දේව වරමින් ශාස්ත්‍ර කීම

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එහෙම නම් හැම එකාම ඒ විධියෙ හරක් වෙන්න ඕන බන් කවුරු කොහොම කීවත් මන් නම් ඇස් දෙකෙන් දකිනකම් කිසි දෙයක් විශ්වාස කරන් නෑ

උඹ එතකොට මොකද හිතන්නෙ කොණ්ඩදෙනියෙ හාමුදුරුවො ගැන ඒක මීට වෙනස් මන් නිකන් අහන්නෙ දැන ගන්න

.මගෙන් ප්‍රශ්නෙ නෑහුවත් උත්තර දෙන්න හිතුවා....ඔයාගෙ ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා මල්ලියා...ඔයා ඇස් දෙකෙන් කොන්ඩදෙණියෙ හාමුදුරුවන්ව දැකලා තියේද?ඒවත් වැඩි කොටස කට කතා වෙන්න බැරිද ?
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අද පත්තරයක් ගතහොත් ඕන තරම් ඉන්නවා ගුරුකම් කරන අය. කවුද ඇත්ත කියන්නේ කුඩා බොරු කියන්නේ කියල හොයා ගන්න බෑ. ඒ වගේම මානසික වෛද්‍ය වරු කියල කට්ටියකුත් ඉන්නවා ලිපි පලකරන. මානසික ලෙඩේ සහ නොපෙනෙන ලෝකය කියන්නේ 2ක්. ඒ 2ක පටලවාගෙන කෑගහනවා ඒ අය. ඒ අය නොපෙන ලෝකයක් තියනවද කියල විස්වාස කරන්නෙත් නෑ. බුදු දහම හරි විදියට දන්නා කෙනෙක් කවදාවත් නොපෙනෙන ලෝකය බැහැර කරන් නෑ. හරි දේ හරි විදියට දැකල ඒ දේවල් තේරුම් ගත්ත නම් කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ. අත්දැකීම තියෙන අය ඇත්ත මොකක්ද කියල දන්නවා. මෙතන වෙලා තියෙන්නේ 2ක පටලව ගැනීමක් නිසා බොරුවට රණ්ඩු වීමක්.

    අනිවා බන් ඩොක්ටර් කෙනෙක් ඕවට පක්ෂව කතා කලොත් ඌ නිකන්ම කැපිල යනවා උන් හැම එකටම කියන්නෙ මානසික ලෙඩ කියල එතකොට කිසිම දෙයක් නැද්ද විදයාත්මකව ඔප්පු කරල මෙහෙමයි උනේ කියල පැහැදිලි කරන්න බැරි වෙච්ච තියනවනෙ බන් ඒවටත් කියනවා මානසික අසහනකාරයෙන්ගෙ මැජික් කියල දැන උගත් කියල කීව පමණින් විශ්වාස කරන්න ඕනද බන් මන් නම් කියන්නෙ ඇහින් දැකලා නැත්නම් අත්හදා බලලා නැත්නම් කවුරු කීවත් පිළිගන්න ඕන නෑ ඕව ඔය තරම් බොරු නම් මන් කියන්නෙ නොපෙනෙන දේවල් ගැන කොහෙන්ද මේ තරම් පැවැත්මක් ලැබුනෙ
    :oo:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    එහෙම නම් ප්‍රභාකරන් මරන්න ගහන ප්ලාන සාත්තර කාරයෙක්ට කියල ගහගන්නව නෙ බං..

    :rofl:

    මචන්.. සාත්තර්යක් අහන්න යනවා කියන්නෙ.. හොරකමක්.. හරි ගෙදර ප්‍රශ්නයක් හරි ඒ වගේ දෙයක් දැන ගන්නනෙ බං යන්නෙ.. පොයින්ට් නම් තියනව ඕන තරම් අර මෙතන ඉන්න මැට්ට වගේ මෙලෝ චාරයක්‌ නැතුව කියවල වැඩක් නැහැ බං.. මගෙත් එක්ක වාද කරා කියල කිසිම තේරුමක් නැහැ බං.. මට උත්තර දෙන්නත් බෑ.. මොකද මම සාත්තර කියන්නෙ නැහැනෙ තාම අද්‍යනය කරනවා..

