දේශපාලනයට පෙර මනුසත්බව

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    දේශපාලනයට පෙර මනුසත්බව

    නමෙත් "මනුශ්‍ය" කමට සම්බන්දයක් තියෙනවා. :baffled: මේක දැම්මේ අපේ අයියලට කා කොටා ගන්න නෙවෙයි. අපේ ජනතා නියෝජිතයන්ට අප වෙනුවෙන් තිබෙන අනුපමේය සෙනෙහස පෙන්නන්න. අාසයිනේ!
    (මෙහෙම අය තමයි හැම පක්ෂෙම බොහෝ විට ඉන්නෙ. නැතුව උඹල හිතුවද උන් ඡන්දෙ ඉල්ලන්නෙ උඹලට සේවෙ කොරන්ට කියල) :angry:

    https://www.facebook.com/video.php?v=1883458661879366

    හැමෝම ෂෙයා කරපල්ලා. අඩුතරමෙ අනිත් කාලකන්නි ටික වත් මොලේ පාවිච්චි කරයි මේවා හැමතැනින්ම ඒලිවෙන කොට
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඌ මහා ජරා මිනිහෙක්නේ(මිනිසෙක් කියන වචනයත් හරි නම් පාවිච්චි කරන්න බෑ).හැප්පුන මෞස්සයාගෙ දුව අඩන කොටත් මූ ගානක් නැතුව ඉන්නවනේ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මුන් තමයි ජනතා සේවයට යන්න මිනිස්සුන්ගෙන් චන්දෙ ඉල්ලන්නේ..