දේවතාවුන් නැති තැන ..................

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
දේවතාවුන් නැති තැන ..................

එදා අපේ රටෙ මිනිස්සු දස දහස් ගනනක් දෙනා කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ වලින් මැරෙණ කොට අපි වෙනුවෙන් එක වචනයක් කතා නොකරපු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අපේ අභීත රණවිරුවන් මේ රට මුදා ගත්තට පස්සේ එනවා අපිට විරුද්ධව පරීක්ෂණ කරන්න, අපේ වීරෝධාර සෙබළුන්ට විරුද්ධව පරීක්ෂන කරන්න. එදා ඔය කියන මානව හිමිකම් කවුන්සිලයට බැරිවුනාද අපේ රටේ ත්‍රස්තවාදයෙන් බැටකාපු ජනතාවගේ මානව හිමිකම් ගැන කතා කරන්න. දේවතාවුන් නැති තැන යක්ෂයෝ බඩ පිනුම් ගහනවාලු! එදා මහින්ද ජනාධිපතිතුමාගේ නොසැලෙන දේශපාලන නායකත්වය නොතිබෙන්නට අපි අදටත් බෝම්බ මර බියෙන් ජීවත්වෙන ජාතියක්!

12647446_10209012730023239_7384019841745239291_n.jpg
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔන්න මමත් ඉතින් කහනවට අපේ අම්මට බන්නන්නයි ලැස්තිය ඔන්.. :sorry::sorry::sorry::sorry::sorry::sorry:

මම නම් ඔවට මුකූත් කියන්නේ නැ.. හැබැයි මෙතන පොඩි පරහක් ලොකු අකුරෙන් තියන නිසා ඒ ගැන විතරක් කියන්නම්.. "අපේ රටේ ප්‍රශ්න අපිට විසදගන්න දීලා තොලෙන්ජිවෙලා පල" කියන්නේ මානව හිමිකම් වලට විතරද?

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    Heh...patta
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වරායවල් හදන්න චීන්නු එනකොට, පාරවල් එක්ස්ප්‍රස්වේ කරන්න චීන්නු එනකොට, එයාර්පොට් හදන්න චීන්නු එනකොට. එව්වා විවෘත කරන්න චීන්නු ප්‍රදාන අමුත්තො වෙනකොට. ඒ ඔක්කොම සල්ලි ඉඩම් ලියලා දෙන ගිවිසුම් යටතේ ඉදිවෙනකොට, තොලෙන්ජිවෙලා පල කියන්න උබ කොහ්ද බන් එදා හිටියේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනික් කාරනාවත් ඉතින් හරි බැරැරුම්.. ඔන්න ඔය පොනිල් සොනිල් රනිල් කියන ඇයො 80 ගනන්වල අම්බානක ලන්කාවේ කොල්ලො ටිකට ගේම දෙනකොට ඉවසගන්නම බැරි තැන ජිනීවා ගිහින් අදොනාව කියපු මහින්දට එදා බැරි උනිද අපේ ප්‍රශ්න අපේ රටේම විසදගන්න..
     
    • Like
    Reactions: monson

    Keri weda epa... Eka serayak linde daapu ekawa godata aragena aaphu linde danna ottu ne.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    වරායවල් හදන්න චීන්නු එනකොට, පාරවල් එක්ස්ප්‍රස්වේ කරන්න චීන්නු එනකොට, එයාර්පොට් හදන්න චීන්නු එනකොට. එව්වා විවෘත කරන්න චීන්නු ප්‍රදාන අමුත්තො වෙනකොට. ඒ ඔක්කොම සල්ලි ඉඩම් ලියලා දෙන ගිවිසුම් යටතේ ඉදිවෙනකොට, තොලෙන්ජිවෙලා පල කියන්න උබ කොහ්ද බන් එදා හිටියේ..

    දෑන් ඈමරිකව මෙහෙ ඈවිත් සෙල්ලම් දානකොට ඉන්දියාව තමන්ට විතරක් වාසි ගිවිසුම් බලෙන් ගස්සවා ගන්න හදනකොට උබ කොහෙද ඉන්නෙ? ලන්කාවෙද?