    අත්දැකීමෙන් ම බලාගන්න තියන ඒව ඕව.. උබ ඔය අක්කයි කියන එක්කෙනා ගාවට පලයන්.. ගිහින් ඇවිත් මෙතන comment එකක් දාහන්..

    එච්චරයි මම කියන්නෙ

    3.gif

    මම ගියා බං. එයා කියන දේවල් සංකේත විදියට තමයි කියන්නේ. එක සාස්තර අහන්න ආපු කෙනෙක්ට කිව්වා ඒවා මමත් අහන් හිටිය.
    කියන දේවල් හෙන රහසින් වගේ කියන්නේ. මුමුණනවා වගේ. සැරෙන් සැරේ සද්දේ මතු වෙන්නේ.

    ඒ ගෙදර කලිසම් අඳින කෙනෙක් ඉන්නවා පේනවා කිව්වා. ගෙදර දරුවෙක් ඉන්නවා කිව්වා. දරුවට සැඟවුණු ලෙඩක් තියෙනවා කිව්වා. රතු පාට ගාපු වාහනයකින් ගමන් කරනවා පේනවා කිව්වා. ගෙදරට යද්දී සොහොන් 3ක් පහු කරන් යන්න තියෙනවා කිව්වා. මැරිච්ච වයසක කෙනෙක් ගෙදර පෙරේතයෙක් වෙලා ඉන්නවා කිව්වා. ඒ නිසා ගෙදර මිනිස්සුන්ට හරියන්නේ නෑ කිව්වා.

    ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි තේරෙන්න කිව්වේ. තව අමුතු බාශාවකින් කතා කරනවා දෙවියොත් එක්ක. හැබැයි කියපුව ඔක්කොම වගේ ඇත්ත කියල කිව්වා අහපු අය නම්. සමහර දේවල් වල පොඩි පොඩි වෙනස්කම් විතරයිලු තියෙන්නේ. අහන්න ආපු මිනිස්සු නම් හොඳටම සැටිස්
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    උබේ මොලේ තරම තමයි.. මිත්‍යා + දෘශ්ටිය කියන්නෙ දෙයියො පස්සෙ අපිට දියෝ දියෝ කියල පූජා වට්ටි උස්සගෙන දුවන එක.. දෙයියො නැහැ.. ප්‍රේතයො නැහැ කියල බුදු දහමෙ කොහෙවත් කියල නැහැ..

    වචනෙක තේරුමක් තේරුම් කරගන්න බැරි එකෙක් එක්ක කුමන කතාද :lol::lol::lol:

    උබනෙ බන් කියල තියෙන්නේ.. දෙවියෝ කියන්නේ මිත්‍යාද්‍රෂ්ඨි කියල... මම නෙමේ.. බලපන් ඔබ දාපු රිප්ලයි එක........ උබ දැන් කියල තියෙන දේට මම එකඟයි.. මමත් කියන්නේ.. දෙවියන්ට පාඩුවේ ඉන්න දීල.. තමන්ගේ ආත්ම ශක්තියෙන්.. වැඩ කරපල්ල කියල.. හැම දේකට දෙයියො දෙයියො ගාගන්නේ නැතිව.. අපි දෙයක් කරොත් තමයි අපිට දෙයක් ලැබෙන්නේ..
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Minissunge angata Dewiwaru aruda wenne na bola, aruda unoth aruda wenne yakshayo, perethayo, kumbandayo thamai awesha unata passe aye berumak wenne na saththarama kiya kiya uu kiyana de kara karama thamai inna wenne. :P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    .මගෙන් ප්‍රශ්නෙ නෑහුවත් උත්තර දෙන්න හිතුවා....ඔයාගෙ ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා මල්ලියා...ඔයා ඇස් දෙකෙන් කොන්ඩදෙණියෙ හාමුදුරුවන්ව දැකලා තියේද?ඒවත් වැඩි කොටස කට කතා වෙන්න බැරිද ?

