යටි පතුල් හිරි ගතිය තියෙනවා....ඇවිදින්න අමාරුයි කකුල් දෙකම බරක් උස්සගෙන යනව වගෙයි...අත් දෙකත් ඇඟිලි හිරි ගතිය තියෙනවා දැන් මහපට ඇඟිලි දෙකම නමන කොට පොඩි රිදීමක් තියෙනවා මාස 6 කිට්ටුයි 5 දෙනෙක්ගෙන් බෙහෙත් බිව්වා වැසිකිලි යන්නෙ වේලෝල මාස 5 කට විතර වෙනවා. එක වෙද මහත්තයෙක් කිව්වා අරක්කු බොන කේනෙක්ගෙ නාඩි වගෙයි කියල (mama arakku bonna naa ,kisima mat darvayak ganna naha) ලේ report ekak baluwa aulak naha . පිච්චිලා යනවා වගෙඉ නියපොතු ඇතුලෙන් යටිපතුල් වල සමහත තැන් වලින් දවසට 2 පාර වගෙ
යාකො මේක ඉස්පිරිතාලේ කියලා හිතුවා ද?යටි පතුල් හිරි ගතිය තියෙනවා....ඇවිදින්න අමාරුයි කකුල් දෙකම බරක් උස්සගෙන යනව වගෙයි...අත් දෙකත් ඇඟිලි හිරි ගතිය තියෙනවා දැන් මහපට ඇඟිලි දෙකම නමන කොට පොඩි රිදීමක් තියෙනවා මාස 6 කිට්ටුයි 5 දෙනෙක්ගෙන් බෙහෙත් බිව්වා වැසිකිලි යන්නෙ වේලෝල මාස 5 කට විතර වෙනවා. එක වෙද මහත්තයෙක් කිව්වා අරක්කු බොන කේනෙක්ගෙ නාඩි වගෙයි කියල (mama arakku bonna naa ,kisima mat darvayak ganna naha) ලේ report ekak baluwa aulak naha . පිච්චිලා යනවා වගෙඉ නියපොතු ඇතුලෙන් යටිපතුල් වල සමහත තැන් වලින් දවසට 2 පාර වගෙ