දොස්තර කෙනෙක් ඉන්නවද?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කළු වෙදමහත්තයා හම්බවෙයං තලතෙල් කාලකුයි පඳුරු කාසි දෙකකුයි අරගෙන ....
     
    • Like
    Reactions: comx

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    යටි පතුල් හිරි ගතිය තියෙනවා....ඇවිදින්න අමාරුයි කකුල් දෙකම බරක් උස්සගෙන යනව වගෙයි...අත් දෙකත් ඇඟිලි හිරි ගතිය තියෙනවා දැන් මහපට ඇඟිලි දෙකම නමන කොට පොඩි රිදීමක් තියෙනවා මාස 6 කිට්ටුයි 5 දෙනෙක්ගෙන් බෙහෙත් බිව්වා වැසිකිලි යන්නෙ වේලෝල මාස 5 කට විතර වෙනවා. එක වෙද මහත්තයෙක් කිව්වා අරක්කු බොන කේනෙක්ගෙ නාඩි වගෙයි කියල (mama arakku bonna naa ,kisima mat darvayak ganna naha) ලේ report ekak baluwa aulak naha . පිච්චිලා යනවා වගෙඉ නියපොතු ඇතුලෙන් යටිපතුල් වල සමහත තැන් වලින් දවසට 2 පාර වගෙ

    මෙවා නම් හරියට පරික්ෂා කරලාමයි කියන්න ඕනා. වහාම දොස්තර කෙනෙක් හම්බවෙයං.
     
    • Like
    Reactions: comx

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මේකෙ උන් ඇයි බන් ලෙඩ වලට මෙතනින් උපදෙස් හොයන්නෙ.ඒකත් වෙනම ලෙඩක්.ඉතුරු ටිකට එක එකා උපදෙසුත් දෙනවා එක එක මෝස්තරෙන්.ඉතින් ඒවා බලලා තවත් දාපු එකා විකාර වෙනවා.මෙහෙම දෙයක් කවුරු හරි දැම්මාම ඩොක්ටර් කෙනෙක් මුනගැහෙන්න කියලා දැම්ම නම් වටිනවා.මොකද පොඩි දෙයක් ඇති ලොකුවට කෙලවගන්න.🙂
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    යටි පතුල් හිරි ගතිය තියෙනවා....ඇවිදින්න අමාරුයි කකුල් දෙකම බරක් උස්සගෙන යනව වගෙයි...අත් දෙකත් ඇඟිලි හිරි ගතිය තියෙනවා දැන් මහපට ඇඟිලි දෙකම නමන කොට පොඩි රිදීමක් තියෙනවා මාස 6 කිට්ටුයි 5 දෙනෙක්ගෙන් බෙහෙත් බිව්වා වැසිකිලි යන්නෙ වේලෝල මාස 5 කට විතර වෙනවා. එක වෙද මහත්තයෙක් කිව්වා අරක්කු බොන කේනෙක්ගෙ නාඩි වගෙයි කියල (mama arakku bonna naa ,kisima mat darvayak ganna naha) ලේ report ekak baluwa aulak naha . පිච්චිලා යනවා වගෙඉ නියපොතු ඇතුලෙන් යටිපතුල් වල සමහත තැන් වලින් දවසට 2 පාර වගෙ
    යාකො මේක ඉස්පිරිතාලේ කියලා හිතුවා ද?
    අද දොක්ටර් ස්ට්‍රි යික් ..... මැරුන් නැත්තං හෙට වරෙන් බෙහෙත් දෙන්නම්.....