දේවානිගේ දේශපාලන තියරිය

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    1613035954828.png


    දේවානි රගපාන්නේ කාගේ නාට්ටියද කියලා අමුතුවෙන් දැන් කියන්න ඕනේ නෑනේ. දැන් ඉතින් එයාගේ දේශපාලනේ අදාළ නෑ කියන්න එපා. ගහක් සංරක්ෂණය කරන්න කැමරා ෂෝ එකක් ඕනේ නෑ. අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා මිසක්. කැමරා ෂෝ එකක් ගහනවානම් අනිවා ඒක පිටිපස්සේ දේශපාලන අතක් තියෙනවනමයි. 🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කාලකන්නිජෙප්පෝ එදා ඉදන්ම කරේ ලංකාවේ අනාගතය විනාශ කරපු එක

    බලාගෙන ගියාම ජෙප්පො ජෙප්පියො ඔක්කොම එකයි , බොරුව විතරයි මුන්ගෙ තියෙන්නෙ..
     
    • Like
    Reactions: aneasarayana

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එතකොට IUCN රතු දත්ත පොතේ තියෙන්නෙ බොරු කියලද මේ බයියා කියන්නේ?අනේ ඇත්තට රෙද්ද බේරගන්න කැලෑ පීර පීර ගස් හොයන්නත් උනානේ මේ බයි ජනතාවට.පව් දෙයියනේ.
    දේවානි සිරසට කෝල් කරලා ගෙන්නගෙන රඟපෑවා කියල මම නම් හිතන් නෑ.ඒ ගෑනි කරේ එයාගෙ රස්සාව.එතෙන්ට සිරස ගෙන්නපු එකනම් දේශපාලන කේස් එකක් වෙන්න පුලුවන් මොකද සිරස කොහොමත් ආණ්ඩු විරෝධි නිසා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    බලාගෙන ගියාම ජෙප්පො ජෙප්පියො ඔක්කොම එකයි , බොරුව විතරයි මුන්ගෙ තියෙන්නෙ..
    මුන් මේ රටේ එන කිසිම ආණ්ඩුවක ට වැඩක් කරන්න දෙන්නේ නැහැ . රටට හෙන ගැහුවත් කමක් නැහැ JVP එකට ඕනේ ආසන ගාන වැඩි කරගන්න
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    pakshekata vahal vela inna ubala vage un gana dukai bn.. eki anurata vada karath mahinda ta vada karath vadak athi information ekak da bn.. eki kiyana deval atha.. echarai danaganna one.. ubala rata harak vage vahal vela atha nodakina tharamata anda vela.. sirawata dukai ithin
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    @erozan ponsiya

    දේවානී ජයතිලක සතු බලතල ගැන ආචාර්ය ජගත් ගුණවර්ධන තැබූ සටහන​


    කෲඩියා සිලනිකා ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක මහත්මිය මැදිහත් වීම ඇතැමුන්ගේ විවේචනයට හේතුවී ඇති පසුබිමක පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි විශේෂ සටහනක් තබා තිබේ.
    එය පහත දැක්වේ.


    "මේ දිනවල කතාබහට ලක්ව තිබෙන සිද්ධියක් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ගම්පහ දිසා වන
    නිලධාරී දේවානි ජයතිලක මහත්මිය පසුගිය ඉරිදා Crudia zeylanica ගස බේරා ගැනීම පිණිස කළ
    මැදිහත්වීම වේ.

    එම ක්‍රියාව කිරීමට ඇයට නීතිමය බලතල නැති බවට සහ එය තමන් සතු බලය ඉක්මවා කටයුතු කර තිබෙන
    බවට යම් පාර්ශව විසින් අදහස් දක්වනු ලැබ තිබෙන බවට කෙරෙන විමසුම් වෙනුවෙන් මෙම ප්‍රතිචාරය
    පළ කරමි.

    වන සංරක්ෂණ ආඥා පනතේ 60 වන වගන්තිය අනුව එම දෙපාර්තමේන්තුවේ සියලු ම වන නිලධාරීන් සාම
    නිලධාරීන් බවට පත්කර තිබේ.

    ඒ අනුව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විවිධ වගන්ති මගින් සාම නිලධාරීන් වෙත පිරිනමා තිබෙන
    බලතල ක්‍රියාත්මක කිරීමට වන නිලධාරීන්ටත් පූර්ණ බලතල හිමිව තිබේ.

    අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 32 වන වගන්තියට අනුව යම් සංඥේය වරදක නිරත වන අයෙකුව
    වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමේ බලතල තිබේ.