    අනික් කාරනාවත් ඉතින් හරි බැරැරුම්.. ඔන්න ඔය පොනිල් සොනිල් රනිල් කියන ඇයො 80 ගනන්වල අම්බානක ලන්කාවේ කොල්ලො ටිකට ගේම දෙනකොට ඉවසගන්නම බැරි තැන ජිනීවා ගිහින් අදොනාව කියපු මහින්දට එදා බැරි උනිද අපේ ප්‍රශ්න අපේ රටේම විසදගන්න..

    දෑන් ඔය 88-89 කාලෙ වෙච්ච මානව හිමිකම් කඩකිරීම් ගෑන ඔය මහින්ද ගිහින් පෑමිනිලි කරාම මානව හිමිකම් කොමසාරිස්ට මලපෑනල පරික්ශනයක් දාල බරගාන්කට ශොට් එක දුන්නනෙ අනෙ නිකන් පල යන්න.
    එදා දකුනෙ සින්හල එවුන් මරද්දි unhrc එකට අපිව නොපෙන්නෙන්නත් දෑන් තමන්ම පටන් ගත්තු යුද්දෙන් මෑරිච්ච දෙමල එවුන් ගෑන පුදුම අනුකම්පාවකින් කටයුතු කරන්නත් හේතුව මොකක්ද?
    මම මෑරිච්ච දෙමල එවුන් කියල කියන්නෙ අවුරුදු 30 ක යුද්දෙ මුලුකාලයෙම වෙච්ච මානව හිමිකම් කඩ කිරිම් ගෑන හොයන්නෙ නෑතිව 2008-2009 කාලෙ විතරක් එක පාර්ශ්වයකට වෙච්ච දෙවල් ගෑන විතරක් හොයන නිසා( බස් කොච්චි බොම්බවලින් මෑරිච්ච,ගම් වලට පෑනල මිනිස්සු කපපුඑව උන්ගෙ මානව හිමිකම් ගෑන කාටවත් නොපෙන්නෙන්නෙ ඈඊ)

    මෙ වගෙ unhrc එකෙ ඈස් එක සෑරෙටම කට්ටියකට විතරක් ඈරෙන්න මට හිතෙන හෙතුව තමඊ
    1. 89 මෑරුනෙ කොමියුනිස්ට් වාදය වෙනුවෙන් සටෙන් කරපු කොමියුනිස්ට්වාදින් ඉතින් උන්ව දනවාදි මුලදර්ම මත ප්‍රදානව වෑඩකරන un එකට අනුව මිනිස්සු නොවන නිසා.
    2. ලන්කාවෙ දකුනෙ ඉන්න මිනිස්සු මනුශ්ය තත්වයට වඩ පහල තලයක ඉන්න කන්ඩායමක් ලෙස un එක හිතන නිසා.(මෙකට හොදම උදහරනෙ තමඊ ලන්කවට එන හෑම foreign diplomat කෙනෙක්ම වගෙ උතුරු නෑගෙනහිර පලාත් දෙශ්පාලකයො හම්බ උනත් කවදාවත් දකුනෙ දෙශ්පාලක්යො හම්ම්බ වෙන්නයන්නෙ නෑතිවීම)

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දෑන් ඈමරිකව මෙහෙ ඈවිත් සෙල්ලම් දානකොට ඉන්දියාව තමන්ට විතරක් වාසි ගිවිසුම් බලෙන් ගස්සවා ගන්න හදනකොට උබ කොහෙද ඉන්නෙ? ලන්කාවෙද?

    දෑන් ඔය 88-89 කාලෙ වෙච්ච මානව හිමිකම් කඩකිරීම් ගෑන ඔය මහින්ද ගිහින් පෑමිනිලි කරාම මානව හිමිකම් කොමසාරිස්ට මලපෑනල පරික්ශනයක් දාල බරගාන්කට ශොට් එක දුන්නනෙ අනෙ නිකන් පල යන්න.
    එදා දකුනෙ සින්හල එවුන් මරද්දි unhrc එකට අපිව නොපෙන්නෙන්නත් දෑන් තමන්ම පටන් ගත්තු යුද්දෙන් මෑරිච්ච දෙමල එවුන් ගෑන පුදුම අනුකම්පාවකින් කටයුතු කරන්නත් හේතුව මොකක්ද?
    මම මෑරිච්ච දෙමල එවුන් කියල කියන්නෙ අවුරුදු 30 ක යුද්දෙ මුලුකාලයෙම වෙච්ච මානව හිමිකම් කඩ කිරිම් ගෑන හොයන්නෙ නෑතිව 2008-2009 කාලෙ විතරක් එක පාර්ශ්වයකට වෙච්ච දෙවල් ගෑන විතරක් හොයන නිසා( බස් කොච්චි බොම්බවලින් මෑරිච්ච,ගම් වලට පෑනල මිනිස්සු කපපුඑව උන්ගෙ මානව හිමිකම් ගෑන කාටවත් නොපෙන්නෙන්නෙ ඈඊ)