    ඔයා එහෙනම් ඔයා ඔය බොරුයි කියන ඒව බොරු කියන්නෙ කොහොමද ඔයා ඒව අත්හදා බලලා තියනවද මොකෙක් හරි බොරු කාරයෙක් ලගට ගියා කියන එක උත්තරයක් නෙමෙයි කොණ්ඩදෙනියෙ හාමුදුරුවො කියන්නෙ 1400 ගනන් වල හිටපු කෙනෙක් නෙමෙයි අක්කෙ හොයල බලන්න ටී.වී. එකේ කියන ඒව ඒ විදියටම පිළි ගන්නෙ මොන පදනමකින්ද එයාල කියන ඒව හැම එකම ඇත්තයි කියන්නෙ කොහොමද විද්යාත්ම පැහැදිලි කිරීමක් නැති දේවල් ඇත්තෙම නැද්ද මේ ලෝකෙ:rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම පොන්ට් ලස් විදියට කතා කරන්නෑ බන්.. එහෙනම් මේ පහත වීඩියෝ වලත් ඉන්න මිනිස්සු කතා කරන්නේ පොයන්ට් ලස්ව තමයි.. මෙතන ඉන්නවා.. මේ ගැන බැහැලම පර්යේෂන කරන උගත් , බුද්ධිමත්... මිනිස්සු...

    මට උබත් එක්ක කිසිම තරහක්නෑ.. මම නෙමෙයි.. උබ නිකන් පොරටොක් දෙන්න එපා.. අරහෙ මෙහෙමයි කියාගෙන ආවේ.. සාමානයෙන් මම මට හිතෙන විදියට රිප්ලයි එකක් දානවා.. කිසිකෙනෙක් එක්ක කෙන්තියට වලිදාගන්නෑ... එහෙම ඉතිහාසෙකුත් මට නෑ...

    අනික කලිනුත් කිව්ව වගේ උබ කවුරු උනත් මට ඒක අධාල නෑ.. උබ ජනාදිපති උනත් මට ඒත් එච්චරයි... මොකද මම කාටවත් නයත් නෑ බයත් නෑ..

    නයද බයද කියන එක නෙවේ.. ඔය යක්කු වැහෙන්නෙ නැහැ කියන කතාවට ඕව බොරු කියල කිව්ව නිසා මම කිව්වෙ.. බුදු දහමෙ තියන දේවල් වලින්.. එහෙම වහුනහම කරපු දේවල් වලින්.. නොපෙනෙන ලෝකයක් නැහැ.. වගේ ටෝල්ක්ස් දෙන නිසා වෙන ලෝක නැහැ.. දෙවියො නැහැ.. ප්‍රේත ආත්ම නැහැ කියල කතා කරන නිසා.. උබ කිව්වෙ ඒව බොරුයි කියල...

    ඒ කියන්නෙ බුදු දහමත් බොරු වෙනවා.. ඔය වීඩියො බලන්න අවශ්‍ය තාවයක් නෑ.. මම කියන්නෙ මොනාද කියල මට විස්වාසයක් ඇතුව මම කතා කරන්නෙ..

    මම ජනාදිපති නම් නෙවේ.. ඒත් දෙකේ පන්තියෙ ගොන් හරකෙක් නෙවේ.. ඒක විතරක් මතක තියාගත්තා ම ඇති
    3.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි තේරෙන්න කිව්වේ. තව අමුතු බාශාවකින් කතා කරනවා දෙවියොත් එක්ක. හැබැයි කියපුව ඔක්කොම වගේ ඇත්ත කියල කිව්වා අහපු අය නම්. සමහර දේවල් වල පොඩි පොඩි වෙනස්කම් විතරයිලු තියෙන්නේ. අහන්න ආපු මිනිස්සු නම් හොඳටම සැටිස්

