දැන් බයියෝ කොහොමද news බලන්නේ 

. දැන් දේරනේ news බලහල්ලකෝ.

ඔවු බන් දේරණයි හිරුයි තමා වැඩිපුරම බලන්නේපක්ෂ විපක්ෂ හැමෝම හොරෙන් හොරෙන් දෙරණ වාගේ බලන්නේ![]()
දැන් බයියෝ කොහොමද news බලන්නේ. දැන් දේරනේ news බලහල්ලකෝ.
ඔවු බන් සිරස ටිකක් නැගලා අවානේ.හිරු එකත් දැන් ටික දවසක ඉදල පැත්ත මාරු කරල වගේ..![]()
හිරු එකේ තලගලගේ නැටුම් යනවා කියල විතරයි දන්නේඔවු බන් දේරණයි හිරුයි තමා වැඩිපුරම බලන්නේ. සිරස බලන්නේ ඉතින් film එකක්වගේ ගියොත් තමා.
මොනවා උනත් හිරු එකේ හොද වැඩසටහන් ටිකක් යනවා


Anty thalagalata manapai wage.හිරු එකේ තලගලගේ නැටුම් යනවා කියල විතරයි දන්නේ
දිලිත් කාරය දන්නව වැල යන අතට මැස්ස ගහන්න රූපවාහිනිය වගෙ වෙල මිනිස්සු ඕක නොබලා හිටියොත් කාටද පාඩුව උටමනෙ![]()
ඔවු ඉතින් කොච්චර බැන්නත් අර පුශ්පා අක්කාගෙයි, තිස්සජන නායකගෙයි හස්ස්න්තයා එක්ක කරන වැඩසටහත් සුපිරි ITN එකේ. ඔය අතර ඔවත් බලනවාහිරු එකේ තලගලගේ නැටුම් යනවා කියල විතරයි දන්නේ
දිලිත් කාරය දන්නව වැල යන අතට මැස්ස ගහන්න රූපවාහිනිය වගෙ වෙල මිනිස්සු ඕක නොබලා හිටියොත් කාටද පාඩුව උටමනෙ![]()
බලහන්කෝ ඉතින් දැන් සතියක විතර වෙලේ ඉදන්Moko wenne derane
Kiyapn hutto case eka. Magulaදැන් බයියෝ කොහොමද news බලන්නේ. දැන් දේරනේ news බලහල්ලකෝ.
අඩෝ නෝ, මේ කියලා තියේන්නේ.Kiyapn hutto case eka. Magula
දෙරන හිරු ඔහම එක පාරටම හැරෙනවා නම් මොනව හරි උප්පරවැට්යක්අඩෝ නෝ, මේ කියලා තියේන්නේ.
දැන් අන්ඩුවේ රෙදිහෝදන්නේ නැතිගානට news කියන්නේ. ජේප්පන්ට, විපක්ශේට, සමිති කාරයන්ට වැඩි තැනක් දේනවා සතියක විතර වේලේ ඉදලා.![]()