    මීටත් වැඩිමනත් බලතල එහි 35 වන වගන්තියේත් තිබෙන මුත්, එය මේ අවස්ථාවේ විග්‍රහ කිරීම අවශ්‍ය
    නොවනු ඇත.

    වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 67 ආ වගන්තිය අනුව එම පනතේ සියලු වරදවල් සංඥේය
    වරදවල් ලෙස නම්කර තිබේ.

    මේ ශාකය වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ තිබෙන 8 වන උප
    ලේඛනයේ ඇතුළත් නිසා ආරක්ෂිත ශාක විශේෂයකි.

    එසේ හෙයින්, මෙම අවස්ථාවේදී අදාළ ගස්වලට හානිකර ක්‍රියාවන්හි යෙදී සිටි පුද්ගලයන්ව අත්අඩංගුවට
    ගැනීමට පවා අවශ්‍ය බලතල තිබිණි. නමුත්,එහිදී එවන් දැඩි පියවරක් නොගෙන තිබීම විශේෂත්වයකි.

    මීට අමතරව වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 66 වන වගන්තිය අනුව එම පනත
    ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙන නියමිත නිලධාරීන් පත්කිරීමේ බලතල තිබේ. ඒ අනුව 1947-09-24
    දිනැති අංක 9773 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝගයක් මගින් වන සත්ව සහ වෘක්ෂලතා
    ආරක්ෂක ආඥා පනතේ බලතල ක්‍රියාත්මක කිරීමේ බලය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන් ම වන
    සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් ලබා දී තිබේ. එසේ ම වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ
    66 වන වගන්තිය යටතේදී පසු කාලීනව එම බලතල පොලීසියටත් හිමිව තිබේ.


    ඉහතකී 1947-09-24 දිනැති අංක 9773 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාරව පවරා තිබෙන බලතල මගේ
    නීතිඥ වෘත්තිය කාලය තුළ ප්‍රථම වරට ක්‍රියාත්මක කරනු ලැබුවේ, දිසා වන නිලධාරී ලලිත් ගමගේ
    මහතා විසින් 1990 දශකයේදීය. (මට මතක තරමින් 1996දී). ඒ නුවරඑළියේදී නීතිවිරෝධී ලෙස එකතු කර
    ගත් ගිනිහොට (Tree Fern) ශාක වැටලීමක් සහ සැකකරුවන්ව වරදකරුවන් බවට පත්කරමින් සාර්ථකව
    නිමාවූ නඩු කටයුත්තක් වූ සිද්ධියෙනි.

    ඉන් පසුව ගෙවී ගිය දශක දෙකකටත් අධික කාලයේදී මෙම නියෝගය අනුව ක්‍රියා කරමින් සාර්ථකව
    වනජීවීන් රැක ගැනීමට ක්‍රියාකළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගණනාවක් ම සිටිති.

    මේ නිසා මෙය ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත ආරක්ෂා කර ගැනීම පිණිස වනජිවී සංරක්ෂණ
    දෙපාර්තමේන්තුව වෙත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන අගනා දායකත්වයේ ආසන්නතම
    සහ ප්‍රකට ම සිද්ධියත් වේ.

    එබැවින් මෙම සිද්ධියේදී නිවැරදි ආකාරයන් ක්‍රියාත්මක වූ දේවානි මහත්මියට මගේ ප්‍රශංශාව සහ
    ප්‍රණාමය පිරිනමන්නෙමි."

    1613038512289.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මේ ගහ ඈත්තටම වටිනවා. ඒ හින්දා දේවාණී අදාලම නෑ. ගහ පරිස්සම් කරන එක රජයේ වගකීමක්.. මම දන්නේ නෑ ගහ වෙන තෑනකට ගෙනියන්න තාක්ෂණය ලන්කාවේ තියෙනවද කියලා.
     

    2nathiosama

    Junior member
  • Feb 11, 2021
    17
    43
    13
    ඔය කාලකන්නිජෙප්පෝ එදා ඉදන්ම කරේ ලංකාවේ අනාගතය විනාශ කරපු එක

    උබ කියපු එකක් ඇත්ත

    දේවානිගෙ අන්තිma රෙදි කෑල්ලත් ගැලවිලා දැන් නම් ලොල්
    අඩෝ ඊට කලින් උඹේ රෙදි මේකේ ගැල වුන්නේ බං

    එක නෙවෙයි උඹේ ලොල්ලගේ avatar ඒකෙන් උඹට ගේම ඉල්ලලා reply දානකොට අප්සෙට ද ලොලු බයියෝ
    ------ Post added on Feb 11, 2021 at 8:36 PM