දේරණට මොකද උනේ. 🤣🤣🤣

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    පක්ෂ විපක්ෂ හැමෝම හොරෙන් හොරෙන් දෙරණ වාගේ බලන්නේ :P
    ඔවු බන් දේරණයි හිරුයි තමා වැඩිපුරම බලන්නේ🤣🤣🤣. සිරස බලන්නේ ඉතින් film එකක්වගේ ගියොත් තමා.
    මොනවා උනත් හිරු එකේ හොද වැඩසටහන් ටිකක් යනවා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් බයියෝ කොහොමද news බලන්නේ 🤣🤣🤣. දැන් දේරනේ news බලහල්ලකෝ.

    හිරු එකත් දැන් ටික දවසක ඉදල පැත්ත මාරු කරල වගේ.. 😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    හිරු එකත් දැන් ටික දවසක ඉදල පැත්ත මාරු කරල වගේ.. 😂
    ඔවු බන් සිරස ටිකක් නැගලා අවානේ.
    පේනවානේ බහුතරය කියන්නේ බයියෝ නෙමේ. 🤣🤣🤣. තාමත් උවමනාවක් තියන මිනිස්සු අතේ තමා බලේ තියේන්නේ. අවුල තියේන්නේ පාලකයේක් නැති එක විතරයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔවු බන් දේරණයි හිරුයි තමා වැඩිපුරම බලන්නේ🤣🤣🤣. සිරස බලන්නේ ඉතින් film එකක්වගේ ගියොත් තමා.
    මොනවා උනත් හිරු එකේ හොද වැඩසටහන් ටිකක් යනවා
    හිරු එකේ තලගලගේ නැටුම් යනවා කියල විතරයි දන්නේ :P

    දිලිත් කාරය දන්නව වැල යන අතට මැස්ස ගහන්න රූපවාහිනිය වගෙ වෙල මිනිස්සු ඕක නොබලා හිටියොත් කාටද පාඩුව උටමනෙ :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    හිරු එකේ තලගලගේ නැටුම් යනවා කියල විතරයි දන්නේ :P

    දිලිත් කාරය දන්නව වැල යන අතට මැස්ස ගහන්න රූපවාහිනිය වගෙ වෙල මිනිස්සු ඕක නොබලා හිටියොත් කාටද පාඩුව උටමනෙ :baffled:
    Anty thalagalata manapai wage.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    හිරු එකේ තලගලගේ නැටුම් යනවා කියල විතරයි දන්නේ :P

    දිලිත් කාරය දන්නව වැල යන අතට මැස්ස ගහන්න රූපවාහිනිය වගෙ වෙල මිනිස්සු ඕක නොබලා හිටියොත් කාටද පාඩුව උටමනෙ :baffled:
    ඔවු ඉතින් කොච්චර බැන්නත් අර පුශ්පා අක්කාගෙයි, තිස්සජන නායකගෙයි හස්ස්න්තයා එක්ක කරන වැඩසටහත් සුපිරි ITN එකේ. ඔය අතර ඔවත් බලනවා 🤣🤣🤣. ඉදලා හිටලා iTN news එහෙමත් බලනවා. එතකොටනම් ඔලුව හොදටම අවුල් යනවා. මේ මොන රටක්ද කියලා 🤣🤣🤣

    Moko wenne derane
    බලහන්කෝ ඉතින් දැන් සතියක විතර වෙලේ ඉදන් 🤣🤣🤣
    ------ Post added on Jun 12, 2021 at 7:24 PM
     
    • Haha
    Reactions: RLT4U

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    Kiyapn hutto case eka. Magula
    අඩෝ නෝ, මේ කියලා තියේන්නේ.

    දැන් අන්ඩුවේ රෙදිහෝදන්නේ නැතිගානට news කියන්නේ. ජේප්පන්ට, විපක්ශේට, සමිති කාරයන්ට වැඩි තැනක් දේනවා සතියක විතර වේලේ ඉදලා. 🤣🤣🤣
     
    • Like
    Reactions: tilvin-silva

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙරණට බැන බැන ගු ඇන් පි ගොන් බඩු ඒකම බලනව, පස්සෙ රිදෝගෙන දුවගෙන එනව, අනේ මන්ද මේ වලෙන් වතුර බොන සත්තුන්ට කවදා මොලේ පෑදෙයිද කියල :lol: :lol: :lol: :lol: :lol:
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    අඩෝ නෝ, මේ කියලා තියේන්නේ.

    දැන් අන්ඩුවේ රෙදිහෝදන්නේ නැතිගානට news කියන්නේ. ජේප්පන්ට, විපක්ශේට, සමිති කාරයන්ට වැඩි තැනක් දේනවා සතියක විතර වේලේ ඉදලා. 🤣🤣🤣
    දෙරන හිරු ඔහම එක පාරටම හැරෙනවා නම් මොනව හරි උප්පරවැට්යක්