දේවදරුවොටික එන්න ✝️☪️

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    ජේසු ඉපදෙන්නත් කලින් යුදෙව් ආගම තිබිලා තියෙනවනෙ. ජේසු ඉපදුනාට පස්සෙනෙ ක්‍රිස්තියානි ආගම බිහි උනේ.

    එතකොට බයිබලේ ලියලා තියෙන්නෙ කවුද? මන් හිතන් හිටියෙ ඕකෙ තියෙන්නෙ ජේසු කියපු දේවල් කියලා.
    එතකොට ඔය දෙකේම තියෙන්නෙ එකම දේලුනෙ. ඒම කොහොමද වෙන්නෙ. ඒකියන්නෙ ජේසුත් යුදෙව්වෙක්ද?.
    ඕක මුස්ලිම් උන්ට සෙට්වෙන්නෙ කොහොමද?

    මේක කොනක ඉදන් පැහැදිලි කරපල්ල දන්න උන්.
    මම බෞද්ද, එතකොට බුදුන් ඉපදුනේ මේ ඔක්කොටම කලින්ද.....

    තව අවුලක් තියෙනවා... අර කීව ආගම් තුනේම ඉන්නේ එක්ක දෙයියෙක්ද දෙකක්ද කිහිපයක්ද, මොක උනත් ඒවාල කියල තියෙනවානේ ලෝකේ මැව්වේ දෙයියෝ කියලා එයාට හිතුන, එයාට හොදයි කියලා දැනුන විදියට කියලා, ඒක පිලිගමුකෝ... එහෙනම් ඇයි ඒ දෙයියෝ/ දෙයියලා සෙට් එක හරි අපිව මැව්වේ, හින්දු මිනුස්සු මැවේ... අපිවත් හින්දු අයවත් ඔය කියන දෙයියලා සෙට් එක හෝ එක්කෙනාව පිලිගන්නෙම නෑනේ.... ඉතින් තමන්ට පිලිගැනීමක් අබ ඇටයක් තරම්වත් නොදෙන අපි වගේ අය මැව්වේ ඇයි... (බයිබලේයි කුරානෙයි එහෙම තියෙනවානේ)

    ඒ කියන්නේ බයිබලේයි කුරානෙයි අර යුදෙව් එකයි තියෙන්නේ බොරු නේද.....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය හැමදේම මැව්ව දෙවිය එක පාරක්වත් මිනිස්සු ඉදිරියෙ පෙනී ඉන්නෙ නැතුව හැන්ගිල ඉන්නෙ ඇයි කියන එක තමා මට තියෙන පස්නය..එහෙම ආවනම් මේ ලෝකෙ ආගම් සුට්ටවල් වලට මරාගන්න එක නැතිවෙලා සාමකාමි සුන්දර තැනක් වෙයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එලා කියන ඇරමෙයික් වචනයෙන් තමයි අරබි බාශාවේ ඉලාහ් කියන වචනය එන්නේ..
    එලා/ඉලාහ් කියන එකේ අදහස පොදුවේ දෙවියන් කියන එක. ඉංග්‍රීසියෙන් කියනව නම් a god කියන එකයි.
    ඒකට අල්- එලා / අල්-ඉලාහ් කියල කියන්නේ දෙවියන් වහන්සේ කියන එකට ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ The God කියලා..
    අරාබි බාශාවේ අ ල අ කියන කුරු තුන එකට එකතුවෙන එක පාවිච්චි කරන්නේ එකට එකතුකරලා අල්ලහ් කියලයි. ඒකේ තේරුම ඉංග්‍රීසියෙන් The God කියන එකයි.

    ඔතන ආබ්‍රහමික විශ්වාස මික්ස් කරන්නේ නැතුව බලන්නේ... මිත්‍යාවෙන් එහා බැලුවම සුමෙරියානු දේව පන්තිය උස්සපු සීන් එකක්.​

    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මම බෞද්ද, එතකොට බුදුන් ඉපදුනේ මේ ඔක්කොටම කලින්ද.....

    තව අවුලක් තියෙනවා... අර කීව ආගම් තුනේම ඉන්නේ එක්ක දෙයියෙක්ද දෙකක්ද කිහිපයක්ද, මොක උනත් ඒවාල කියල තියෙනවානේ ලෝකේ මැව්වේ දෙයියෝ කියලා එයාට හිතුන, එයාට හොදයි කියලා දැනුන විදියට කියලා, ඒක පිලිගමුකෝ... එහෙනම් ඇයි ඒ දෙයියෝ/ දෙයියලා සෙට් එක හරි අපිව මැව්වේ, හින්දු මිනුස්සු මැවේ...

    දෙයියෝ මැව්ව කියන්නෙ ඇඩම් ඊව් විතරනෙ. ඉතුරු සෙට් එක බෝ වෙවී ගියාලු.
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Big Brother Popcorn GIF by Pop TV
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,191
    113
    රටක් කඩලා තව රටක් හදන එකට වසර 3000ක් පස්සට ගිහිල්ලා ආගමික විශ්වාසයක කොටසක් උපුටා දක්වලා රටක් නැති කරන්න පුලුවන්ද? එහෙම කරනවා නම් ලෝක සිතියමේ රටවල් නැවත අලුතින් හදන්න වෙයි... ඔස්ට්‍රේලියාව ඇමේරිකාව වගේ රටවල් නැතිවෙයි. අනික පලස්තීනය කියන රටේ බැල්ෆ්‍රෝ රොත්ස්චයිල්ඩ්ට පොරොන්දු වෙනවා යුදෙව්වන්ටම කියල රටක් හදලා දෙනවාකියලා.. හේතුව යුරෝපයේ සහ අනෙකුත් රටවල්වල සිටිය යුදෙව්වෝ කොන් වෙලා හිටියේ.. නමුත් පලස්තීනයේ යුදෙව්වෝ කිසි ප්‍රශ්නයක් නැතිව හිටියේ.. එහෙම කියලා බයිබල් වැකියක් උපුටා දක්වලා රටක් සම්පූර්නයෙන්ම වෙනස්කලා...
    ඕක මාරුවෙන් මාරුවට දේගොල්ලම තියාගත්ත රටක් නේ. අවුරුදු 3000ක්ම යුදෙව් උන් ඕකේ ඉන්නේ නැතුව හිටියේ නෑනේ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    යුදෙව් ආගමේ තියනව මෙසියා කියල කන්සෙප්ට් එකක්
    මෙසියා ඇවිල්ල තමයු යුදෙව්වන්ව ගලවා ගෙන උන්ගේ රාජ්‍යය බිහි කරන්නෙ
    යුදෙව්වො බලාගෙන ඉන්නෙ ඔය මෙසියා කියන එක්කෙනා එනකන්
    ජේසුගේ කාලෙත් යුදෙව්වො බලාගෙන හිටියා මේ මෙසියා ඇවිල්ල එගොල්ලොන්ව රෝම පාලනයෙල් ගලවගෙන යුදෙව්වන්ට විමුක්තිය ලබාදෙයි කියල
    ජේසු කිව්වෙ එයා තමයි මෙසියා කියල
    හැබැයි ජේසු හරියටම මෙසියා නම් දෙවියන්ගේ බලයෙන් රෝමඅධිරාජ්‍යය පරාද කරල යූදෙව්වන්ව ගලවා ගන්න ඕන
    එහෙම තමයි යුදෙව්වන්ගේ බයිබලයේ ලියවිලා තියෙන්නෙ
    හැබැයි ජේසු එහෙම කලේ නැහැ
    එක නිසා යුදෙව්වෝ ජේසු මෙසියා කියල විශ්වාස කරන්නෙ නැහැ
    හැබැයි ජේසු විශ්වාස කරන්න ගත්ත අය හිතුවා ජේසු ආයෙත් පාරක් ඇවිල්ල අයුක්තිය පරාද කරල දේව රාජ්‍යයක් ඇති කරයි කියල
    ඉතින් අද වෙනකන් හැම පරම්පරාවකම ක්‍රිස්තියානි අදහන අය හිතනව ජේසු දැන් ඒයි දැයි එයි කියල
    ඕක තමයි ක්‍රිස්තියානි සහ යුදෙව් ආගම් දෙකේ සම්බන්ධය

    හැබැයි ජේසු කියන්නෙ 100% ම යුදෙව්වෙක්
    ජෙසු තමන්ගෙ දහම දේශනා කලෙත් 100% ම යුදෙව්වන්ට
    ජේසුට මැරුනටත් පස්සෙ ජේසු දැකලවත් නැති පෝල් කියන යුද්ව්ව තමයි යුදෙව් නොවන අයට ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරන්න ඕන කියන කන්සෙප්ට් එක ගෙනාවෙ.
    එකට ජෙසුගේ සහෝදරයා ඇතුලු ඔරිජිනල් ජේසුගේ ෆලෝවර්ස්ල සෙට් එක විරුද්ද වුනා
    නමුත් පෝල් මේ සෙට් එකට කප්පම් ගෙවල තමයි යුදෙව් නොවන අයට දර්මය ප්‍රචාරය කරේ
    ඇත්තටම අද ක්‍රිස්තියානි අය අදහන්නෙ මෙන්න මේ සාන්ත පෝල් කියන කෙනාගේ ක්‍රිස්තියානිය
    ජේසු කියපු ඔරිජිනල් දහම අදහපු ඔරිජිනල් යුදෙව් සෙට් එක නැති වෙලා ගියා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ජේසු ඉපදෙන්නත් කලින් යුදෙව් ආගම තිබිලා තියෙනවනෙ. ජේසු ඉපදුනාට පස්සෙනෙ ක්‍රිස්තියානි ආගම බිහි උනේ.

    එතකොට බයිබලේ ලියලා තියෙන්නෙ කවුද? මන් හිතන් හිටියෙ ඕකෙ තියෙන්නෙ ජේසු කියපු දේවල් කියලා.
    එතකොට ඔය දෙකේම තියෙන්නෙ එකම දේලුනෙ. ඒම කොහොමද වෙන්නෙ. ඒකියන්නෙ ජේසුත් යුදෙව්වෙක්ද?.
    ඕක මුස්ලිම් උන්ට සෙට්වෙන්නෙ කොහොමද?

    මේක කොනක ඉදන් පැහැදිලි කරපල්ල දන්න උන්.
    ගුහාවෙදි මරියා ට කරල ජේසු ඉපදුනා
    වැඩේ කරේ මුස්ලිම් එකෙක්
    අනාථ කරපු එකට තරහ වලි ඒකයි
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,744
    113
    එකමත් එක රටක
    බන පදයක් දැම්මම කුලප්පු වෙලා අටුවා ටීකා ටිප්පනි අරගෙන එන ඩිලාන් ගෙන් දේව දරුවෝ ගැන ඇහුවහම රිප්ලයි එක :ROFLMAO: 😂 🤭
    දේව දරුවෝ ගැන දන්නා උන්ගෙන් තමයි මූ මොකද්ද එකක් අහල තියෙන්නේ.

    දේව දරුවෝ ගැන දන්නා උන් උත්තර දෙයි නේ බන්.. මම දන්නේ බණ . 🥴
    උන් දෙන උත්තර අනුව මට හිතෙන දේ අහනව.
    ඔච්චර කෑලි ගොඩක් මැව්වේ කවුද ?
    උබ විශ්වාස කරන්නේ සියල්ල සිදුවන්නේ දෙයියන් වහන්සේගේ කැමැත්ත ට කියලද ?
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    maewa dakiddi thama hithenne loketa science kiyana de aawa eke wadagathkama,.

