දේවානිගේ දේශපාලන තියරිය

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ජෙප්පොනම් හැමදේටම කෙල වෙනකන් බලන් ඉන්න උන්..එත් ලංකාවේ වන විනාසය ගැන මෙහෙම හරි කතිකාවතක් හැදෙන එක හොදයි
     

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    View attachment 112738

    දේවානි රගපාන්නේ කාගේ නාට්ටියද කියලා අමුතුවෙන් දැන් කියන්න ඕනේ නෑනේ. දැන් ඉතින් එයාගේ දේශපාලනේ අදාළ නෑ කියන්න එපා. ගහක් සංරක්ෂණය කරන්න කැමරා ෂෝ එකක් ඕනේ නෑ. අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා මිසක්. කැමරා ෂෝ එකක් ගහනවානම් අනිවා ඒක පිටිපස්සේ දේශපාලන අතක් තියෙනවනමයි. 🤣
    Hello friend,
    Why can't you understand the protect a valuable tree from politicians work. If some devil also help us to protect it from those buggers I am on this devil side. UNDERSTOOD.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,359
    100,234
    113
    මේ ගහ ඈත්තටම වටිනවා. ඒ හින්දා දේවාණී අදාලම නෑ. ගහ පරිස්සම් කරන එක රජයේ වගකීමක්.. මම දන්නේ නෑ ගහ වෙන තෑනකට ගෙනියන්න තාක්ෂණය ලන්කාවේ තියෙනවද කියලා.
    අපෝ පුළුවන් ඉපොන්ස් වගේ සක්කිලි සෙට් එකක් දැම්ම නන් ගහ කපල් ඉරල වෙන තැනකට ගෙනිහින් දෙයි.

    View attachment 112738

    දේවානි රගපාන්නේ කාගේ නාට්ටියද කියලා අමුතුවෙන් දැන් කියන්න ඕනේ නෑනේ. දැන් ඉතින් එයාගේ දේශපාලනේ අදාළ නෑ කියන්න එපා. ගහක් සංරක්ෂණය කරන්න කැමරා ෂෝ එකක් ඕනේ නෑ. අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා මිසක්. කැමරා ෂෝ එකක් ගහනවානම් අනිවා ඒක පිටිපස්සේ දේශපාලන අතක් තියෙනවනමයි. 🤣

    විල්පත්තුවට මැරිච්ච මැරිල්ල ඇයි දැන් නැත්තෙ
    ------ Post added on Feb 12, 2021 at 11:32 AM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    තිස්ස ජනනායක කියලා එකෙකුත් මේ රටේ සන්වර්ධනයට විරුද්ද්වෙලා.
    එන්න එක්වෙලා බනිමු
    ගොන් එලකිරි වහල්ලු :LOL: :LOL: :LOL: :LOL: :lol::rolleyes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිදහස් මධ්‍යස්ථ මතධාරීන්ගේ "වහල් සූත්‍රයට" අනුව මේ ඇන්ටි වහලෙක් වෙන්නේ නෑ.බැරි වෙලාවත් ඇන්ටි මරාට එහෙම සුභ උපන්දිනයක් කියලා තිබ්බා නම් ..අන්න පට්ට පදුරු වහල් බැල්ලි කියලා බනින්න තිබ්බා.

    තව ටිකකින් කිරියේ නිදහස් මධ්‍යස්ථ මතධාරීන් ටික ඇවිත් වහල් නිවහල් භාවය ලබා ගන්න හැටි විද්‍යාත්මකව පහදලා දෙයි,උඹ දවල්ට කාපු බත් කටින් එන්නම..