    මෙ වගෙ unhrc එකෙ ඈස් එක සෑරෙටම කට්ටියකට විතරක් ඈරෙන්න මට හිතෙන හෙතුව තමඊ
    1. 89 මෑරුනෙ කොමියුනිස්ට් වාදය වෙනුවෙන් සටෙන් කරපු කොමියුනිස්ට්වාදින් ඉතින් උන්ව දනවාදි මුලදර්ම මත ප්‍රදානව වෑඩකරන un එකට අනුව මිනිස්සු නොවන නිසා.
    2. ලන්කාවෙ දකුනෙ ඉන්න මිනිස්සු මනුශ්ය තත්වයට වඩ පහල තලයක ඉන්න කන්ඩායමක් ලෙස un එක හිතන නිසා.(මෙකට හොදම උදහරනෙ තමඊ ලන්කවට එන හෑම foreign diplomat කෙනෙක්ම වගෙ උතුරු නෑගෙනහිර පලාත් දෙශ්පාලකයො හම්බ උනත් කවදාවත් දකුනෙ දෙශ්පාලක්යො හම්ම්බ වෙන්නයන්නෙ නෑතිවීම)

    මේ ඔක්කොටම එක උත්තරයයි. මම හුසේන්ටවත්, චීනටවත්, ඇමෙරිකන්කාරයටවත් එන්න කිව්වෙත් නැ යන්න කිව්වෙත් නැ. උබලයි චීනට එන්න කියන්නේ හුසේන්ට යන්න කියන්නේ.. මම ඇහුවේ ඇයි දෙන්නට දෙවිදියක් කියලා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දෑන් ඔය 88-89 කාලෙ වෙච්ච මානව හිමිකම් කඩකිරීම් ගෑන ඔය මහින්ද ගිහින් පෑමිනිලි කරාම මානව හිමිකම් කොමසාරිස්ට මලපෑනල පරික්ශනයක් දාල බරගාන්කට ශොට් එක දුන්නනෙ අනෙ නිකන් පල යන්න.

    ඔකම තමා මගේ පොයින්ට් එකත්, එදා මහින්ද ගියවෙලේ මානව හිමිකම් කොමසාරිස් ලන්කාවට ඇවිත් යුඇන්පී අන්ඩුවට ශොට් එක දුන්නා නම් උබට හරි සන්තොසයි යුඇන් එකේ ව්ඩ ගැන. අද දෙමෙල්ලු කියලා හුසේන් (දෙමෙල්ලු නෙමෙයි මේ යකාට එන්නයි කිව්වේ, ලන්කා ආන්ඩුවේ ආරාදනයකටයි ආවේ ) ලන්කාවට ආවම උබට දිරවන්නේ නැ, මොකද මහින්ද එන්නයි කිව්වම ආවේ නැනේ 80 ගනන්වල.. ඒක මහින්දගේ නොහැකියාව..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,982
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ඔක්කොටම එක උත්තරයයි. මම හුසේන්ටවත්, චීනටවත්, ඇමෙරිකන්කාරයටවත් එන්න කිව්වෙත් නැ යන්න කිව්වෙත් නැ. උබලයි චීනට එන්න කියන්නේ හුසේන්ට යන්න කියන්නේ.. මම ඇහුවේ ඇයි දෙන්නට දෙවිදියක් කියලා..

