බැලූ බැල්මටම සරල අදහසක්.. ඔයා කාන්තාවක් කියලා හිතුවොත්, පොඩි දේකින් උනත් සැලෙන හිතක් තියෙන ඔයාට පාට පාට හීන පෙන්නන කවදාවත් ලං වෙන්න බැරි කෙනෙක් ගැන ලියවිලා වගේ..
හැබැයි මේ “නිලි“ කියන්නේ මොකක්ද කියන එක තමා මට හරියටම තීරණය කර ගන්න අමාරු.. “නිලි“ කියන්නේ “නිළි“ නම් මේකෙ තේරුම සාමාන්‍යයෙන් ටිකක් එහාට යනවා.. ඒත් මම හරියටම දන්නේ නෑ...