දෙළුම් ගෙඩි හරි විදිහට කපන්න ඉගෙනගමු

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
දෙළුම්..
HW9Kn.gif

TFS..
11.gif
 

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    සමහර ඇය දෙළුම් ඇටේ ඇතුලේ තියන ඇටේ විසික් කරනවා
    ඒ උනාට ඒවා මර ගුනයිලු
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    අපොයි;15805815 said:
    කපලා පිගානකට අල්ලලා දෙලුම් බැවේ පිට පැත්තට හැන්දේ පිට පැත්තෙන් තට්ටු කලාම දෙලුම් ඇට පිගානට වැටෙනවා.. ඒක තමා හරි ක්‍රමේ, කවදාවත් දෙලුම් ගෙඩිය පිටින් කන්න එපා ඇට ගලව ගලව, දෙලුම් පොත්තේ තියන කහට හොද නැ..

    :yes::yes: