දේවානන්ද වෛද්යසේකර

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
දේවානන්ද වෛද්යසේකර

එළකිරි සිංහල දිනය නිමිත්තෙන් මගෙන් ඔබට නිතර නෑසෙන ගී එකතුවක්........................:love: :love:

දේවානන්ද වෛද්යසේකරයන් කලකට ඉහත සිටි හොඳ ගායකයෙක් ඔහුගේ ලස්සන ගී කිහිපයක් ඔබ වෙනුවෙන්ම...............................
:) :) :)
මෙහි යුග ගායනා කරන්නේ මල්ලිකා කහවිට හා ඉන්ද්රානි පෙරේරා


අසා රස විඳින්න
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
නම නමි ටිකක් අහලා තියෙනවා. බලමු අහලාම. ස්තුතියි..:) :)
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
එළකිරි මචෝ.....සිංහල දිනය වෙනුවෙන් මේවගේ පුළුවන් ආකාරයෙන් සහයෝගය දැක්වීම ගැන බොහෝම ස්තුතියි...මාත් ගන්නව එහෙනම් :D
 

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
sagari said:
නම නමි ටිකක් අහලා තියෙනවා. බලමු අහලාම. ස්තුතියි..:) :)

ඔබව සාදරයෙන් පිලි ගනිමි!!!!

(You are welcome:lol: :lol: :lol: )
 

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
maleemsg said:
මේ මේ ....මට සිංදුවක් ඔනී...මට නෙවෙයි මගේ යාළුවෙක්ට .....
දන්නෝ බුදුන්ගේ සිංදුව පුළුවන් ඉක්මනට දෙන්නකෝ

කාර්යාලයේ නෑ පැටියෝ ................සොලිලිලිලි.........................
 
මම මේ තරම් මේක අදින්න ප්රමාද වුණේ මා සතුව අර මෝඩ ගතිය තවම තියෙන නිසයි!

නියමයි නියමයි...

දේවානන්ද වෛද්යසේකර මහත්මයගෙ හඬ අපේ සිංහල ගීතාවලියෙ unique. හරියට හරුන් ලන්ත්රා මහත්මයගෙ වගේ. මේ දෙන්නටම දැනටත් හොඳටම ගායනා කරන්න පුළුවන්.

මම කතාවක් කියන්නම්. මට කලින් දවසක මේ හුය දැකපුගමන් මගේ තාත්තවයි මතක් වුණේ. මට යන්තම් 13 - 14 කාලෙ තමයි අපේ තාත්තා මුලින්ම කැසට් වාදකයක් ගෙනාවෙ ගෙදරට. තාත්තා අමරදේව, සීටී ප්රනාන්දු, ධර්මදාස වල්පොල වගේ ඒ පැලැන්තියෙ සින්දු තමයි ඇහුවේ.

දවසක් තාත්තා ගෙනාව කැසට් එකක්. රෙකෝඩ් බාර් එකකින් රෙකෝඩ් කරන්. මට ඒ සින්දු අහල මල පැන්නා. මහ චාටර් සින්දු වගේ තමයි මට දැණුනේ. මම තාත්තට බැන්නා මොනවද අර ගෙනත් තියෙන ජරාව කියලා.

ඒ සින්දු දේවානන්ද වෛද්යසේකර මහත්මයගේ.

අවුරුද්දක් විතර යද්දි තමයි මට ඒ හඬ වැදුණේ. ඊට පස්සෙ මම ඒ සින්දු වලට වහ වැටුණා...

මාරම ලස්සන සුමට හඬක්. හිතට මාර සැනසිලිදායක හැඟීමක් දෙන එකක්. මම තාත්තට හිතෙන් තුති පුද කලා.

දැන් මා ගාව තියෙනවා
දේවානන්ද වෛද්යසේකර මහත්මයගෙ ඔරිජිනල්ම ගීත එකතුව. ඔයා දුන්න සින්දු ටිකත් ඒකෙ තියෙනවා.
ඒව එම්පී3 කරන් ගෙදර අහද්දි තාත්ත අවට කැරකෙන බව දැනිල මම නිවන් ගියා වගේ හැඟිමක් ලැබුව.

ඒ ගීත එකතුව on demand මට දෙන්න පුළුවන්.
ඕන නම් කවරෙත් එක්කම!


බොහොම ස්තූතියි ජයා....