    ගොඩක් මිනිස්සු තමන් අහු උනා කියලා අනිත් අයට පෙන්නන්න කැමති නැහැ...ඉතින් ඇත්ත නොකියවුනත් කියන්නේ "අනේ අපිට නන් බලාඋන්නා වගේ කිව්ව"..කියලා...:lol:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මම ගියා බං. එයා කියන දේවල් සංකේත විදියට තමයි කියන්නේ. එක සාස්තර අහන්න ආපු කෙනෙක්ට කිව්වා ඒවා මමත් අහන් හිටිය.
    කියන දේවල් හෙන රහසින් වගේ කියන්නේ. මුමුණනවා වගේ. සැරෙන් සැරේ සද්දේ මතු වෙන්නේ.

    ඒ ගෙදර කලිසම් අඳින කෙනෙක් ඉන්නවා පේනවා කිව්වා. ගෙදර දරුවෙක් ඉන්නවා කිව්වා. දරුවට සැඟවුණු ලෙඩක් තියෙනවා කිව්වා. රතු පාට ගාපු වාහනයකින් ගමන් කරනවා පේනවා කිව්වා. ගෙදරට යද්දී සොහොන් 3ක් පහු කරන් යන්න තියෙනවා කිව්වා. මැරිච්ච වයසක කෙනෙක් ගෙදර පෙරේතයෙක් වෙලා ඉන්නවා කිව්වා. ඒ නිසා ගෙදර මිනිස්සුන්ට හරියන්නේ නෑ කිව්වා.

    ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි තේරෙන්න කිව්වේ. තව අමුතු බාශාවකින් කතා කරනවා දෙවියොත් එක්ක. හැබැයි කියපුව ඔක්කොම වගේ ඇත්ත කියල කිව්වා අහපු අය නම්. සමහර දේවල් වල පොඩි පොඩි වෙනස්කම් විතරයිලු තියෙන්නේ. අහන්න ආපු මිනිස්සු නම් හොඳටම සැටිස්

    ඔව් මචන් මමත් ඔය ගැන රිප්ලයි එකක් දැම්මා.. මේ අය කියන්නේ පොදු කරුණු/ සංකල්ප.. ඕව ඉතින් 10ක් කිව්වොත්..9යක්ම හැම කෙනාටම හරි...:D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනිවා බන් ඩොක්ටර් කෙනෙක් ඕවට පක්ෂව කතා කලොත් ඌ නිකන්ම කැපිල යනවා උන් හැම එකටම කියන්නෙ මානසික ලෙඩ කියල එතකොට කිසිම දෙයක් නැද්ද විදයාත්මකව ඔප්පු කරල මෙහෙමයි උනේ කියල පැහැදිලි කරන්න බැරි වෙච්ච තියනවනෙ බන් ඒවටත් කියනවා මානසික අසහනකාරයෙන්ගෙ මැජික් කියල දැන උගත් කියල කීව පමණින් විශ්වාස කරන්න ඕනද බන් මන් නම් කියන්නෙ ඇහින් දැකලා නැත්නම් අත්හදා බලලා නැත්නම් කවුරු කීවත් පිළිගන්න ඕන නෑ ඕව ඔය තරම් බොරු නම් මන් කියන්නෙ නොපෙනෙන දේවල් ගැන කොහෙන්ද මේ තරම් පැවැත්මක් ලැබුනෙ
    :oo:

    අනිවාරෙන් මචන්.. දොස්තරට අතමිට සරුවෙන්නේ ලෙඩ්ඩු අවොත්. දොස්තර නොපෙනෙන ලෝකය දැනගෙන හිටියත් කියන්නේ එහෙම දෙයක් නෑ කියල. මොකද එහෙම නැති උනොත් මිනිහ ගාවට ලෙඩ්ඩු එන එක නතර වෙනවනේ. ඒ වගේම තම හොර ගුරුකම් කරන අයත්. ලෙඩෙටත් කියන්නේ බුතයෙක් වැහිලා කියල. බුද්දියක් තියෙන මිනිස්සු හැටියට අපි මේ 2ක අතර තියෙන වෙනස අදුරගන්න ඕනේ. එහෙම නැතුව කෑගහල වැඩක් නෑ. හරි දේ හරි විදියට අදුර ගත්තම මේ දේවල් වලින් නිසි ආකාරයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    නයද බයද කියන එක නෙවේ.. ඔය යක්කු වැහෙන්නෙ නැහැ කියන කතාවට ඕව බොරු කියල කිව්ව නිසා මම කිව්වෙ.. බුදු දහමෙ තියන දේවල් වලින්.. එහෙම වහුනහම කරපු දේවල් වලින්.. නොපෙනෙන ලෝකයක් නැහැ.. වගේ ටෝල්ක්ස් දෙන නිසා වෙන ලෝක නැහැ.. දෙවියො නැහැ.. ප්‍රේත ආත්ම නැහැ කියල කතා කරන නිසා.. උබ කිව්වෙ ඒව බොරුයි කියල...

    ඒ කියන්නෙ බුදු දහමත් බොරු වෙනවා.. ඔය වීඩියො බලන්න අවශ්‍ය තාවයක් නෑ.. මම කියන්නෙ මොනාද කියල මට විස්වාසයක් ඇතුව මම කතා කරන්නෙ..

    මම ජනාදිපති නම් නෙවේ.. ඒත් දෙකේ පන්තියෙ ගොන් හරකෙක් නෙවේ.. ඒක විතරක් මතක තියාගත්තා ම ඇති
    3.gif

    තමන්ගේ තත්වය ගැන කියන්න ඕනේ නෑ මචන්. මෙතන අපි කතා කරන්නේ මතවාදයක් ගැන නේ. අපිට වැදගත් එච්චරයි. මට උඹ කවුද, අනිත් එකා කවුද කියල වැඩක් නෑ. මොකෙක් වුනත් කියන කතාවේ වැදගත් කමයි ඇත්තටම වැදගත් වෙන්නේ. ඒ නිසා මෙතන තම තමන්ගේ තත්වය මොකක්ද කියල කියල, තමන් කියන මතය හරි කියල පෙන්නන්න උත්සහ කරන්න එපා. ඒක මෝඩ වැඩක් බං.

    මම මේ දේ ඇත්ත මොකක්ද කියල දන ගන්නයි මේ thread එක දැම්මේ. උඹේ අදහස් මට ගොඩක් වටිනවා මචන්. අනිත් එවුන් කියන දේත් මට වටිනවා. ඒ හැමෝගෙම අදහස් එක්ක තමයි මෙතන කතා කරන දේ වැදගත් කමක් ඇති වෙන්නේ. හැමෝම එක මතයක් දැරුව නම් මෙතන සංවාදයක් ඇති වෙන්නේ නෑනේ සහෝ. :yes:

    අනික තර්කනුකුලව ඔප්පු කරන්න පුළුවන් වුණා කියල ඒක ඇත්ත වෙන්නෙත් නෑ. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙමයි. ඉතින් මෙතන තර්කය කවුරු දිනුවත් ඇත්ත ඒක නොවෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙතන ඉන්න හැමෝගෙන අදහස් වලට ගරු කරමු මචන්.

    :) :) :)

    ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් වලට.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබනෙ බන් කියල තියෙන්නේ.. දෙවියෝ කියන්නේ මිත්‍යාද්‍රෂ්ඨි කියල... මම නෙමේ.. බලපන් ඔබ දාපු රිප්ලයි එක........ උබ දැන් කියල තියෙන දේට මම එකඟයි.. මමත් කියන්නේ.. දෙවියන්ට පාඩුවේ ඉන්න දීල.. තමන්ගේ ආත්ම ශක්තියෙන්.. වැඩ කරපල්ල කියල.. හැම දේකට දෙයියො දෙයියො ගාගන්නේ නැතිව.. අපි දෙයක් කරොත් තමයි අපිට දෙයක් ලැබෙන්නේ..