    naththan thaama me primitive level eke agamak badan paththak bedila innwane,
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    පොදුවේ සාම්ප්‍රදායික හෝ zසියොනිස්ට් යුදෙව්වෝ මුස්ලිම් අය එක්ක ආගමික වලියකට යන්නේ නෑ.. හේතුව දෙගොල්ලොම අදහන්නේ එකම දෙවියන් කියන එක නිසා.. නමුත් ක්‍රිස්තියනි අය එක්ක යුදෙව්වො අප්සට් වෙන්න හේතුව ක්‍රිස්තියනි අය පිලිම වන්දනා කරන නිසා.. ඒකයි යුදෙව්වන්ට එයාලගේ ආගමික දේවල් මුස්ලිම් පල්ලියේ පවා කරන්න පුලුවන් කියලා එයාල ඇතුලට යන්නේ... නමුත් එයාල ක්‍රිස්තියනි පල්ලි වලට යන්නේ නැහැ.. ඒ කතාව වෙනම එකක්..
    මචන් මේ ගැන තව පොඩි විස්තර ටිකක් කියලා දෙන්න පුළුවන්ද
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    රටක් කඩලා තව රටක් හදන එකට වසර 3000ක් පස්සට ගිහිල්ලා ආගමික විශ්වාසයක කොටසක් උපුටා දක්වලා රටක් නැති කරන්න පුලුවන්ද? එහෙම කරනවා නම් ලෝක සිතියමේ රටවල් නැවත අලුතින් හදන්න වෙයි... ඔස්ට්‍රේලියාව ඇමේරිකාව වගේ රටවල් නැතිවෙයි. අනික පලස්තීනය කියන රටේ බැල්ෆ්‍රෝ රොත්ස්චයිල්ඩ්ට පොරොන්දු වෙනවා යුදෙව්වන්ටම කියල රටක් හදලා දෙනවාකියලා.. හේතුව යුරෝපයේ සහ අනෙකුත් රටවල්වල සිටිය යුදෙව්වෝ කොන් වෙලා හිටියේ.. නමුත් පලස්තීනයේ යුදෙව්වෝ කිසි ප්‍රශ්නයක් නැතිව හිටියේ.. එහෙම කියලා බයිබල් වැකියක් උපුටා දක්වලා රටක් සම්පූර්නයෙන්ම වෙනස්කලා...
    ඔය පලස්තීනය කියන කොටසේ හිටියේ යුදෙව්වෝ බන් පස්සේ තමා අරාබි ඔටුවෝ ඕකට ඔලුව දැම්ම්මේ
    ජේසුස් වහන්සේ කුරුසෙට තියලා ඇන ගැහුවෙත් යුදෙවු ජාතික යෙක්

    ජේසු ඉපදුන කාලේ ජේරුසුලමේ හිටියෙ මුස්ලිම් එවුන් කියලා ද උබට ඔප්පු කරන්න පුළුවන් ද 😛
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔය පලස්තීනය කියන කොටසේ හිටියේ යුදෙව්වෝ බන් පස්සේ තමා අරාබි ඔටුවෝ ඕකට ඔලුව දැම්ම්මේ

    War isn't good at all by any means. But these are the facts. And this is the truth. Whether u like it or not
     
    • Like
    Reactions: NRTG

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    මම බෞද්ද, එතකොට බුදුන් ඉපදුනේ මේ ඔක්කොටම කලින්ද.....

    තව අවුලක් තියෙනවා... අර කීව ආගම් තුනේම ඉන්නේ එක්ක දෙයියෙක්ද දෙකක්ද කිහිපයක්ද, මොක උනත් ඒවාල කියල තියෙනවානේ ලෝකේ මැව්වේ දෙයියෝ කියලා එයාට හිතුන, එයාට හොදයි කියලා දැනුන විදියට කියලා, ඒක පිලිගමුකෝ... එහෙනම් ඇයි ඒ දෙයියෝ/ දෙයියලා සෙට් එක හරි අපිව මැව්වේ, හින්දු මිනුස්සු මැවේ... අපිවත් හින්දු අයවත් ඔය කියන දෙයියලා සෙට් එක හෝ එක්කෙනාව පිලිගන්නෙම නෑනේ.... ඉතින් තමන්ට පිලිගැනීමක් අබ ඇටයක් තරම්වත් නොදෙන අපි වගේ අය මැව්වේ ඇයි... (බයිබලේයි කුරානෙයි එහෙම තියෙනවානේ)

    ඒ කියන්නේ බයිබලේයි කුරානෙයි අර යුදෙව් එකයි තියෙන්නේ බොරු නේද.....

    මෝසස් තමයි බයිබලය ලියන්න පටන්ගන්නෙ. මේ වෙනකොට බුදුන් ඉපදිලා නැ. මවනකොට මිනිස්සු ආගම් වලට බෙදිලා හිටියෙ නැ. ඊට කාලයකට පස්සෙ මිනිස්සුන්ගෙ කැමත්තට උන් දෙයක්නෙ. දෙවියන් මිනිස්සුන්ගෙ ෆ්‍රී විල් එකට ලොකුවට බාදා කරන්නෙ නැ කියල කියන්නෙ..
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ

    War isn't good at all by any means. But these are the facts. And this is the truth. Whether u like it or not

    මේක තමා ඇත්තම කතාව අරබියෝ ඔලුව දාලා දැන් ඉතිහාසය වෙනස් කරනවා.

    මෙතන අපිට සතුටු වෙන්න දෙයක් නැහැ හැබැයි
    මේක තමා කවදා හරි ලංකාව වගේ රටවල් වලට ත් වෙන්නේ 😛
     
    • Like
    Reactions: NRTG