දේවදත්ත නිකායේ උන් ස්කයිලාක් බෑන් කරති

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
දේවදත්ත නිකායේ උන් ස්කයිලාක් බෑන් කරති

බුදු දහම ගැන දන්න, ඒ ගැන ත්‍රිපිටකයේ ඕනැම තැනකින් පෙන්නන්න, විස්තර කරන්න පුලුවන් උගත් ස්කයිලාක් හෙවත් කමල් වික්‍රමනායකව බොරු චෝදනා නගා බෑන් කරගත් දේවදත්ත නිකායේ උන්ට පොලිත් එක්ක ලැබේවා!
 
  • Like
Reactions: chathuranirmal

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබටත් ලගදිම ඒ ආදීනවම අත්පත් වේවා....උබත් එකම ආගම බේද බින්න කරන්ඩ දගලන එකෙක්නෙ...ඒක උබේ ෆේක් එකක් වීමේ සම්බාවිතාවත් 99.99% විතරම වෙනව..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹල බෞද්ධයොද? පොඩ්ඩක් හිතපල්ල ! අනිත්‍ය, අනාත්ම වරදවා බණ කියන හාමුදුරුවරු කරන විනාසය හරියි කියලද උඹලා කියන්නේ? ඊලඟ පම්පරාවට පිරිසිදු බුදු දහම නැති කරන්න උඹලත් දායක වුනා කියලා තව හිනාවෙයල්ලා. බුදු හාමුදුරුවොත් දේශනා කලා කාලෙක ධර්මය වගේ එකක් ඇවිල්ල සාසනය ඇතුලෙන්ම බුද්ධ වචනය විනාස වෙලා සාසනයත් නැති වෙනවා කියා. සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ ඒක තියෙන්නේ, උපමාව තමයි (ඉමිටේශන්) රත්ත්‍රන් වගේ යමක් ඇවිල්ල මිනිස්සුන්ට නියම රත්තරන් අඳුර ගන්න බැරි වෙනවා වගේ මේ ධර්මයත් නැති වෙනවා කියා. මොලේ පාවිච්චි කරලා බලපල්ල උඹලා අද, හෙට "එකම ආගම බේද බින්න කරනවා" කියල මිනිස්සු නිහඬ කරලා රැක ගන්නේ "වෛරස් එකක්". තලේබාන් ලට අයිසිස් ලාට ආයුධ වලින් කරන්න බැරි වුන දේ මේ චීවරදාරීන් අද සාසනය ඇතුලෙන්ම කරනවා, උබලාත් ඒකට සහාය වුනා කියලා සාධූ කාරයක් දීපල්ල.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බුදු දහම ගැන දන්න, ඒ ගැන ත්‍රිපිටකයේ ඕනැම තැනකින් පෙන්නන්න, විස්තර කරන්න පුලුවන් උගත් ස්කයිලාක් හෙවත් කමල් වික්‍රමනායකව බොරු චෝදනා නගා බෑන් කරගත් දේවදත්ත නිකායේ උන්ට පොලිත් එක්ක ලැබේවා!

    මේ ප්‍රාර්ථනාවෙන්ම උඹ වගේ එකෙක්ට හරියන්නෙ ඉස්ලාම් ආගම කියල හිතෙනව බන්. ඒ උනත් උඹටත් නිවන් මග ඉක්මනටම ලැබේවා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බුදු දහම ගැන දන්න, ඒ ගැන ත්‍රිපිටකයේ ඕනැම තැනකින් පෙන්නන්න, විස්තර කරන්න පුලුවන් උගත් ස්කයිලාක් හෙවත් කමල් වික්‍රමනායකව බොරු චෝදනා නගා බෑන් කරගත් දේවදත්ත නිකායේ උන්ට පොලිත් එක්ක ලැබේවා!

    අනේ බන් සංඝයාවහන්සේලට හැංගි හැංගි මඩ ගහන පොන්සියෙක්ගෙ සරණ යන්නෙ නැතිව, අර හාමුදුරුවන්ගේ බනක් යන වෙලාවට ඔන් ලයින් අහපන්කො උඹේ ඔය ප්‍රශ්ණ. මෙතන චීත්ත කාරයෙක් වගේ හැංගිලා මඩ ගහන වෙලාවෙ මුලු ලෝකෙටම දැන ගන්න පුලුවන්නෙ උඹද හරි නැත්නම් ඒ හාමුදුරුවරුද කියලා.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    බුදු දහම ගැන දන්න, ඒ ගැන ත්‍රිපිටකයේ ඕනැම තැනකින් පෙන්නන්න, විස්තර කරන්න පුලුවන් උගත් ස්කයිලාක් හෙවත් කමල් වික්‍රමනායකව බොරු චෝදනා නගා බෑන් කරගත් දේවදත්ත නිකායේ උන්ට පොලිත් එක්ක ලැබේවා!

    Obata dwesha karala monawada ganna tiyenne?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මිනිහට OCD වගේ කේස් එකක් නේද? හැමතැනම රෙනකොට බෑන් කරන එක හරි.

    සමහරුන්ට හොදට කට පාඩම් කරන්න පුලුවන් වුනාට කට පාඩම් කලේ මොනවද කියලා අවබෝදයක් නැහැ. වචන විතරයි මතක.

    සමහරු අවබෝද කරනව මිසක් වචන මතක තියාගෙන පද පරම වෙන්නෙ නැහැ.

    හරියට සොට්වෙයා එකක් කොපි කරලා තියා ගන්න එකයි, install කරලා තියාගන්න එකයි වගේ දෙයක්.

    ඉතින් ස්කයිලාක් අනාතයා හැම ත්‍රෙඩ් එකේම එයාට කට පාඩම් දේවල් හලාගෙන යනවා. පවු ඉතින්.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ ඉන්නෙත් ස්කයිලාර්ක්ගෙම ෆේක් එකක් තමා. හැම ත්‍රෙඩ් එකේම ඇණයක් වෙවී ස්පෑම් කරනකොට බෑන් නෙමෙයි කණට ගහලා එළවලා දාන්න ඕන. ඌ දාන ත්‍රෙඩ්ස් වලට මොකෙක්වත් රිප්ලයි නොකරන කොට අනිත් උන් දාන ත්‍රෙඩ් වලත් රෙන්න ගත්තා.