දේදුණු හීන

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    2qlaao5.jpg


    නිලි වැස්සටත්
    පස් හෑරී යන
    මහ පොළොව
    මම..
    දුරින් හිඳ
    දේදුණු හීන
    අමුණන
    නිල් අහස
    නුඹ..
     
    • Like
    Reactions: snoop

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    බැලූ බැල්මටම සරල අදහසක්.. ඔයා කාන්තාවක් කියලා හිතුවොත්, පොඩි දේකින් උනත් සැලෙන හිතක් තියෙන ඔයාට පාට පාට හීන පෙන්නන කවදාවත් ලං වෙන්න බැරි කෙනෙක් ගැන ලියවිලා වගේ..

    හැබැයි මේ “නිලි“ කියන්නේ මොකක්ද කියන එක තමා මට හරියටම තීරණය කර ගන්න අමාරු.. “නිලි“ කියන්නේ “නිළි“ නම් මේකෙ තේරුම සාමාන්‍යයෙන් ටිකක් එහාට යනවා.. ඒත් මම හරියටම දන්නේ නෑ...