දේපල බද්ද මග එනවා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ubalane bun support kale...
    so ubalata gahuwata nm kamak na... dunne nathi ewuntath kanna wena ekai duka...
    බලය අතට ගන්නැතුව, බලයට බලය යොදවන්න බැ. අපි විරුද්ද වෙනවා. ඒකට බලයකුත් තියනවා.
    දේශපාලනය කරනවානම් මුලින්ම බළය ගනින්. නැතුව මුකුත් කරන්න බැ.

    ඇත්ත ඕකයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මෙච්චර කාලයකුත් කලේ ලද අවස්තාවෙදිම තියන එකාගෙන් බෙල්ල මිරිකුව එකම තමයි. කාර් 3කට ගෙවලා එක කාර් එකක් ගෙදර ගෙනාවේ මිනිස්සු. එකම දේ කර කර ⁣ෆේල් උන දෙයක් නැවත කරද්දි අහනවා, කලින් උනේ නැ කියලා. නැ තමයි.

    රටේ ඩොලර් හිඟයයි, රුපියල් ගලා නොයෑමයි ප්‍රශ්න දෙකක් නෙමෙයි ද? 🤔
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    Mona badda gewwath dan nam dukak neha ban.ape salli kalin hitapu ponna sakkili wage horakam karanne neha kiyala shuwer ekak tiyenawa.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    බලය අතට ගන්නැතුව, බලයට බලය යොදවන්න බැ. අපි විරුද්ද වෙනවා. ඒකට බලයකුත් තියනවා.
    දේශපාලනය කරනවානම් මුලින්ම බළය ගනින්. නැතුව මුකුත් කරන්න බැ.

    ඇත්ත ඕකයි.
    e kiyala minissu marana eka sadarana na bn... ita wada hodai job eken ain wena eka :yes:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,523
    113
    බදු නැතුව රට දියුණු කරන්න බෑ..අනික ඕක රනිලුත් කරන්න හිටියේ..අනික ඕක IMF නීතියක්..IMF ගත්තනම් ඵයාලගේ නීති වලට යටත් විය යුතුයි.
    එහෙනම් මුන් ආපුවාම මාසෙන් IMF එකෙන් අයින් වෙනවා කිව්වේ හිල කහනවටද?
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    GDP එන්න එන්නම වැඩි වෙනවනෙ
    ඒක තමයි IMF trap එක... සීයා ගිය අවුරුදු දෙකේ GDP එක අඩු කර ගන්න ඕක හේතුවක්...

    IMF නැතුව බෑ... අපේ රේටින් වැඩි කර ගන්න ඕන අලුත් ණය ගන්න ඕන හින්දා... හැබැයි ලොකුවට GDP එක වැඩි කරගන්නත් බෑ IMF ටාර්ගට් වලට යනවා නම්... කරන්න තියෙන්නෙ මෙහෙම ගිහින් ක්‍රෙඩිට් රේටින් වැඩි කරගෙන ඒ කාලෙට ගන්න ණය වලින් වත් හරි ආයෝජන කරලා ගොඩ යන එක... අවුරුදු 10ක 15ක් වැඩක්...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,968
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක තමයි IMF trap එක... සීයා ගිය අවුරුදු දෙකේ GDP එක අඩු කර ගන්න ඕක හේතුවක්...

    IMF නැතුව බෑ... අපේ රේටින් වැඩි කර ගන්න ඕන අලුත් ණය ගන්න ඕන හින්දා... හැබැයි ලොකුවට GDP එක වැඩි කරගන්නත් බෑ IMF ටාර්ගට් වලට යනවා නම්... කරන්න තියෙන්නෙ මෙහෙම ගිහින් ක්‍රෙඩිට් රේටින් වැඩි කරගෙන ඒ කාලෙට ගන්න ණය වලින් වත් හරි ආයෝජන කරලා ගොඩ යන එක... අවුරුදු 10ක 15ක් වැඩක්...
    මම නම් කියන්නෙ dept of stats එකේ රජයේ සේවකයො එකතුවෙලා රටේ GDP ගණන් හදන හැටි වැරදියි කියල. වැරදි high GDP එකකට ටැක්ස් ගෙවන්න වෙලා මිනිස්සුන්ට
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    dennath ekka 300k ta wada hoyanna nathuw ainna eka thama target eka. thawa 5lanks pitaratin awoth tax na neda?
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93

    රනිල් රට වැටෙනකන්ම තමා ඉන්නේ ජනාදිපති වෙන්න.
    රට හොන්දට තියෙන කොට චන්දයක් දිනලා එන්න හැකියාවක් නැ.
    අනික, කලින් පාර සිද්දිය උනා කියමු, එතකොට රනිල් ජනදිපත් වෙන්න නම්
    1. ඌ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ
    2. පාර්ලිමේන්තුවේ බහුතර චන්දයකින්, ඌව පත් කර ගන්න ඕනේ

    රනිල වගේම ඌ එක්ක ඉන්න අනිත් එවුන්ගෙත් මුල් ළමා විය සංවර්ධනය වෙලා නැ, තාම තියෙන්නේ මොන්ටිසෝරි mindset එකක්