දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ...

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මාත් ජීවිතේ ආසම විරහවට. ආදරයට වඩා සුන්දරයි විරහවෙන් විඳින වේදනාව, දුක.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    dog brazil GIF
     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    එහෙනං වැඩක් නැහැනේ. සින්දු ටික අතුරුදහන් වෙලා යයි ටික දවසක් යද්දී
    එහෙනම් youtube එකේ ඕනේ තරම් සින්දු තියෙන්නේ?
     
    • Like
    Reactions: Stimulus mind

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එහෙනම් youtube එකේ ඕනේ තරම් සින්දු තියෙන්නේ?
    ඔව්. සින්දුවෙ අයිති කාරයා ක්ලෙම් කරොත් චැනල් එක අපරාදේ. බොරුනන් නාමල් උඩුගමගේ සින්දුවක් දාලා බලන්න ඔයාගේ චැනල් එකට.
     
    • Sad
    Reactions: Ameesha2

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    ඔව්. සින්දුවෙ අයිති කාරයා ක්ලෙම් කරොත් චැනල් එක අපරාදේ. බොරුනන් නාමල් උඩුගමගේ සින්දුවක් දාලා බලන්න ඔයාගේ චැනල් එකට.
    හ්ම්ම් "මතක" දාලා එහෙම උනා එක පාරක් :(
     

    Lenny

    Junior member
  • Nov 12, 2006
    22
    57
    13



    තුන් කල් දකිනා
    ඇල්මෙන් රඳනා
    තන්හාවකින් ලං ලං වෙනා...

    අපි ගොඩක් ලොකු දේවල් පස්සේ දුවද්දී අමතකවෙනවා පොඩි පොඩි දේවල් ගොඩක් එකතුවෙලා තමයි ජීවිතේ සුන්දරත්වයක්/රහක් ගොඩනැගෙන්නේ කියල... බොහොම ස්තූතියි මෙහෙම මොහොතකටහරි ඒ අතීතයට අපි ගෙනියන විදියට..

    "මුළු ලොව මගෙන් අසාවි" - මේකත් ඇය ගැනමයි (කැම්පස් කාලෙන් පස්සේ ලියන්න ඇති කියල තමයි කියන්නේ)...