දේවි බාලිකා විද්‍යාලය අසළ කනත්තේ ගසක් කඩා වැටී රථවාහන තදබදයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    devi-balika-fallen-tree


    බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය හා කනත්ත අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ලවී තිබෙයි.

    මෙම ගස කඩා වැටුණේ අද පෙරවරුවේ වන අතර අනතුරින් වාහනයකට හානි සිදුවිය.

    කොළඹ නගර සභාව ගස ඉවත් කිරීමේ කටයුතුවල නියැලෙමින් සිටියි.
    වසර සිය ගනනක් පැරනි මෙම ගස කඩාවැටීම නිසා කනත්තේ ඇතැම් සොහොන් කොත්වලටද හානි සිදුව ඇති බව කියැවේ.
    පොලිසිය පැවසුවේ බෞද්ධාලෝක මාවතේ සිට කාසල් රෝහල දක්වා එක් මංතීරුවක් පමණක් විවෘත කර ඇති බවයි. සම්පූර්ණ මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට ටික වේලාවක් ගතවන බව පොලිසිය පවසා තිබේ.





    444.jpg