය!




    එල මචං.:):)
    මම විසිවෙනි පාරට ගියේ....:cool::cool:
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    machan math meh paren yanna plan karan inne. Kawahari set karaganna oneda danna ekek? TFS

    කවදද යන්නේ?
    දැන්නම් කාවවත් ඔන නෑ. පාර හැදිලා තියෙන්නේ.
    අවුරුද්දේ මුලනම් පාර කපන්න කෙනෙක්ව ඔන වෙනවා.

    ගොඩක් බඩු ගෙනියනවානම් කාවහරි අරන් පලයන්.:):)
     
    • Like
    Reactions: karikota