    දෙවියො පස්සෙ දුවන ඒක බුදු දහමට අනුව මිත්‍යා දෘෂ්ටිය.. ඒකයි අපි තේරුම ගන්න ඕන.. බුදු දහමෙ තියන තැන් කියන්නෙ..
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    නයද බයද කියන එක නෙවේ.. ඔය යක්කු වැහෙන්නෙ නැහැ කියන කතාවට ඕව බොරු කියල කිව්ව නිසා මම කිව්වෙ.. බුදු දහමෙ තියන දේවල් වලින්.. එහෙම වහුනහම කරපු දේවල් වලින්.. නොපෙනෙන ලෝකයක් නැහැ.. වගේ ටෝල්ක්ස් දෙන නිසා වෙන ලෝක නැහැ.. දෙවියො නැහැ.. ප්‍රේත ආත්ම නැහැ කියල කතා කරන නිසා.. උබ කිව්වෙ ඒව බොරුයි කියල...

    ඒ කියන්නෙ බුදු දහමත් බොරු වෙනවා.. ඔය වීඩියො බලන්න අවශ්‍ය තාවයක් නෑ.. මම කියන්නෙ මොනාද කියල මට විස්වාසයක් ඇතුව මම කතා කරන්නෙ..

    මම ජනාදිපති නම් නෙවේ.. ඒත් දෙකේ පන්තියෙ ගොන් හරකෙක් නෙවේ.. ඒක විතරක් මතක තියාගත්තා ම ඇති
    3.gif

    උබ තමයි බන් මෙතන වලිගෙ පාගගෙන කෑ ගහන්නේ... මම ඊයෙ ත්‍රෙඩ් එකක් දැම්මා බුදු දහම සහ දෙවියො කියල..

    http://www.elakiri.com/forum/showthread.php?t=1580792

    ඒකෙදිත් මම කිව්ව හැම දේම දෙවියන්ට බාරදෙන්න එපා කියල. නැතිව මම කිව්වෙ නෑ දෙවියො නෑ කියල.. මට හිටියත් එකයි නැතත් එකයි..

    මම දන්න එකම දේ.. මම දෙයක් කරොත් තමයි මට දෙයක් ලැබෙන්නේ.. සලර හේතුඵලදහම...

    දෙවියන්ට එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න.. තමන්ගේ ආත්මශක්තිය ගැවතදින් විශ්වාස කරල කටයුතු කරන්න කියන දේයි මම කියන්නේ... ඔය බූතයෝ වැහෙනවා කියන මිනිස්සු සරල මෝහන ප්‍රථිකාර මගින් මෛනෝ වද්‍යවරුන් සුව කරන්නේ ඕනතරම්.. ඒවට කිසිම දොලපිදේනි මුකුත් ඕන නෑ..

    අනිත් එක මචන් බුදුදහම කියන දේට පසුකාලීනවත් එක එක මත එකතු වෙලා තියෙනවා.. ඒ හැම දෙයක්ම පිරිසිදු බුදුදහම නෙමෙයි...

    ඔය පහත වීඩියෝවේ බන කියන්නේ හාමුදුරු නමයි.. අන්‍යආගමිකයෙක් නෙමේ.. කැමති නම් අහපන්

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනිවාරෙන් මචන්.. දොස්තරට අතමිට සරුවෙන්නේ ලෙඩ්ඩු අවොත්. දොස්තර නොපෙනෙන ලෝකය දැනගෙන හිටියත් කියන්නේ එහෙම දෙයක් නෑ කියල. මොකද එහෙම නැති උනොත් මිනිහ ගාවට ලෙඩ්ඩු එන එක නතර වෙනවනේ. ඒ වගේම තම හොර ගුරුකම් කරන අයත්. ලෙඩෙටත් කියන්නේ බුතයෙක් වැහිලා කියල. බුද්දියක් තියෙන මිනිස්සු හැටියට අපි මේ 2ක අතර තියෙන වෙනස අදුරගන්න ඕනේ. එහෙම නැතුව කෑගහල වැඩක් නෑ. හරි දේ හරි විදියට අදුර ගත්තම මේ දේවල් වලින් නිසි ආකාරයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්.