    අපි අපිට ඕනෙ උන්ව ලං කරගන්නවා එපා උන්ව ඈත් කරගන්නවා. වැරදිද?;)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපි අපිට ඕනෙ උන්ව ලං කරගන්නවා එපා උන්ව ඈත් කරගන්නවා. වැරදිද?;)
    ඒක හරි මචන්.. ඒක තමා හැම රටක්ම කරන්නේ. ඒ ක්‍රමේ වැරැද්දක් නැ. වැරැද්ද තියෙන්නේ, ණය ගන්න ඔනා උනාම ලොක බැන්කුව හොද වෙන්නත්, නය දෙනකොට ගහන ගිවිසුමට අනුව මානව හිමිකම් රැකෙන්න ඔනයි කියලා කොන්දේසි දාපුවහම ඒක පිලිගන්නත්, නය ටික ගත්තට පස්සේ අර කොන්දේසිවලට එකග නැ කියලා යුඇන් එක ඉස්සරහා පෙලපාලි යන එකත් වැරදියි.. එහෙනම් මුලින්ම කියන්න ඔනේ, නය දෙනවනම් දීපන් නැත්තම් නිකන් හිටපන් කොන්දේසි බැ කියල. එහෙම නොකියා නය ගන්නකොට හා කියලා පස්සේ බැ කියන එක රටක ප්‍රතිපත්තිය නෙමෙයි..
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔකම තමා මගේ පොයින්ට් එකත්, එදා මහින්ද ගියවෙලේ මානව හිමිකම් කොමසාරිස් ලන්කාවට ඇවිත් යුඇන්පී අන්ඩුවට ශොට් එක දුන්නා නම් උබට හරි සන්තොසයි යුඇන් එකේ ව්ඩ ගැන. අද දෙමෙල්ලු කියලා හුසේන් (දෙමෙල්ලු නෙමෙයි මේ යකාට එන්නයි කිව්වේ, ලන්කා ආන්ඩුවේ ආරාදනයකටයි ආවේ ) ලන්කාවට ආවම උබට දිරවන්නේ නැ, මොකද මහින්ද එන්නයි කිව්වම ආවේ නැනේ 80 ගනන්වල.. ඒක මහින්දගේ නොහැකියාව..

    මට 89 ත් 2009 ත් ත්‍රස්ත්වාද්යෙන් රට බෙර ගන්න හමුදා හො ආන්ඩුව ගත්ත ක්‍රියාමාර්ග ගෑන හො එදා un එක හොයපු නෑති එක ගෑනවත් කිසිම දුකක් හො සතුටක් නෑ.මම අහන්නෙ ඈඊ එකම වගෙ සිද්දි 2කට දෙවිදිහකට un එක react කරන්නෙ කියල.මොකද මහින්ද්ගෙ නොහෑකියාව උනත් un එකට අඩුම තරමෙ ඒ කියපු කතා ඈත්තද කියල හොයල බලන්නවත් තිබුනනෙ.

    වරායවල් හදන්න චීන්නු එනකොට, පාරවල් එක්ස්ප්‍රස්වේ කරන්න චීන්නු එනකොට, එයාර්පොට් හදන්න චීන්නු එනකොට. එව්වා විවෘත කරන්න චීන්නු ප්‍රදාන අමුත්තො වෙනකොට. ඒ ඔක්කොම සල්ලි ඉඩම් ලියලා දෙන ගිවිසුම් යටතේ ඉදිවෙනකොට, තොලෙන්ජිවෙලා පල කියන්න උබ කොහ්ද බන් එදා හිටියේ..

    මමත් ඔය කාටවත් එන්න කිව්වෙත් නෑ යන්න කිව්වෙත් නෑ මමත් අහන්නෙ උබ ඈඊ චීනට යන්න කියන්නෙ මොකද උබෙ මුල කතාව එහෙම පිටින්ම චීනට againstනෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,982
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක හරි මචන්.. ඒක තමා හැම රටක්ම කරන්නේ. ඒ ක්‍රමේ වැරැද්දක් නැ. වැරැද්ද තියෙන්නේ, ණය ගන්න ඔනා උනාම ලොක බැන්කුව හොද වෙන්නත්, නය දෙනකොට ගහන ගිවිසුමට අනුව මානව හිමිකම් රැකෙන්න ඔනයි කියලා කොන්දේසි දාපුවහම ඒක පිලිගන්නත්, නය ටික ගත්තට පස්සේ අර කොන්දේසිවලට එකග නැ කියලා යුඇන් එක ඉස්සරහා පෙලපාලි යන එකත් වැරදියි.. එහෙනම් මුලින්ම කියන්න ඔනේ, නය දෙනවනම් දීපන් නැත්තම් නිකන් හිටපන් කොන්දේසි බැ කියල. එහෙම නොකියා නය ගන්නකොට හා කියලා පස්සේ බැ කියන එක රටක ප්‍රතිපත්තිය නෙමෙයි..

    රටකට ප්‍රතිපත්ති හදන්නෙ ඒ ගැන දැනුමක් තේරුමක් තියෙන අය. අපේ රටේ එහෙම අය නෑනෙ. එතකොට අපි කරන්නෙ ගමේ චන්ඩිය කඩෙන් ණයට ගන්න ක්‍රමය රටටත් ආදේශ කරන එක. ඒ මෙතඩ් එකට පිටරටවල උන්ට ඇඩ්‍රස් නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට 89 ත් 2009 ත් ත්‍රස්ත්වාද්යෙන් රට බෙර ගන්න හමුදා හො ආන්ඩුව ගත්ත ක්‍රියාමාර්ග ගෑන හො එදා un එක හොයපු නෑති එක ගෑනවත් කිසිම දුකක් හො සතුටක් නෑ.මම අහන්නෙ ඈඊ එකම වගෙ සිද්දි 2කට දෙවිදිහකට un එක react කරන්නෙ කියල.මොකද මහින්ද්ගෙ නොහෑකියාව උනත් un එකට අඩුම තරමෙ ඒ කියපු කතා ඈත්තද කියල හොයල බලන්නවත් තිබුනනෙ.

    මමත් ඔය කාටවත් එන්න කිව්වෙත් නෑ යන්න කිව්වෙත් නෑ මමත් අහන්නෙ උබ ඈඊ චීනට යන්න කියන්නෙ මොකද උබෙ මුල කතාව එහෙම පිටින්ම චීනට againstනෙ.

    මම උබට කිව්වෙත් නැනේ. මුල්ම පොස්ට් එක බලපන්. මම කිව්වේ ත්‍රේඩ් එක දාපු එකා, පටන් ගන්නෙම හුසේන් තොලෙන්ජි වෙයන් කියලා. ලන්කා ආන්ඩුව ආරාදනා කරලා ගෙනාපු මනුස්සයට තොලෙන්ජි වෙන්න කියලා ඌ කියන්නේ කොහොමද? එහෙනම් මෙහෙම කරන්න ඔනේ, කෙලින්ම හුසේන්ගේ යුඇන් ඩිම්ප්ලොමැටික් වීසා ස්ටේටස් රිවොක් කරන්න ඔනේ ඉනිග්‍රේශන් එකෙන් ලන්කාවට එන්න කලින්. අන්න එහෙමනම් ප්‍රතිපත්තිය හරි. එන්න කියලා ආපුවහම ඌට යන්නයි කියලා උද්ගොශනය කරන ජාතියක් නෙමෙයිනේද සින්හල මිනිස්සු.. බහුතර සින්හල මිනිස්සු එහෙම නැ. ඒකයි මම පොස්ට් එක දාපු එකාගෙන් ඇහුවේ, තොලෙන්ජි වෙන්න ඇයි හුසේන් විතරක් කියලා. මම චීනෙට කිසිම විරුද්දත්වයක් නැ. නමුත් වෙන කිසිම රටක් ලන්කාවේ ඉඩම් අල්ලගත්තේ නැති නිසා මට පෙන්නන්න වෙන රටක් නැ.. ඒක උබට පේනවනම් මම චීන විරොදියි කියලා, ඒක උබේ මතේ.. මට පෙන්නපන්කො වෙනස් එක රටක් ලන්කාවේ ඉඩම් මන්කොල්ල කන..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රටකට ප්‍රතිපත්ති හදන්නෙ ඒ ගැන දැනුමක් තේරුමක් තියෙන අය. අපේ රටේ එහෙම අය නෑනෙ. එතකොට අපි කරන්නෙ ගමේ චන්ඩිය කඩෙන් ණයට ගන්න ක්‍රමය රටටත් ආදේශ කරන එක. ඒ මෙතඩ් එකට පිටරටවල උන්ට ඇඩ්‍රස් නෑ.
    අන්න ඒක තමා සීන් එක බන්. සල්ලි ඔනේ උනාම පොලි මුදලාලිට ගිහින් ඔප්පුව තියලා සල්ලි අරගෙන, නය ගෙවා ගන්න බැරි උනම මුදලාලිට ඔප්පුව සින්න වෙන්න යනකොට කැ ගහනවා අපිව පාරට දානවා කියලා. ඉතින් ගමේ මිනිස්සුන්ටත් පොලියා හෙනම කැ#යා.. නමුත් සල්ලි ගන්න වෙලාවට පොලියා දෙයියා..