දේදුන්නට පාට ගාලා දෙනවද .. ?

Another_Me

Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට
    දේදුන්නට පාට ගාලා දෙනවද .. ?




    :love::love: ලස්සන නිසා දැම්මේ...


    මං ළඟ තියෙනවා ඒ පාට කූරු


    අර හන්තාන පේන
    සෙනට් එකට වෙලා
    අපි ඒ ලස්සන චිත්‍රෙට
    පාට ගාමු ..
    මල් ටික වැස්සට
    අහුවෙලා
    බිම වැටෙන්න කලින්
    මං හිතුවා
    ඔයා එයි කියලා ...
    දැන් කවද්ද එන්නේ ඔයා ...?
    මල් වැටෙන්න පටන් අරන් ..
    වැටිලා ඉවර වෙයි
    හෙට අනිද්දට ..

    .
    .
    .
    .





    .
    .
    .
    .
    ඒක නෙවෙයි ..
    කවුද දැක්කලු ඔයාව ,
    අලුත් පාට කූරු අරන්
    අලුත් චිත්‍රයක් අඳිනවා..
    දුවගෙන එන්නද මං
    වෙන මුකුත් එපා ..
    හන්තානට උඩින් ඇඳපු
    දේදුන්නට
    පාට ගාලා දෙනවද .. ?

    Posted by Roo