    උඹ කියන කතාවත් ඇත්ත. සමහරු විද්‍යාව පොඩ්ඩක් ඉගෙන ගත්තු ගමන් හැමදේම දකින්න හදන්නේ විද්‍යාත්මක ඇසින් විතරයි. ඒ අය හදන්නේ අපේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමා වගේ වෙන්න.
    :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අනිවාරෙන් මචන්.. දොස්තරට අතමිට සරුවෙන්නේ ලෙඩ්ඩු අවොත්. දොස්තර නොපෙනෙන ලෝකය දැනගෙන හිටියත් කියන්නේ එහෙම දෙයක් නෑ කියල. මොකද එහෙම නැති උනොත් මිනිහ ගාවට ලෙඩ්ඩු එන එක නතර වෙනවනේ. ඒ වගේම තම හොර ගුරුකම් කරන අයත්. ලෙඩෙටත් කියන්නේ බුතයෙක් වැහිලා කියල. බුද්දියක් තියෙන මිනිස්සු හැටියට අපි මේ 2ක අතර තියෙන වෙනස අදුරගන්න ඕනේ. එහෙම නැතුව කෑගහල වැඩක් නෑ. හරි දේ හරි විදියට අදුර ගත්තම මේ දේවල් වලින් නිසි ආකාරයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්.

    අන්න ඕක තමයි අවුල මන් නම් හිතන් නෑ කවදාවත් ඔය අවුල ලෙහෙයි කියල මොකද එහෙම උනොත් මේ ලෝකෙ සමබරතාව බිදවැටෙනවා තියන දේවල් ඒ විදියෙන්ම තියෙන්න ඇරල අපි නැණ පමණින් ලෝකෙ මැනගෙන ඉන්න එක තමා හොදම දේ:rolleyes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    දෙවියො පස්සෙ දුවන ඒක බුදු දහමට අනුව මිත්‍යා දෘෂ්ටිය.. ඒකයි අපි තේරුම ගන්න ඕන.. බුදු දහමෙ තියන තැන් කියන්නෙ..

    දැන් ඔය උබ කියන කතාවට මාත් එකඟයි.. ඒනිසා තමයි මම ඊයේ මේ ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ.. http://www.elakiri.com/forum/showthread.php?t=1580792
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අන්න ඕක තමයි අවුල මන් නම් හිතන් නෑ කවදාවත් ඔය අවුල ලෙහෙයි කියල මොකද එහෙම උනොත් මේ ලෝකෙ සමබරතාව බිදවැටෙනවා තියන දේවල් ඒ විදියෙන්ම තියෙන්න ඇරල අපි නැණ පමණින් ලෝකෙ මැනගෙන ඉන්න එක තමා හොදම දේ:rolleyes:

    එකෙන්ම මචන්..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තමන්ගේ තත්වය ගැන කියන්න ඕනේ නෑ මචන්. මෙතන අපි කතා කරන්නේ මතවාදයක් ගැන නේ. අපිට වැදගත් එච්චරයි. මට උඹ කවුද, අනිත් එකා කවුද කියල වැඩක් නෑ. මොකෙක් වුනත් කියන කතාවේ වැදගත් කමයි ඇත්තටම වැදගත් වෙන්නේ. ඒ නිසා මෙතන තම තමන්ගේ තත්වය මොකක්ද කියල කියල, තමන් කියන මතය හරි කියල පෙන්නන්න උත්සහ කරන්න එපා. ඒක මෝඩ වැඩක් බං.

