දේශපාලනයට පෙර මනුසත්බව
නමෙත් "මනුශ්ය" කමට සම්බන්දයක් තියෙනවා.
මේක දැම්මේ අපේ අයියලට කා කොටා ගන්න නෙවෙයි. අපේ ජනතා නියෝජිතයන්ට අප වෙනුවෙන් තිබෙන අනුපමේය සෙනෙහස පෙන්නන්න. අාසයිනේ!
(මෙහෙම අය තමයි හැම පක්ෂෙම බොහෝ විට ඉන්නෙ. නැතුව උඹල හිතුවද උන් ඡන්දෙ ඉල්ලන්නෙ උඹලට සේවෙ කොරන්ට කියල)
https://www.facebook.com/video.php?v=1883458661879366
හැමෝම ෂෙයා කරපල්ලා. අඩුතරමෙ අනිත් කාලකන්නි ටික වත් මොලේ පාවිච්චි කරයි මේවා හැමතැනින්ම ඒලිවෙන කොට
නමෙත් "මනුශ්ය" කමට සම්බන්දයක් තියෙනවා.
මේක දැම්මේ අපේ අයියලට කා කොටා ගන්න නෙවෙයි. අපේ ජනතා නියෝජිතයන්ට අප වෙනුවෙන් තිබෙන අනුපමේය සෙනෙහස පෙන්නන්න. අාසයිනේ!(මෙහෙම අය තමයි හැම පක්ෂෙම බොහෝ විට ඉන්නෙ. නැතුව උඹල හිතුවද උන් ඡන්දෙ ඉල්ලන්නෙ උඹලට සේවෙ කොරන්ට කියල)

https://www.facebook.com/video.php?v=1883458661879366
හැමෝම ෂෙයා කරපල්ලා. අඩුතරමෙ අනිත් කාලකන්නි ටික වත් මොලේ පාවිච්චි කරයි මේවා හැමතැනින්ම ඒලිවෙන කොට