    මම මේ දේ ඇත්ත මොකක්ද කියල දන ගන්නයි මේ thread එක දැම්මේ. උඹේ අදහස් මට ගොඩක් වටිනවා මචන්. අනිත් එවුන් කියන දේත් මට වටිනවා. ඒ හැමෝගෙම අදහස් එක්ක තමයි මෙතන කතා කරන දේ වැදගත් කමක් ඇති වෙන්නේ. හැමෝම එක මතයක් දැරුව නම් මෙතන සංවාදයක් ඇති වෙන්නේ නෑනේ සහෝ. :yes:

    අනික තර්කනුකුලව ඔප්පු කරන්න පුළුවන් වුණා කියල ඒක ඇත්ත වෙන්නෙත් නෑ. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙමයි. ඉතින් මෙතන තර්කය කවුරු දිනුවත් ඇත්ත ඒක නොවෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙතන ඉන්න හැමෝගෙන අදහස් වලට ගරු කරමු මචන්.

    :) :) :)

    ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් වලට.

    :yes::yes::yes:

    උබ තමයි බන් මෙතන වලිගෙ පාගගෙන කෑ ගහන්නේ... මම ඊයෙ ත්‍රෙඩ් එකක් දැම්මා බුදු දහම සහ දෙවියො කියල..

    http://www.elakiri.com/forum/showthread.php?t=1580792

    ඒකෙදිත් මම කිව්ව හැම දේම දෙවියන්ට බාරදෙන්න එපා කියල. නැතිව මම කිව්වෙ නෑ දෙවියො නෑ කියල.. මට හිටියත් එකයි නැතත් එකයි..

    මම දන්න එකම දේ.. මම දෙයක් කරොත් තමයි මට දෙයක් ලැබෙන්නේ.. සලර හේතුඵලදහම...

    දෙවියන්ට එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න.. තමන්ගේ ආත්මශක්තිය ගැවතදින් විශ්වාස කරල කටයුතු කරන්න කියන දේයි මම කියන්නේ... ඔය බූතයෝ වැහෙනවා කියන මිනිස්සු සරල මෝහන ප්‍රථිකාර මගින් මෛනෝ වද්‍යවරුන් සුව කරන්නේ ඕනතරම්.. ඒවට කිසිම දොලපිදේනි මුකුත් ඕන නෑ..

    අනිත් එක මචන් බුදුදහම කියන දේට පසුකාලීනවත් එක එක මත එකතු වෙලා තියෙනවා.. ඒ හැම දෙයක්ම පිරිසිදු බුදුදහම නෙමෙයි...

    ඔය පහත වීඩියෝවේ බන කියන්නේ හාමුදුරු නමයි.. අන්‍යආගමිකයෙක් නෙමේ.. කැමති නම් අහපන්

    පිටිදූවෙ හාමුදුරුවෝ නේද කවුරු මොනා කීවත් මට නම් දැනෙන්න දෙයක් කීව මන් පුද්ගලිකව කැමති හාමුදුරු කෙනෙක් මට එයාගෙ චරිත සහතික නම් එපා කියන දේ විතරයි වැදගත්
    :rolleyes:

    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    කැලණියේ උබ කියන්නේ කනත්ත ගව තියන සපෝට් එක නේ ද..?
    එතනට මන් ගිහින් තියනවා. නැති උන ගෝල්ඩ් වගයක් ගෙන දැන ගන්න. කිවුව එව නම් මචන් වැරදි නැහැ... ඒ කියන්නේ නතිඋන උන විදිය හරි මචන්... ගත්ත එකෙන හිටන් කිවුව.

    අපි කියන කාමරේ ට අපු කරණය හිත තියාගෙන ඇතුල් උනාම අපි අපු කරණය කියනවා. ඊට පස්සේ විස්ටර ඔක්කොම කියනවා. මත් කලින් ඕව විස්වාස කලෙ ම නෙහැ. තව හොල්මන් සීන් එකක් එලාවන් න කරපු සීන් එකක් හින්ද තම මොකක් හරි මේවා වල තියනවා කියල හිටු නේ.